වෙබ්_වැඩ්ඩේක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
වෙබ් ඩිවලොපින් කරන පට්ට වැඩ්ඩේක් ගෙන් ලොකු උදවුවක් ඕනේ. මේක සිද්දිය. මම ටෙම්ප්ලේට් එකක් අරගෙන එකේ බැනර් එකට ඉමේජ් එකක් දැම්මා. ඉමේජ් එක දැම්මාම අඳුරු වෙනවා. මට බැනර් එක ට්‍රාන්ස්පේරන්ට් තියා ගන්න ඕනේ. එක කරන්නේ කොහොමද. මම CSS එඩිට් කරාට හරි යන්නෙම නැහැ.

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    බැනර් එකට ඉස්සරහින්, බැනර් එක කවර් වෙන විදිහට ඩිව් එකක් දාපන්. ඊට පස්සේ ඩිව් එක සී.එස්. එස් වලින් ට්‍රාන්ස්පේරන්ට් කරපන්
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    බැනර් එකට ඉස්සරහින්, බැනර් එක කවර් වෙන විදිහට ඩිව් එකක් දාපන්. ඊට පස්සේ ඩිව් එක සී.එස්. එස් වලින් ට්‍රාන්ස්පේරන්ට් කරපන්

    ට්‍රයි එකක් දාල බලන්නම්