වෙබ් සයිට් වල රෙකෝඩින්ග් බලන්න හොද පැකේජ්

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    329
    63
    වෙබ් සයිට් වල රෙකෝඩින්ග් බලන්න හොද පැකේජ් මොනවද?

    AL කරන කෙනෙක් අහන්නෙ. මම නම් බැලුවේ කලින් තිබ්බ 30 GB මොබිටෙල් පැකේජ් එකකින්.ඒක දැන් නෑ මම හිතන්නෙ. GB වැඩි ගානක් ලැබෙන ලාබ පැකේජ් මොනවද කියලා කියන්නකො