වෙබ් Designing දන්න කොල්ලෝ එන්නෝ

Mylover

Banned
Feb 5, 2013
439
65
0
Boralla
වෙබ් Designing දන්න කොල්ලෝ එන්නෝ

සරල ප්‍රශ්නයක් ..
කොහොමද template එකක් වෙබ් site එකට Update කරන්නේ ? :)
 
K_ZONE

Well-known member
  • May 28, 2009
    5,176
    4,089
    113
    invoke db "Injected Memory"
    Template එකක් දාන්න ඔයාගෙ Site එක Run වෙන්නෙ CMS එකක් උඩද ??? Wordpress, Joomla, Concrete, Drupal වගේ ? ??

    නැත්නම් ඔයාගෙම Script එකක් ද? ??
     
    Last edited:

    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    Template එකක් දාන්න ඔයාගෙ Site එක Run වෙන්නෙ CMS එකක් උඩද ??? Wordpress, Joomla, Concrete, Drupal වගේ ? ??

    නැත්නම් ඔයාගෙම Script එකක් ද? ??

    නැහැ මචං domain එක ගත්තේ ඊයේ හොස්ට් කරේ අද .
    ඉතින් තවම මොනවත් කරේ නැහැ .
    මට පැහැදිලි කරලා දියන් දැන් ඉස්සෙල්ලම මම මොකද කරන්න ඕන ?
    template එකක් දාන්න ඉස්සෙල්ලා තව මොනවා හරි කරන්න ඕනද ?
    :eek:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,176
    4,089
    113
    invoke db "Injected Memory"
    නැහැ මචං domain එක ගත්තේ ඊයේ හොස්ට් කරේ අද .
    ඉතින් තවම මොනවත් කරේ නැහැ .
    මට පැහැදිලි කරලා දියන් දැන් ඉස්සෙල්ලම මම මොකද කරන්න ඕන ?
    template එකක් දාන්න ඉස්සෙල්ලා තව මොනවා හරි කරන්න ඕනද ?
    :eek:

    මචෝ, ඔයා HTML PHP ASP මොනාවත් දන්නෙ නැත්නම් . . වෙන කෙනෙක්ට දීලා වැඩේ කරගන්න., . ඒලකිරියෙම ඉන්නවා ඕන තරම් යාලුවො ඔයාට නොමිලේම උනත් උදව් කරයි, , ඕනම නම් කීයක් හරි දුන්නත් පාඩු නැ,, , වැඩක් වෙනවනෙ, ,,

    ආ,. තව එකක් Site එකට ලෝගො එක Design කරගන්න අර දත නැති p ට එහෙම දෙන්න එපා... . . .

    තනියම කරන්නම ඕන නම් Youtube එකේ වත් Wordpress ටිකක් ඉගෙන ගෙන Control Panel එකේ, ,Autoinstaller එකෙන් Script එක install කරගන්න. ... ඒක තමයි ලේසිම වැඩේ. . ..