වෙරළ ලෙයින් තෙත් කළ තල්මසුන් දඩයම

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔය මිනිස්සු පැවත එන්නේ උතුරු මුහුද ආශ්‍රිත වයිකිං ගෝත්‍ර වලින්. ඒ මිනිස්සු අතීතයේ ඉඳලම නාවික ධීවර ප්‍රජාවක්.ඔය තල්මස් දඩයම කියන්නේ අපේ අං කෙලිය වගේ ඒ රටවල පිරිමින්ගේ ශක්තිය පෙන්නන ත්‍රාසජනක සෙල්ලමක්.නැතුව ආහාර සඳහාම නෙමෙයි.අද සමාජෙට ඔව්වා කොච්චර ගැළපෙනවද කියන එක නම් ප්‍රශ්නයක්. හැබැයි ඔය මිනිස්සුන්ගේ ආහාර වේලේ මාළු කියන්නේ ප්‍රධානම අංගයක්. මොකද ඔය රටවල වගා කරන්න සුදුසු පරිසරය හරි අඩුයි. අවුරුද්දේ වැඩි කාලයක් සීත රටවල් නිසා. ඔය වතුර ලේ පාටට දැක්කම අපේ හිත් ටිකක් කැළඹෙන වා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Hal maesso 30k withara inna bath kana gaman sinhalu mewata ane apoi ganawa:rofl:
    එහෙම තමා ඉතින් සයිස් එක වැඩි උනාම ඇහැට ලොකුවට පේනවනේ. මාත් දවල්ට හාල්මැස්සෝ කෑවා ඒ උනාට මේක දැක්කම හනේ හපොයි කියල හිතුන :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හාල් මැස්සො ඉක්මනය වර්ධනේ වෙනව. තල්මස්සු මෙහෙම මරන්න ගත්තොත් වෙන්නෙ උන් වඳවෙලාම යන එක. :(
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    හාල් මැස්සො ඉක්මනය වර්ධනේ වෙනව. තල්මස්සු මෙහෙම මරන්න ගත්තොත් වෙන්නෙ උන් වඳවෙලාම යන එක. :(

    okun hitiyath wadak nahane ban eken wenne apita kanna thiyena podi malu warga un gilala daana eka,marana eka hondayi ohoma hari...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    okun hitiyath wadak nahane ban eken wenne apita kanna thiyena podi malu warga un gilala daana eka,marana eka hondayi ohoma hari...

    තල්මස්සුන්ට වඩා මේ ලෝකෙට වැඩක් නැත්තෙ මිනිස්සුන්ගෙන් බං. වඳ වෙලා යනවනං මුලිංම වඳ වෙලා යන්න ඕනෙ මිනිස්සු. අනික තල්මහ කියන්නෙ හොඳට හිතන්න පුලුවන් සතෙක්. උන්ට සමහර විට මිනිස්සුන්ට වඩා හැඟීම් දැනෙනව ඇති.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    Vzv9Wfr.png
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    තල්මස්සුන්ට වඩා මේ ලෝකෙට වැඩක් නැත්තෙ මිනිස්සුන්ගෙන් බං. වඳ වෙලා යනවනං මුලිංම වඳ වෙලා යන්න ඕනෙ මිනිස්සු. අනික තල්මහ කියන්නෙ හොඳට හිතන්න පුලුවන් සතෙක්. උන්ට සමහර විට මිනිස්සුන්ට වඩා හැඟීම් දැනෙනව ඇති.

    pissuda ban, minissu koheda wadak neha kiyanne.oya loku loku satthu nisa minissunnta godak padu wenawa ban,ape janidi pathithuma unath kiyanne wadurek dawasata pol wallk vinasa karanawa kiyala,e podi satha ehema nam me wage tahdi satthu kocchara malu kanawa athda,thalmassu vithrak neme wena wena loku satthu unath marala daana eka honday,:yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    pissuda ban, minissu koheda wadak neha kiyanne.oya loku loku satthu nisa minissunnta godak padu wenawa ban,ape janidi pathithuma unath kiyanne wadurek dawasata pol wallk vinasa karanawa kiyala,e podi satha ehema nam me wage tahdi satthu kocchara malu kanawa athda,thalmassu vithrak neme wena wena loku satthu unath marala daana eka honday,:yes::yes:

    මිනිහෙක් හින්ද පොල් වල්ලට වඩා ගොඩක් දේවල් සත්තුන්ට නැති වෙනව. පොල් තියෙන්නෙ මිනිස්සු වෙනුවෙන් නෙමේ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    මිනිහෙක් හින්ද පොල් වල්ලට වඩා ගොඩක් දේවල් සත්තුන්ට නැති වෙනව. පොල් තියෙන්නෙ මිනිස්සු වෙනුවෙන් නෙමේ.

    pol thiyenne minissu wenuwen neme nam pol 100ta giyapu gaman moko minissu merenna haduwe,me loke hama dema tiyenne minissu wenuewen,satthu unath inne minissuta ona vidiyata pavicchi karanna,kiri,bitthra,hama,mas ona deyak ganna aythiya tiyenwa minisunnta.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    pol thiyenne minissu wenuwen neme nam pol 100ta giyapu gaman moko minissu merenna haduwe,me loke hama dema tiyenne minissu wenuewen,satthu unath inne minissuta ona vidiyata pavicchi karanna,kiri,bitthra,hama,mas ona deyak ganna aythiya tiyenwa minisunnta.

    :eek:
    උඹේ ආගම මොකක්ද ? :eek:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    සිරාවට ? :eek:
    උඹට ඇයි සත්තු ඉන්නෙ මිනිස්සුන්ගෙ ප්‍රයෝජනේ වෙනුවෙන් කියල හිතුනෙ ? :eek:

    ekane attha ,uro,harak,maluwo kukullu minissu maragena kewe nathnam un kocchra godak wadi weyda,ada iye neme owa issara indalama wena dewal,dan harak hamak ona unama harakek marala ganne nathiwa minihekgen gannada,e e wadeta hariyana satthungen adala wade kara ganna wenawa.:(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ekane attha ,uro,harak,maluwo kukullu minissu maragena kewe nathnam un kocchra godak wadi weyda,ada iye neme owa issara indalama wena dewal,dan harak hamak ona unama harakek marala ganne nathiwa minihekgen gannada,e e wadeta hariyana satthungen adala wade kara ganna wenawa.:(

    එතකොට මිනිස්සු මරන්නැති සත්තු වැඩි වෙලා තියෙනවද ? ඇයි මැරිච්ච හරකෙක්ගෙන් හරක් හම ගන්න පුලුවන්නෙ. ඉතිං සත්තුන්ටත් මිනිස්සුන්ගෙන් උන්ට ඕනෙ වැඩ කරගත්තෑකිනෙ. මිනී මස් කෑවෑකි. ඒත් සත්තු වෙනුවෙන් නෙමේ මිනිස්සු ඉන්නෙ මිනිස්සු වෙනුවෙන්මයි සත්තු ඉන්නෙ කියන්නෙ කොහොමද?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    එතකොට මිනිස්සු මරන්නැති සත්තු වැඩි වෙලා තියෙනවද ? ඇයි මැරිච්ච හරකෙක්ගෙන් හරක් හම ගන්න පුලුවන්නෙ. ඉතිං සත්තුන්ටත් මිනිස්සුන්ගෙන් උන්ට ඕනෙ වැඩ කරගත්තෑකිනෙ. මිනී මස් කෑවෑකි. ඒත් සත්තු වෙනුවෙන් නෙමේ මිනිස්සු ඉන්නෙ මිනිස්සු වෙනුවෙන්මයි සත්තු ඉන්නෙ කියන්නෙ කොහොමද?

    maricchi satthu kohe hoyannda ban,mas ,kiri,bitthra ganneth ehemada.mehemane ban api kanne nathi satthu wena wena satthu kanawa,sarpayo uro kanawa urawa api kanawa,

    ow itin satthunta ona nam mini mas kewa haki,