වෙබ් සයිට් එකක් හදාගන්න උදව්වක්
මචංලා මම ෆ්රීලාන්ස් 3D/ 2D වැඩ තමා කරන්නේ. මට දැන් උවමනා කරලා තියෙනවා වෙබ් සයිට් එකක් හදලා ඒක හරහා මගේ සේවාවන් ලබා දෙන්න. මට සාමාන්‍යයෙන් වෙබ් ඩිසයින් වැඩ තේරෙනවා නමුත් ඩේටාබේස් මැනේජ්මන්ට් වගේ දේවල් තේරෙන්නේ නෑ. මට මෙන්න මේ වගේ තීම් එකක් උනත් හොඳයි ලෝගෝ වලට නම් ත්‍රීඩී වැඩ නම් කොහොමත් කතාබහ කරලා නේ කස්ටම් ඕඩර් විදියට ගන්නේ. මට මෙන්න මේ දේවල් දන්න කෙනෙක් කියලා දෙන්න.
theme
වෙබ්
මේ ටික තමා දැනට කරගන්න ඕනේ. කීයක් විතර වියදම් කරන්න වේවිද?

Code:
http://preview.themeforest.net/item/logomatic-one-page-html-template/full_screen_preview/6705549?_ga=2.10002613.1409517603.1494057269-13012511.1494056774
- සයිට් එකට ඩොමේන් එකක් ගන්න ඕනේ අඩුම මුදලට.
- මේකට හරියන්නේ මොන වගේ තීම් එකක්ද? (wordpress/ html?? no idea.)
- සයිට් එක වේගයෙන් ලෝඩ් වෙන්න ඕනේ (හොස්ටිං හොඳ ලාබෙට ගන්න පුලුවන් කොහොමද?)
- කස්ටමර්ලාට පේ පෑල් ක්‍රෙඩිට් කාඩ් හරහා මුදල් ගෙවන්න පුලුවන් වෙන්න ඕනේ. (සයිට් එකේම නම් හොඳයි)
- මගේ portfolio එක පිංතූර වගේම වීඩියෝ ඒ වගේම ලයිව් තීඩී මොඩල් (html code embed) දාන්න පුලුවන් වෙන්න ඕන.
මේ ටික තමා දැනට කරගන්න ඕනේ. කීයක් විතර වියදම් කරන්න වේවිද?