වෙරි.. ඕන ජරාවක්...
මමනම් ඕනම මල ජවරක් ගහනවා වෙරි වෙනවනම්... (කසිප්පු, කුඩු, ටැබා) නැතුව...
උබලා මොනවද ගහන්න ආස ජාති..? කරන වැඩ?
මමනම් ඕනම මල ජවරක් ගහනවා වෙරි වෙනවනම්... (කසිප්පු, කුඩු, ටැබා) නැතුව...
උබලා මොනවද ගහන්න ආස ජාති..? කරන වැඩ?

me tike asa brand eka governor's choice, kochchara gahuwath anik unge athal balana eka tharan sepak na ban 
දැන් නම් බීම අඩු කරලා බං තියෙන්නෙ.. වැඩක් නැහැ.. අතේ තියෙන සල්ලි ටිකට කෙලවෙන එක විතරයි..