වෙබ් සයිට් එකක් හදා ගන්න ඔනි පොඩි බිස්නස් එකකට

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,129
    4,284
    113
    Sri Lanka
    .LK Domain එකක් ගත්තොත් මේ දවස් වල අපි FREE Website script එකක් දෙනව. With Lifetime Updates.

    ⁣demo එකක් එවන්නම්.

    https://demo.webd.lk

    මේක admin panel එකෙන් කැමති විදියට customize කර ගන්න පුළුවන්.

    .lk domain එක මෙතනින් order කරන්න.
    https://www.peekhosting.com/buy-lk-domains-sri-lanka.php

    කැමති hosting එකක run කරන්න පුළුවන්.