වෙබ් සයිට් එකක් හදාගන්න උදව්වක්

DIY

Member
Mar 18, 2016
830
249
0
වෙබ් සයිට් එකක් හදාගන්න උදව්වක්

මචංලා මම ෆ්රීලාන්ස් 3D/ 2D වැඩ තමා කරන්නේ. මට දැන් උවමනා කරලා තියෙනවා වෙබ් සයිට් එකක් හදලා ඒක හරහා මගේ සේවාවන් ලබා දෙන්න. මට සාමාන්‍යයෙන් වෙබ් ඩිසයින් වැඩ තේරෙනවා නමුත් ඩේටාබේස් මැනේජ්මන්ට් වගේ දේවල් තේරෙන්නේ නෑ. මට මෙන්න මේ වගේ තීම් එකක් උනත් හොඳයි ලෝගෝ වලට නම් ත්‍රීඩී වැඩ නම් කොහොමත් කතාබහ කරලා නේ කස්ටම් ඕඩර් විදියට ගන්නේ. මට මෙන්න මේ දේවල් දන්න කෙනෙක් කියලා දෙන්න.

theme

Code:
http://preview.themeforest.net/item/logomatic-one-page-html-template/full_screen_preview/6705549?_ga=2.10002613.1409517603.1494057269-13012511.1494056774
වෙබ්

  • සයිට් එකට ඩොමේන් එකක් ගන්න ඕනේ අඩුම මුදලට.

  • මේකට හරියන්නේ මොන වගේ තීම් එකක්ද? (wordpress/ html?? no idea.)

  • සයිට් එක වේගයෙන් ලෝඩ් වෙන්න ඕනේ (හොස්ටිං හොඳ ලාබෙට ගන්න පුලුවන් කොහොමද?)

  • කස්ටමර්ලාට පේ පෑල් ක්‍රෙඩිට් කාඩ් හරහා මුදල් ගෙවන්න පුලුවන් වෙන්න ඕනේ. (සයිට් එකේම නම් හොඳයි)

  • මගේ portfolio එක පිංතූර වගේම වීඩියෝ ඒ වගේම ලයිව් තීඩී මොඩල් (html code embed) දාන්න පුලුවන් වෙන්න ඕන.

මේ ටික තමා දැනට කරගන්න ඕනේ. කීයක් විතර වියදම් කරන්න වේවිද? :rolleyes::confused:
 
casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113

    Domain eka ganna namecheap.com eken
    Wade lesi WordPress walin karanawa nam.
    Hosting walata elakiri member sajith ta kiyala karaganna. (Mamath aran inne eyagen)
    Theme eka WooCommerce support karanna puluwan ekak wenna one, nahnam Online payment karanna baha.
    Loading speed ekata nam CDN use karanna wei.
    Oya okkoma karanna nam aduma gane lankawe company ekak 5lacks wath illai. (No idea)
    Hodama de Web Developping karana Freelancer kenekta dena eka. Kohomath oya dewal ekka 1.5lacks walata wada aduwen karanna amarui.
    Kiriyema post ekak dala hoda developer kenek hoyaganna.
    :yes:
     
    machan cdn kwwe mokakda?
    wordpress install karagaththoth mata site eka hadaganna puluwani
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    machan cdn kwwe mokakda?
    wordpress install karagaththoth mata site eka hadaganna puluwani

    CDN kiyanne content delivery network. Eken oyata oyage site eke loading time eka adu karaganna puluwan basically.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    • කස්ටමර්ලාට පේ පෑල් ක්‍රෙඩිට් කාඩ් හරහා මුදල් ගෙවන්න පුලුවන් වෙන්න ඕනේ. (සයිට් එකේම නම් හොඳයි)
    මේක අමතක කරපන්z.. :rofl:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    1. Domain ekak name.com, godaddy, crazydomain wage ekakin ganna puluwan
    2. ThemeForest eken theme ekam ganin
    3. VPS hosting plan ekak ganna with SSD (digital ocean, vultr.com)
    4. Payment walata 2checkout.com balanna
    5. Theme ekam ganiddi portfolio support karana ekak ganna