වෙබ් ඩිවලොපින් කරන පට්ට වැඩ්ඩේක් ගෙන් ලොකු උදවුවක් ඕනේ. මේක සිද්දිය. මම ටෙම්ප්ලේට් එකක් අරගෙන එකේ බැනර් එකට ඉමේජ් එකක් දැම්මා. ඉමේජ් එක දැම්මාම අඳුරු වෙනවා. මට බැනර් එක ට්රාන්ස්පේරන්ට් තියා ගන්න ඕනේ. එක කරන්නේ කොහොමද. මම CSS එඩිට් කරාට හරි යන්නෙම නැහැ.