වෙබ් site වල image on/off කරමු

thalia

Well-known member
  • Sep 8, 2014
    1,173
    877
    113
    සයිබරේ තමා
    වෙබ් site වල image on/off කරමු

    ...............................................................................

    මේක වැඩ කරන්නේ chrom වලට විතරයි.

    පහලින් extension එක download කර ගන්න.

    DOWNLOAD

    මේකෙන් ඕනම site එකක images on/off කරන්න පුළුවන්.Data ඉතුරු වෙනව වගේම ඉක්මනට වෙබ් page වලට යන්නත් පුලවන්.

    oSZstkQ.png

    :rofl::rofl::rofl:

    අනිත් අයටත් බලන්න bump එකක් දාන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,588
    113
    මටනං ඕන ඔන්ලයින් වීඩියෝ අපි බලන කොටස විතරක් ඒ වෙලාවට ලෝඩ් වෙන විදිහේ එක්ස්ටෙන්ෂන් එකක්. වීඩියෝ එක කාලක් විතරක් බැලුවත් මුළු වීඩියෝ එකම ලෝඩ් වෙනවනේ
     
    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,173
    877
    113
    සයිබරේ තමා
    මටනං ඕන ඔන්ලයින් වීඩියෝ අපි බලන කොටස විතරක් ඒ වෙලාවට ලෝඩ් වෙන විදිහේ එක්ස්ටෙන්ෂන් එකක්. වීඩියෝ එක කාලක් විතරක් බැලුවත් මුළු වීඩියෝ එකම ලෝඩ් වෙනවනේ

    video auto play වෙන එක නවත්තන්න පුළුවන්,magic action for youtube වලින්

    https://chrome.google.com/webstore/detail/abjcfabbhafbcdfjoecdgepllmpfceif?utm_source=chrome-app-launcher-info-dialog

    :yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,588
    113

    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,173
    877
    113
    සයිබරේ තමා
    ඒත් ප්ලේ කරන්න පටන් ගත්තම ෆුල් වීඩියෝ එක ලෝඩ් වෙනවනේ?

    ඒකනම් එහෙම තමා.එත් video play කරන්න කලින් auto ලොඅඩ් වෙන එක නවත්ත ගත්තකි.
    full video ලොඅඩ් වෙන එක නවත්තන්න එකක් හම්බුන් නෑ බ්‍රෝ.හම්බුනොත් කියන්නම්.
     
    ela :yes: