වෙරි_පත්‍රය

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පුලුවන්නම් තෝරපල්ලා මේ තුන් තේරවිල්ල.

    වෙරි පත්‍රය

    වෙරි = මත්
    පත්‍රය = කොළය

    මත් කොළය = කොත්මළය :confused:
     
    • Like
    Reactions: 50KG

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    reputation_neg.gif
    වෙරි_පත්‍රය 03-23-2018 03:59 PM
    iz1XxfX.gif


    :sorry::sorry::sorry:
    හයියෝ මං විහිලුවක් කලේ ඒටිකට රෙපුත් කපල
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    වෙරි නං නි
    පත්‍රය නං පොල්
    නිපොල්
    පොනිල්
    aka රනිල් :)

    පට්ට යකෝ...
    හිනා වෙලා කඳුලුත් පැන්න :rofl::rofl::rofl: REP+

    ආතල් එකට උනත් ගැලපෙන්න වචන ටික හදා ගන්න බැහැ. තමන්ගේ ෆේක් එකෙන් ඇවිත් අඩුම තරමේ වචන ටික රයිමින්ග් වෙන්නවත් ගලපගන්න බැරුව තමන්ගේ ෆේක් එකෙන් තමන්ම කඳුළු පන්නවා ගන්නවා. හිකිස්. :lol::lol::lol::lol:
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    reputation_neg.gif
    වෙරි_පත්‍රය 03-23-2018 03:59 PM
    iz1XxfX.gif


    :sorry::sorry::sorry:
    හයියෝ මං විහිලුවක් කලේ ඒටිකට රෙපුත් කපල


    වෙන එකක් කපලා අඬන්න එපා. ඔන්න උබ කියපු නිසා මම දැන් නම් කැපුවා
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වෙන එකක් කපලා අඬන්න එපා. ඔන්න උබ කියපු නිසා මම දැන් නම් කැපුවා

    අහ් හරි දැන් ඇවිල්ල තියෙනව. උඹ නෙමේ :) :P
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    වෙරි නම් ගංජා
    පත්‍රය නම් ගංජා
    ගංජා ගංජා
    ගංජා ගංජා
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    වෙරි නං නි
    පත්‍රය නං පොල්
    නිපොල්
    පොනිල්
    aka රනිල් :)
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    ඕකාට යන්න කියාපං සිරිකොතේ පොන්න class වලට. දැන් පටාන් ගන්න වෙලාව හරි
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ආතල් එකට උනත් ගැලපෙන්න වචන ටික හදා ගන්න බැහැ. තමන්ගේ ෆේක් එකෙන් ඇවිත් අඩුම තරමේ වචන ටික රයිමින්ග් වෙන්නවත් ගලපගන්න බැරුව තමන්ගේ ෆේක් එකෙන් තමන්ම කඳුළු පන්නවා ගන්නවා. හිකිස්. :lol::lol::lol::lol:

    ubath fake ne.kiyannada parana username tika?BBC :lol: