වෙල්ඩින් කරනකොට

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    වෙල්ඩින් කරනකොට

    මචන්ලා වෙල්ඩින් කරනකොට ලග ගෙවල් වල current එක අඩු වෙන් නැතුව වෙල්ඩින් කරන ක්‍රමයක් තියේද ?
    මොකක්ද INVERTER WELDING PLANT කියන්නේ
    :nerd: