19 ආණ්ඩුක්‍රම වයවස්ථා සංශෝදනය ගැන මේ හරකාට තේරුම් කරලා දෙන්න කෙනෙක් නැනෙ, ඉල්ලන්නෙම මහින්ද ..
neyohk Well-known member Oct 31, 2015 16,112 16,940 113 Mar 18, 2019 #1 19 ආණ්ඩුක්‍රම වයවස්ථා සංශෝදනය ගැන මේ හරකාට තේරුම් කරලා දෙන්න කෙනෙක් නැනෙ, ඉල්ලන්නෙම මහින්ද ..
barath dpriye Well-known member Sep 20, 2014 3,238 1,170 113 Mar 18, 2019 #2 මූ ඇවිල්ලා පෞද්ගලික වෛරයක් නිසා ගෝඨා එක්ක එරෙහි වෙනවා. නැත්නම් මූ තමයි නිමය යූඑන්පී ඒජන්ට්. නැත්නම් අපේ රටට යහපතක් වෙන එක වලක්වන්න ක්‍රියාත්මක වන කුවේණියගේ ශාපය මූ මත්තේ ක්‍රියාත්මක වනවා.
මූ ඇවිල්ලා පෞද්ගලික වෛරයක් නිසා ගෝඨා එක්ක එරෙහි වෙනවා. නැත්නම් මූ තමයි නිමය යූඑන්පී ඒජන්ට්. නැත්නම් අපේ රටට යහපතක් වෙන එක වලක්වන්න ක්‍රියාත්මක වන කුවේණියගේ ශාපය මූ මත්තේ ක්‍රියාත්මක වනවා.
YelaWolf Well-known member Jun 6, 2017 5,226 4,095 113 Mar 18, 2019 #3 මුගෙ සල්ලි බලේ නිසා බං ඔය.මේ ලගදී aston Martin ඵකකුත් ගත්ත.