වෙල්ලාල කුලේ අය ලෙ දන් දෙන්නේ නෑත්තෙ අයි

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    උඩරට ද්‍රවිඩ ජනයා අතර කුල ක්‍රමය ඉන්දීය සම්භවයක් ඇති ද්‍රවිඩ ජනයා නැතහොත් උඩරට ද්‍රවිඩයින් මෙහි එන ලද්දේ කම්කරුවන් වශයෙනි. මොවුන් ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ පහත් කුල වලට අයත් වූහ. දකුණු ඉන්දීය කුල වර්ග වලින් යුත් අය මෙහි පැමිණියහ.

    ඔවුන්ගේ කුලය ගොඩ නැගී ඇති පිළිවෙල තමිල් නාඩුවේ ගමක ගැමි ප්‍රතිරූපණය කරයි. ඉහල කුල වල අය යැයි සැළකෙන ඔරවර්, කල්ලාර්, අගමුදලියාර්, සහ වෙල්ලාලර් කුල වල අය ලයින් කාමර වලින් පළමු පේළිය අයිතිකර ගත්හ. ඔවුහු තරමක් උසස් යැයි සම්මත කර්මාන්ත ශාලවේ වැඩ සහ තේ ඇඹරීම වැනි කාර්යයන් කළහ. ඔවුහු සුළු සේවකයින් ලෙසද වැඩ කලහ. ඔවුන් කම්කරු පන්තියට අයත් වුවද , කොන්දොස්තර, ටී මේකර්, කන්කානම්වරු සහ වැඩ පරීක්ෂක වරු ආදීනට වඩා බලගතු වුහ.

    පහත් කුල වලට අයත් යැයි සැළකුණු කම්කරුවන් ජීවත් වුයේ ප්‍රධාන මධස්ථානයට ඈතිනි ඔවුන‍්ගේ වාසස්ථාන පහළ ලැයිම් ලෙස හදුන්වන ලදී. මෙම කණ්ඩායමට පල්ලාර්, පරෛයාර්, සක්කිලියාර්වරු යන රෙදි පිරුවට දෙන්නන් වෘත්තියෙන් පහළම මට්ටමේ අයයි. ඉන්දීය ද්‍රවිඩයන් සිංහල ද්‍රවිඩයන් බවට හරවන තෙක් එහිම ජීවත් විය.

    සිංහල නොවන අය සහ දෙමළ කුල බරතකුල සහ කොළඹ මහට්ටි වශයෙන් තවත් සමාජ කණ්ඩායම් වූහ. ඔවුන් කුලය වැනි වූ - ස්වකීය වර්ණනා සමග පමණක් විවාහ වීමේ පිලිවෙතක් ගෙන ගිය අය වූ අතර ඔවුන් සිංහල හෝ දෙමළ යනුවෙන් හදුන්වනු ලැබීම ප්‍රතික්ෂේප කළහ. මෙම දෙපාර්ශවයේම අය දකුණු ඉන්දීය සංක්‍රමණිකයින් සමග පැමිණිනු අය වුහ. ඉන්දීය උසස් කුල සම්භවයක් ඇති අයගෙනුත් ඉහළම කුලයේ අය ලෙස සැලකුයේ “මර්වර්” වරුන්ය.

    @SLK_sri සක්කිලියාර්වරු කුලේ වෙන්න ඔනෙ. කත කරන විදිහෙන්ම එක කියන්න පුලුවන්
    ------ Post added on Sep 27, 2023 at 12:12 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,916
    113
    එකමත් එක රටක
    @SLK_sri සක්කිලියාර්වරු කුලේ වෙන්න ඔනෙ. කත කරන විදිහෙන්ම එක කියන්න පුලුවන්

    “න ජච්චා වසලො හොති න ජච්චා හොති බ්‍රාහ්මණො
    කම්මනා වසලො හොති කම්මනා හොති බ්‍රාහ්මණො”
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    යාපනේ අඩු කුලේ වෙනවට වඩා හොදයි සින්හලු විතරක් ඉන්න ගමක කුලී වැඩක් කරගෙන ඉන්න එක කියල දවසක් දෙමළ මනුස්සයෙක්ම කිව්ව. උන් සැරටම කුල බලනව වතුරවත් දෙන්නෙ නෑ.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    API adurana family ekak innawa. High caste jaffna. (Their ancestors came from north India) Suduma sudui habai e pawule kello. Un samanya Tamil Aya ekka kathawak wath Naha.
    Sinhala Aya ekka hodai. Ane Manda ithin owa.
    North indian tamils ? 🤔
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,704
    13,485
    113
    අනේ මුගේ බොරු අහන්න එපා බන්
    මු වගේම් තමයි මුගේ අයියා
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,195
    113
    ජැෆ්න ටැමිලියන්ස්ලගෙ කුල ගැටලුවක් ගැන මූ නිකටෙ අත් ගහගන්නෙ අපේ අතිනුත් උඹලව වාත උනාට කමක් නෑනෙ කියාගන්න.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    D6BAGaY.jpeg
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    යාපනේ ඉස්සර නීතිය අනුව උන්ගේ කුලේ(ආගම අදාල නැහැ ) නම් විතරයි යාපනේ ඉඩම් ගන්න පුළුවන් දකුණු ඉන්දියාවේ බටහිර පැත්තේ උන් dutch උන් එක්ක උන් business කරේ උන් dutch මිලේචයෝ එක්ක එකතු වෙලා හද ගත්ත නීතිය .

    එහෙම තව තිබ්බ නීතියක් තමයි උන්ගේ කුලේ ළමයි එක්ක අනිත් ළමයිට යාපනේ ඉස්කෝල වල වාඩි වෙන්න බැහැ එකට .
    ඒ නිතිය 1800 මැද හරියේදී අයින් කරාම , හැම ළමයෙක්ටම එකට වාඩි වෙන්න දුන්නට ඉස්කෝල වල , උන් උසස් කියල හිතන් ඉඳපු මිලේචයෝ යාපනේ තිබ්බ සේරම ඉස්කෝල වලට ගිනි තිබ්බ.



    ඝනයෝ සිවුරු පොරව ගත්ත හම්දුරුවෝ වගේ රංගපාන සිරිපාදේ ඇරෙන්න ලංකාවේ හැම තැනටම රිංගල තිබ්බේ ,

    නුවර 4 මහා දේවල පෙරහරෙන් සමන් අයින් කරා කුලේ නිසා :P , ඒ නිසා සිරිපාදේ ඝනයෝ අල්ලාගෙන තිබ්බේ නැහැ දැන් සිරිපදෙත් ඝනයෝ අල්ලන් ඉන්නේ .

    *ඝනයෝ කියන්නේ උපසම්පදාව දෙන්න කුලේ බලන හැම සිව්රු පොරව ගත්ත තට්ටයෙක්ම එහෙම උන් .

    ------ Post added on Sep 27, 2023 at 3:53 PM
     
    Last edited: