උඩරට ද්‍රවිඩ ජනයා අතර කුල ක්‍රමය ඉන්දීය සම්භවයක් ඇති ද්‍රවිඩ ජනයා නැතහොත් උඩරට ද්‍රවිඩයින් මෙහි එන ලද්දේ කම්කරුවන් වශයෙනි. මොවුන් ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ පහත් කුල වලට අයත් වූහ. දකුණු ඉන්දීය කුල වර්ග වලින් යුත් අය මෙහි පැමිණියහ.
ඔවුන්ගේ කුලය ගොඩ නැගී ඇති පිළිවෙල තමිල් නාඩුවේ ගමක ගැමි ප්‍රතිරූපණය කරයි. ඉහල කුල වල අය යැයි සැළකෙන ඔරවර්, කල්ලාර්, අගමුදලියාර්, සහ වෙල්ලාලර් කුල වල අය ලයින් කාමර වලින් පළමු පේළිය අයිතිකර ගත්හ. ඔවුහු තරමක් උසස් යැයි සම්මත කර්මාන්ත ශාලවේ වැඩ සහ තේ ඇඹරීම වැනි කාර්යයන් කළහ. ඔවුහු සුළු සේවකයින් ලෙසද වැඩ කලහ. ඔවුන් කම්කරු පන්තියට අයත් වුවද , කොන්දොස්තර, ටී මේකර්, කන්කානම්වරු සහ වැඩ පරීක්ෂක වරු ආදීනට වඩා බලගතු වුහ.
පහත් කුල වලට අයත් යැයි සැළකුණු කම්කරුවන් ජීවත් වුයේ ප්‍රධාන මධස්ථානයට ඈතිනි ඔවුන‍්ගේ වාසස්ථාන පහළ ලැයිම් ලෙස හදුන්වන ලදී. මෙම කණ්ඩායමට පල්ලාර්, පරෛයාර්, සක්කිලියාර්වරු යන රෙදි පිරුවට දෙන්නන් වෘත්තියෙන් පහළම මට්ටමේ අයයි. ඉන්දීය ද්‍රවිඩයන් සිංහල ද්‍රවිඩයන් බවට හරවන තෙක් එහිම ජීවත් විය.
සිංහල නොවන අය සහ දෙමළ කුල බරතකුල සහ කොළඹ මහට්ටි වශයෙන් තවත් සමාජ කණ්ඩායම් වූහ. ඔවුන් කුලය වැනි වූ - ස්වකීය වර්ණනා සමග පමණක් විවාහ වීමේ පිලිවෙතක් ගෙන ගිය අය වූ අතර ඔවුන් සිංහල හෝ දෙමළ යනුවෙන් හදුන්වනු ලැබීම ප්‍රතික්ෂේප කළහ. මෙම දෙපාර්ශවයේම අය දකුණු ඉන්දීය සංක්‍රමණිකයින් සමග පැමිණිනු අය වුහ. ඉන්දීය උසස් කුල සම්භවයක් ඇති අයගෙනුත් ඉහළම කුලයේ අය ලෙස සැලකුයේ “මර්වර්” වරුන්ය.
@SLK_sri සක්කිලියාර්වරු කුලේ වෙන්න ඔනෙ. කත කරන විදිහෙන්ම එක කියන්න පුලුවන්
------
Post added on Sep 27, 2023 at 12:12 PM