වෙල්ගම

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,112
    16,935
    113
    19 ආණ්ඩුක්‍රම වයවස්ථා සංශෝදනය ගැන මේ හරකාට තේරුම් කරලා දෙන්න කෙනෙක් නැනෙ, ඉල්ලන්නෙම මහින්ද ..

    FB_IMG_1552872820716.jpg
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,237
    1,170
    113
    මූ ඇවිල්ලා පෞද්ගලික වෛරයක් නිසා ගෝඨා එක්ක එරෙහි වෙනවා. නැත්නම් මූ තමයි නිමය යූඑන්පී ඒජන්ට්. නැත්නම් අපේ රටට යහපතක් වෙන එක වලක්වන්න ක්‍රියාත්මක වන කුවේණියගේ ශාපය මූ මත්තේ ක්‍රියාත්මක වනවා.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මුගෙ සල්ලි බලේ නිසා බං ඔය.මේ ලගදී aston Martin ඵකකුත් ගත්ත.