Next Gas පෝලිම් ද? එන්න අපි එකතු වෙලා NPP එකට ජය වේවා කියමු🤣🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,815
    113
    මාලඹේ
    ගැස් මිල වැඩි කරන්න සමාගම අනුමැතිය ඉල්ලයි..
    1699006360-Litro-Gas-Lanka-Limited-L.jpg

    වෙළඳපළේ ගෑස් මිල ඉහළ දැමිය යුතු බව මෙරට ගෑස් වෙළඳාමේ යෙදෙන සමාගමක් රජයට දැනුම් දී තිබේ.

    ලෝකෙ වෙළඳපළේ ගෑස් සැපයුම්කරු සිය මිල ඉහළ දමා ඇති බවත් ඒ හේතුවෙන් මෙරටද ගෑස් අලෙවි කරන මිල ඉහල දැමිය යුතු බවත් ඔවුන් පෙන්වා දී ඇත.

    එසේ නොකරන්නේ නම් තම මෙහෙයුම් පිරිවැය පියවා ගැනීමේ බරපතල අර්බුදයක් ඇතිවන බවද එම සමාගම් සදහන් කර තිබේ.

    දැනටමත් අදාළ සමාගමේ ගෑස් බෙදා හැරීම් යම් මට්ටමකට අඩාල වී ඇති අතර එම සමාගමේ ගෑස් ඉල්ලුම සම්පූර්ණයෙන්ම සැපයීමටද කටයුතු කර නැත.

    මෙම මස තිස් වැනිදාට යෙදෙන ගෑස් මිල සංශෝධනයේදී අදාළ මිල වැඩි කිරීම සිදුවනු ඇති බවට එම සමාගම විශ්වාසයෙන් පසුවෙයි.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    දේශපාලනය වැඩක් නෑ. හැම අවුරුද්දෙම සීත කාලෙදි තෙල්, ගැස් වැඩි වෙනවා. එක හේතුවක් ප්‍රවාහනය සීමාවෙනව එක. අනිත් දේ තමයි නත්තල් නිවාඩුව. මේ කාලේදි ශිපින් කොස්ට් එකත් වැඩියි. මේක යථා තත්ත් වෙකට එන්නේ පෙබරවාරි, මාර්තු විතර වෙනකොට.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113

    @handley ගෑස් වැඩි වෙන ඵකක් නැද්ද ?..චන්දේ ඉවර වෙනකන්වත් අල්ලන් හිටියොත් හොඳයි නේ..😼
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    ගැස් මිල වැඩි කරන්න සමාගම අනුමැතිය ඉල්ලයි..
    1699006360-Litro-Gas-Lanka-Limited-L.jpg

    වෙළඳපළේ ගෑස් මිල ඉහළ දැමිය යුතු බව මෙරට ගෑස් වෙළඳාමේ යෙදෙන සමාගමක් රජයට දැනුම් දී තිබේ.

    ලෝකෙ වෙළඳපළේ ගෑස් සැපයුම්කරු සිය මිල ඉහළ දමා ඇති බවත් ඒ හේතුවෙන් මෙරටද ගෑස් අලෙවි කරන මිල ඉහල දැමිය යුතු බවත් ඔවුන් පෙන්වා දී ඇත.

    එසේ නොකරන්නේ නම් තම මෙහෙයුම් පිරිවැය පියවා ගැනීමේ බරපතල අර්බුදයක් ඇතිවන බවද එම සමාගම් සදහන් කර තිබේ.

    දැනටමත් අදාළ සමාගමේ ගෑස් බෙදා හැරීම් යම් මට්ටමකට අඩාල වී ඇති අතර එම සමාගමේ ගෑස් ඉල්ලුම සම්පූර්ණයෙන්ම සැපයීමටද කටයුතු කර නැත.

    මෙම මස තිස් වැනිදාට යෙදෙන ගෑස් මිල සංශෝධනයේදී අදාළ මිල වැඩි කිරීම සිදුවනු ඇති බවට එම සමාගම විශ්වාසයෙන් පසුවෙයි.
    waren polime ube ammata aragena aragena yanna. wesa ballige putha. Petrol wadi wadi karadi ubala koheda hitye ammage redda asse hangilada. awajathakaya
     
    • Haha
    Reactions: mr.h0ydr0