වෙබ් Site එකට නමක් කියන්නකෝ ...

Mylover

Banned
Feb 5, 2013
439
65
0
Boralla
වෙබ් Site එකට නමක් කියන්නකෝ ...

මම දන්නවා එළකිරි එකේ ඉන්නවා creative ideas තියන එල කොල්ලෝ .. :D
මම මේ ඊයේ ඉඳන් වෙබ් site එකකට නමක් මතක් කරනවා .
මතක් වෙන්නෙම නැහැ නේ බං ලා . :dull:
උබල මට නමක් යෝජනා කරපංකෝ .
ලොකු උදවුවක් මචං ලා . :yes:
 
Mylover

Banned
Feb 5, 2013
439
65
0
Boralla
www.ennaepa.com
sure enna epa kiwwahama ape ewun enawa :yes:
සිරාවට බන් .
අපේ උන් එපා කියන එකනේ කරන්නේ කොහොමත් . :rofl:
ඒත් නම ටිකක් official වෙන්න ඕන බන් :cool:

මන්දාකිනි

ම්ම් .. ලස්සනයි ෆිල්ම් එකකත් අහල තියනවා .
11.gif

ඒත් media වලට සම්බන්ද නමක් නෙවෙයි නේ :rolleyes:
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මලක් ගැහුවා වගේ .කොම්
    එතකොට කට්ටිය දන්නවා මේ වෙබ් එකට ආවොත් පාට පාට ලෝක වලට යන්න පුලුවන් කියලා :yes:
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    දාපන් මචං ගල් ඔටුවා . කොම් :rolleyes:

    මලක් ගැහුවා වගේ .කොම්
    එතකොට කට්ටිය දන්නවා මේ වෙබ් එකට ආවොත් පාට පාට ලෝක වලට යන්න පුලුවන් කියලා :yes:

    අනේ බන් joke කරන්න එපා .
    serious නමක් කියපන් :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සිරාවට බන් .
    අපේ උන් එපා කියන එකනේ කරන්නේ කොහොමත් . :rofl:
    ඒත් නම ටිකක් official වෙන්න ඕන බන් :cool:

    ම්ම් .. ලස්සනයි ෆිල්ම් එකකත් අහල තියනවා .
    11.gif

    ඒත් media වලට සම්බන්ද නමක් නෙවෙයි නේ :rolleyes:
    :cool:
    යකොව් , ටිකක් ඩීසන්ට් වෙන්න ඕන :rofl:
    :rofl: