වෙල්ගම_ජනපති සටනට

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    වෙල්ගම_ජනපති සටනට

    ඉදිරි ජනාධිපතිවරණය සදහා ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් විමට පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම තිරණය කර ඇතැයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සුරැකිමේ සංවිධානයේ වැඩබලන ලේකම් නිතිඥ රජිත කොඩිතුවක්කු ප්‍රකාශ කර සිටිනවා.

    ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණය සදහා කිසිදු අපේක්ෂකයෙක් ඉදිරිපත් නොවෙන්නේ නම් කුමාර වෙල්ගම මන්ත්‍රිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරවිමට බලාපොරොත්තුවන බවයි නිතිඥ රජිත කොඩිතුවක්කු මෙහිදි වැඩිදුරටත් සදහන් කලේ.

    මේ සම්බන්ධයෙන් කුමාර වෙල්ගම මන්ත්‍රිවරයා අද (03) පෙරවරු 8.00ට ජනාධිපතිවරයා සමග සාකච්ජා කිරිමට නියමිත බවද ඔහු මෙහිදි ප්‍රකාශ කර සිටියා.

    හෙට (04) දිනයේදි ජනාධිපතිවරණය සදහා ස්වාධින අපේක්ෂකයෙක් ලෙස කුමාර වෙල්ගම මන්ත්‍රිවරයා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරිමට ද නියමිතව ඇති බවයි ඔහු ප්‍රකාශ කලේ.

    Neth fm
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අයියෝ.. පරක්කු වැඩියි වගේ.. මෙයා පාළුගෙයි වලං බිඳ බිඳ හිටියනේ. මේ වෙද්දි ශ්‍රී.ල.නි.ප. අය කැමති කැමති අතුවල එල්ලිලා ඉවරයිනේ... අප්පච්චිමලා ගියා, අතාවුද ගියා, ෆවුසිත් රෑට රෑට යනව මයෙ හිතේ ඇස් බී, ලක්ෂ්මන්,ඩිලාන්, තව කීපදෙනෙක් කැමති කැමති අතුවල එල්ලුනා. ඊට කලින් ඔය තීරණේට එන්න තිබ්බෙ... අඩුම ගානෙ ඇප මුදලවත් රැකගන්න ඕන නේ....
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගොටාග් චන්ද ලක්ෂයක්වත් කඩයි.අඩුම ගානේ කලුතරින් පනස්දාහක් ගත්තොත් ලංකාවෙන් ලක්ෂ දෙකක්වත් ගනී.ගෝටගේ පනහ දැන් 48ට බැහලා.මහේෂ් තමයි වැඩියෙන්ම කඩන්නේ.එහෙම උනොත් ගෝටා ලක්ෂ 40ක් තමයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :no::no::no:

    පිස්සුද බං...කළුතර ගෝටා මිසක් වෙල්ගම නෙවි....

    වෙල්ගම කළුතර ජනප්‍රියයි ගියපාර මනාප ලක්ෂ දෙකක් ගත්ත දිස්ත්‍රික්කේ අංක එක නෙ. චන්ද ලක්ෂයක්වත් කඩන්න බැරිකමක් නෑ මනුස්සයට
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    වෙල්ගම කළුතර ජනප්‍රියයි ගියපාර මනාප ලක්ෂ දෙකක් ගත්ත දිස්ත්‍රික්කේ අංක එක නෙ. චන්ද ලක්ෂයක්වත් කඩන්න බැරිකමක් නෑ මනුස්සයට

    pisuda bn e chanda gaththe MR nissa natham ehema prasidiyak na e wagema homona kiuwe district nayakaya nissa welgamata manapayak denna kiyala eken chanda gaththe. uparima chanda 50K gani echarwath sure ekak na ita wada welgama nissa UNP ekata watenna thibba chandath kadenawa oya CBK ge set eke eun UNP ekata chande dena eun ethana thibba 150K withara chanda oya tika wel gamaya ganawa kiyanne sajith tamai adu wenne chanda.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    වෙල්ගම කළුතර ජනප්‍රියයි ගියපාර මනාප ලක්ෂ දෙකක් ගත්ත දිස්ත්‍රික්කේ අංක එක නෙ. චන්ද ලක්ෂයක්වත් කඩන්න බැරිකමක් නෑ මනුස්සයට
    වෙල්ගමට චන්ද ලක්ෂෙකට වඩා එනවා බන්. ඔය මොකුත් නැති හාල්පාරුවොත් චන්ද පනස් දාහක් විතර අරගන්න්නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    pisuda bn e chanda gaththe MR nissa natham ehema prasidiyak na e wagema homona kiuwe district nayakaya nissa welgamata manapayak denna kiyala eken chanda gaththe. uparima chanda 50K gani echarwath sure ekak na ita wada welgama nissa UNP ekata watenna thibba chandath kadenawa oya CBK ge set eke eun UNP ekata chande dena eun ethana thibba 150K withara chanda oya tika wel gamaya ganawa kiyanne sajith tamai adu wenne chanda.
    කළුතරින් පනහයි ලංකාවේ අනික් පැති වලින් පනහයි පුළුවන් වෙයි. නිදහස් පක්ෂේ වැනි වැනි ඉන්න අයත් වෙල්ගමට ගහයි සමහරවිට.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වෙල්ගම එන්නේ නයනා ලකුණින් කියන්නේ ඇත්තද ?