වෙබ් සයිට් එකට paypal හා සම්බන්ධවීම

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,115
    367
    83
    වෙබ් සයිට් එකට paypal හා සම්බන්ධවීම

    මගේ වෙබ්සයිට් එකට ඔන්ලයින් ගණුදෙණු කිරීමට paypal , addකරගන්නා ආකාරය දන්න කෙනෙක් කියලා දෙන්න. ස්තුතියි.:rolleyes:
     

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    paypal lankawata support karanne payment withrai. ganna baha. Wena ratakin hada ganna wenawa. Limit wena case enna puluwan. website eka mokak hari cms ekak base karalada? ehemanam plugin athi.