නැහැ මචං domain එක ගත්තේ ඊයේ හොස්ට් කරේ අද .
ඉතින් තවම මොනවත් කරේ නැහැ .
මට පැහැදිලි කරලා දියන් දැන් ඉස්සෙල්ලම මම මොකද කරන්න ඕන ?
template එකක් දාන්න ඉස්සෙල්ලා තව මොනවා හරි කරන්න ඕනද ?
මචෝ, ඔයා HTML PHP ASP මොනාවත් දන්නෙ නැත්නම් . . වෙන කෙනෙක්ට දීලා වැඩේ කරගන්න., . ඒලකිරියෙම ඉන්නවා ඕන තරම් යාලුවො ඔයාට නොමිලේම උනත් උදව් කරයි, , ඕනම නම් කීයක් හරි දුන්නත් පාඩු නැ,, , වැඩක් වෙනවනෙ, ,,
ආ,. තව එකක් Site එකට ලෝගො එක Design කරගන්න අර දත නැති p ට එහෙම දෙන්න එපා... . . .
තනියම කරන්නම ඕන නම් Youtube එකේ වත් Wordpress ටිකක් ඉගෙන ගෙන Control Panel එකේ, ,Autoinstaller එකෙන් Script එක install කරගන්න. ... ඒක තමයි ලේසිම වැඩේ. . ..