වෙල්ලාල කුලේ අය ලෙ දන් දෙන්නේ නෑත්තෙ අයි

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo

    uba mechchara thread dagena wate yanne, mahinda LTTE ekata salli dunne ai kiyanna lejja nisa neda pons???
    ubala wage ewunta thamai wasalayo kiyanne, onna okai eththa.
    @dilann අන්න බලපන්, මරු කෙලින් කතා කරන පොර. උම මෙ චෑට් එකෙ අහුව මොනද දෑන ඔනි උත්තර කියල. ප්‍රස්න ටික අහුවම වටේ යනව තාම.

    මන් කුල වඩය.පිලි ගන්නෙ නෑහ. මන් කියන්නේ තියෙන දෙයක් ගෑන.
    මන් උම්බ අහපු.ප්‍රස්නෙට පහදිලි උත්ත්‍රයක් දුන්න. දන් උම්බත් අරු වගේ වටෙර් යන්නෙ නෑතිව පහල ප්‍රස්න වලට උත්ත්‍රයක් දීපන් .

    @dilann උම්බ මට කියපන් උපතින්ම මිනිස්සු පහත් කරන යාපනෙ දෙමලු වසලයොද නෑද්ද?
    @SLK_sri වසලයෙන්ද නෑද්ද?

    මොකද ඌ මෙ චෑට් එකෙ කොහෙවත් කිව්වේ නෑහ ඌ කුල වදය ප්‍රතික්ශේප කරනව කියල. මම ණම් කුල වදය පිලි ගන්නේ නෑහ.කවුරු කලත් එක වෑරදි
    ------ Post added on Sep 28, 2023 at 12:40 AM

    kenil thamai huththige putho kiuwe, ube ammata katata denawa.

    anika me thread eke thota magen kelin dena ganna ona monawada kiyapanko???
    @dilann අන්න බලපන්, මරු කෙලින් කතා කරන පොර. උම මෙ චෑට් එකෙ අහුව මොනද දෑන ඔනි උත්තර කියල. ප්‍රස්න ටික අහුවම වටේ යනව තාම.
    ------ Post added on Sep 28, 2023 at 12:41 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678

    apahu wate yanna epa, onna kalin kiuwa ekama kelin damma

    owata uththara ona nam , issella kiyapan ai mahinda LTTE ekata salli dunne??
    hari saralai, uba dan sathi 2k thisse puka palagena ube ammawath wesa baduwa kare oka kiya ganna baruwa neda???
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    apahu wate yanna epa, onna kalin kiuwa ekama kelin damma
    ප්‍රස්නෙ මුලින්ම අහද්දි ඔය conditions තිබ්බෙ නෑහ නෙද කෙලින් කත කරන වලසලය(සක්කිලියාර්වරු) ?. ඈයි පස්සෙ conditons එකතු ව්ව්න්නේ. උත්තර දෙන්න අමරු නිසද?

    ..................
    ...................
    ...................
    @dilann
    මන් කුල වඩය.පිලි ගන්නෙ නෑහ. මන් කියන්නේ තියෙන දෙයක් ගෑන.
    මන් උම්බ අහපු.ප්‍රස්නෙට පහදිලි උත්ත්‍රයක් දුන්න. දන් උම්බත් අරු වගේ වටෙර් යන්නෙ නෑතිව පහල ප්‍රස්න වලට උත්ත්‍රයක් දීපන් .

    @dilann උම්බ මට කියපන් උපතින්ම මිනිස්සු පහත් කරන යාපනෙ දෙමලු වසලයොද නෑද්ද?
    @SLK_sri වසලයෙන්ද නෑද්ද?

    මොකද ඌ මෙ චෑට් එකෙ කොහෙවත් කිව්වේ නෑහ ඌ කුල වදය ප්‍රතික්ශේප කරනව කියල. මම ණම් කුල වදය පිලි ගන්නේ නෑහ.කවුරු කලත් එක වෑරදි
    ------ Post added on Sep 28, 2023 at 1:04 AM

    kenil thamai huththige putho kiuwe, ube ammata katata denawa.

    anika me thread eke thota magen kelin dena ganna ona monawada kiyapanko???
    @dilann අන්න බලපන්, මරු කෙලින් කතා කරන පොර. උම මෙ චෑට් එකෙ අහුව මොනද දෑන ඔනි උත්තර කියල. ප්‍රස්න ටික අහුවම වටේ යනව තාම
    ------ Post added on Sep 28, 2023 at 1:08 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ප්‍රස්නෙ මුලින්ම අහද්දි ඔය conditions තිබ්බෙ නෑහ නෙද කෙලින් කත කරන වලසලය(සක්කිලියාර්වරු) ?. ඈයි පස්සෙ conditons එකතු ව්ව්න්නේ. උත්තර දෙන්න අමරු නිසද?

    ..................
    ...................
    ...................
    @dilann
    මන් කුල වඩය.පිලි ගන්නෙ නෑහ. මන් කියන්නේ තියෙන දෙයක් ගෑන.
    මන් උම්බ අහපු.ප්‍රස්නෙට පහදිලි උත්ත්‍රයක් දුන්න. දන් උම්බත් අරු වගේ වටෙර් යන්නෙ නෑතිව පහල ප්‍රස්න වලට උත්ත්‍රයක් දීපන් .

    @dilann උම්බ මට කියපන් උපතින්ම මිනිස්සු පහත් කරන යාපනෙ දෙමලු වසලයොද නෑද්ද?
    @SLK_sri වසලයෙන්ද නෑද්ද?

    මොකද ඌ මෙ චෑට් එකෙ කොහෙවත් කිව්වේ නෑහ ඌ කුල වදය ප්‍රතික්ශේප කරනව කියල. මම ණම් කුල වදය පිලි ගන්නේ නෑහ.කවුරු කලත් එක වෑරදි
    ------ Post added on Sep 28, 2023 at 1:04 AM

    @dilann අන්න බලපන්, මරු කෙලින් කතා කරන පොර. උම මෙ චෑට් එකෙ අහුව මොනද දෑන ඔනි උත්තර කියල. ප්‍රස්න ටික අහුවම වටේ යනව තාම
    ------ Post added on Sep 28, 2023 at 1:08 AM

    redde rewila kiyanna dewal nathuwa nanawa ponnaya, lejjai nam thread eka yata yanna erala shape eke maru weya, demalekgen balu wena eka ubage asawakda pons? uba monawa ehuwath wedak neha, kalinma prashene ehuwe mama.

    wate yanne kawuda kiyala dan dawas ganaka idan kattiyama balan inne,

    onna ubata two weeks idan ahana prashene ketiyen

    mahinda LTTE ekata salli dunne ai????????????????????????
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    උඩරට ද්‍රවිඩ ජනයා අතර කුල ක්‍රමය ඉන්දීය සම්භවයක් ඇති ද්‍රවිඩ ජනයා නැතහොත් උඩරට ද්‍රවිඩයින් මෙහි එන ලද්දේ කම්කරුවන් වශයෙනි. මොවුන් ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ පහත් කුල වලට අයත් වූහ. දකුණු ඉන්දීය කුල වර්ග වලින් යුත් අය මෙහි පැමිණියහ.

    ඔවුන්ගේ කුලය ගොඩ නැගී ඇති පිළිවෙල තමිල් නාඩුවේ ගමක ගැමි ප්‍රතිරූපණය කරයි. ඉහල කුල වල අය යැයි සැළකෙන ඔරවර්, කල්ලාර්, අගමුදලියාර්, සහ වෙල්ලාලර් කුල වල අය ලයින් කාමර වලින් පළමු පේළිය අයිතිකර ගත්හ. ඔවුහු තරමක් උසස් යැයි සම්මත කර්මාන්ත ශාලවේ වැඩ සහ තේ ඇඹරීම වැනි කාර්යයන් කළහ. ඔවුහු සුළු සේවකයින් ලෙසද වැඩ කලහ. ඔවුන් කම්කරු පන්තියට අයත් වුවද , කොන්දොස්තර, ටී මේකර්, කන්කානම්වරු සහ වැඩ පරීක්ෂක වරු ආදීනට වඩා බලගතු වුහ.

    පහත් කුල වලට අයත් යැයි සැළකුණු කම්කරුවන් ජීවත් වුයේ ප්‍රධාන මධස්ථානයට ඈතිනි ඔවුන‍්ගේ වාසස්ථාන පහළ ලැයිම් ලෙස හදුන්වන ලදී. මෙම කණ්ඩායමට පල්ලාර්, පරෛයාර්, සක්කිලියාර්වරු යන රෙදි පිරුවට දෙන්නන් වෘත්තියෙන් පහළම මට්ටමේ අයයි. ඉන්දීය ද්‍රවිඩයන් සිංහල ද්‍රවිඩයන් බවට හරවන තෙක් එහිම ජීවත් විය.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    @asliyanage tho mechchara wela mawa mentioned karan idala, mama prashene dapu gaman baya una neda pons??

    ha kiyapan balamu ai mahinda LTTE ekata salli dunne??
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    redde rewila kiyanna dewal nathuwa nanawa ponnaya, lejjai nam thread eka yata yanna erala shape eke maru weya, demalekgen balu wena eka ubage asawakda pons? uba monawa ehuwath wedak neha, kalinma prashene ehuwe mama.

    wate yanne kawuda kiyala dan dawas ganaka idan kattiyama balan inne,

    onna ubata two weeks idan ahana prashene ketiyen

    mahinda LTTE ekata salli dunne ai????????????????????????
    @dilann උම්බට දෑන් පෙනව නෙද ඔය උම්බ කඩේ ‍යන දෙමලගේ හෑටි. ඵ්පොර ටොක් දෙන එක විතරයි. ප්‍රස්නයක් අහුවම තම වටෙ යනව. හරියට කත කරන්න දෑන්නෙත් නෑහ. මෙ වගෙ උන්ට නෙද වසලයො කියන්නේ? උමට මූ හෙන පොරක්ද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    @dilann උම්බට දෑන් පෙනව නෙද ඔය උම්බ කඩේ ‍යන දෙමලගේ හෑටි. ඵ්පොර ටොක් දෙන එක විතරයි. ප්‍රස්නයක් අහුවම තම වටෙ යනව. හරියට කත කරන්න දෑන්නෙත් නෑහ. මෙ වගෙ උන්ට නෙද වසලයො කියන්නේ? උමට මූ හෙන පොරක්ද?

    mahinda LTTE ekata salli dunne ei ehumawa, okada huththo uththaraya????
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    mahinda LTTE ekata salli dunne ei ehumawa, okada huththo uththaraya????
    උම්බේ මොඩ කමයි, සක්ක්ලි කමයි පෙන්නනේ නෑතුව ඉන්දපන්. මමනෙ උම්බෙන් ප්‍රස්නෙ අහුවෙ. උම්බ මුලින් උත්ත්‍රෙ දීපන්. මහ ලොකුවට කෙලින් කත කරනව කිව්ව නෙද?

    උඩරට ද්‍රවිඩ ජනයා අතර කුල ක්‍රමය ඉන්දීය සම්භවයක් ඇති ද්‍රවිඩ ජනයා නැතහොත් උඩරට ද්‍රවිඩයින් මෙහි එන ලද්දේ කම්කරුවන් වශයෙනි. මොවුන් ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ පහත් කුල වලට අයත් වූහ. දකුණු ඉන්දීය කුල වර්ග වලින් යුත් අය මෙහි පැමිණියහ.

    ඔවුන්ගේ කුලය ගොඩ නැගී ඇති පිළිවෙල තමිල් නාඩුවේ ගමක ගැමි ප්‍රතිරූපණය කරයි. ඉහල කුල වල අය යැයි සැළකෙන ඔරවර්, කල්ලාර්, අගමුදලියාර්, සහ වෙල්ලාලර් කුල වල අය ලයින් කාමර වලින් පළමු පේළිය අයිතිකර ගත්හ. ඔවුහු තරමක් උසස් යැයි සම්මත කර්මාන්ත ශාලවේ වැඩ සහ තේ ඇඹරීම වැනි කාර්යයන් කළහ. ඔවුහු සුළු සේවකයින් ලෙසද වැඩ කලහ. ඔවුන් කම්කරු පන්තියට අයත් වුවද , කොන්දොස්තර, ටී මේකර්, කන්කානම්වරු සහ වැඩ පරීක්ෂක වරු ආදීනට වඩා බලගතු වුහ.

    පහත් කුල වලට අයත් යැයි සැළකුණු කම්කරුවන් ජීවත් වුයේ ප්‍රධාන මධස්ථානයට ඈතිනි ඔවුන‍්ගේ වාසස්ථාන පහළ ලැයිම් ලෙස හදුන්වන ලදී. මෙම කණ්ඩායමට පල්ලාර්, පරෛයාර්, සක්කිලියාර්වරු යන රෙදි පිරුවට දෙන්නන් වෘත්තියෙන් පහළම මට්ටමේ අයයි. ඉන්දීය ද්‍රවිඩයන් සිංහල ද්‍රවිඩයන් බවට හරවන තෙක් එහිම ජීවත් විය.

    සිංහල නොවන අය සහ දෙමළ කුල බරතකුල සහ කොළඹ මහට්ටි වශයෙන් තවත් සමාජ කණ්ඩායම් වූහ. ඔවුන් කුලය වැනි වූ - ස්වකීය වර්ණනා සමග පමණක් විවාහ වීමේ පිලිවෙතක් ගෙන ගිය අය වූ අතර ඔවුන් සිංහල හෝ දෙමළ යනුවෙන් හදුන්වනු ලැබීම ප්‍රතික්ෂේප කළහ. මෙම දෙපාර්ශවයේම අය දකුණු ඉන්දීය සංක්‍රමණිකයින් සමග පැමිණිනු අය වුහ. ඉන්දීය උසස් කුල සම්භවයක් ඇති අයගෙනුත් ඉහළම කුලයේ අය ලෙස සැලකුයේ “මර්වර්” වරුන්ය.
    @SLK_sri සක්කිලියාර්වරු කුලේ වෙන්න ඔනෙ. කත කරන විදිහෙන්ම එක කියන්න පුලුවන්

    ------ Post added on Sep 28, 2023 at 2:09 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උම්බේ මොඩ කමයි, සක්ක්ලි කමයි පෙන්නනේ නෑතුව ඉන්දපන්. මමනෙ උම්බෙන් ප්‍රස්නෙ අහුවෙ. උම්බ මුලින් උත්ත්‍රෙ දීපන්. මහ ලොකුවට කෙලින් කත කරනව කිව්ව නෙද?

    උම්බේ මොඩ කමයි, සක්ක්ලි කමයි පෙන්නනේ නෑතුව ඉන්දපන්. මමනෙ උම්බෙන් ප්‍රස්නෙ අහුවෙ.

    dan two weeks walata kalin mama uben ahapu prashneta uththa diyanko, ita passe mama ubata uththara dennam, anna ehemai kelin kath akarana, piliwelakata weda karana system eka, danne nethnam magen igena ganin, awajathaka moda wesige putha, lejja nathuwa demalkegen pukshanaya wenawa.

    onna prashen, eda ahapu ekamai

    mahinda ai LTTE ekata salli dunne??????????????????
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo

    මුලදී දෙමළ අරගලය වර්ධනය වී ආවේ වෙල්ලාල කුලය දෙසට මිස සිංහලයන් වෙත නොවේ. ජොවිල් පෝල් හා එම්.සී. සුබ්‍රමනියම් විසින් එක් දහස් නවසිය හැට ගණන්වල කුල පීඩිතයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වෙල්ලාල විරෝධී අරගලය පටන්ගෙන තිබුණි. වැල්වැටිතුරෙයි ග්‍රාමයේ කරෙයියාර් නම්වූ ධීවර කුලයේ ප්‍රභාකරන්ගේ කල්ලිය ද මුලින්ම කුල පීඩනය නිසා නැගී සිටියහ. උතුරේ ගැවසෙමින් සිටි එවැනි කල්ලිවලට ආයුධ පුහුණුව දී සිංහල විරෝධයක් වෙත හරවා එවන ලද්දේ ඉංදිරා ගාන්ධි රජය විසින්ය. ඇත්ත වශයෙන්ම බණ්ඩාරනායක රජය සංහිඳියාව ප්‍රදානය කිරීම නිසා දෙමළ වර්ගවාදය ඇවිස්සූ බව ඉතිහාසයේ අප්‍රකටව එන්නකි. මේ ලිපිය ඒ යට ගියාව පැහැදිලි කිරීම පිණිස ය.

    ආරුමුග නාවලර්ගේ හිංදු පුනර්ජීවනය, පොන්නම්බලම් රාමනාදන් 1920 ලංකාවේ කුල ක්‍රමය නීතිගත කිරීමට ඉල්ලීම, 1929 ජුනි මාසයේ රජයේ පාසල්වල දරුවන්ට සම වරප්‍රසාද පිළිගැන්වීම, 1949 දී යාපනය නගර සභාව මහ නගර සභාවක් බවට පත් කිරීම සහ 1950 දී අඩු කුලය සඳහා වෙනම නියෝජනයක් ලබාදීමට යෝජනා කිරීම නිසා වෙල්ලාලවරු ස්වකීය කුල බලය පවත්වා ගැනීමට නොහැකිව බියෙන් විවිධ අරගල කරන ලදී. එවකට පහත් බව කී කුලවල අය කෝවිලට ඇතුල්වීම තබා ළිඳකින් වතුර බීම පවා මාරාන්තික තත්ත්වයක පැවතුණි. දෙමළ නායකයින් බව කී අය අදහස් කර ඇති දෙමළ ජනතාව වෙල්ලාලවරුන්ට සීමා විය. ඉංග්‍රීසි උගතුන් බහුතරයක් වූ ඔවුන් පාරම්පරික ඉඩම් හිමි බලවතුන්ය. යටත් විජිත ලංකාවේ අවසාන භාගය හැසිරවූ ඔවුන් සම අයිතිය ලබාදීමට පුදුම සහගත ලෙස විරුද්ධ වූ අතීතයක් ඇතිව සිටියහ. මේ විරෝධය සිංහලයන් දෙසට හරියටම එල්ල වූයේ 1957 අප්‍රේල් මස අංක 27 දරන සමාජ දුබලතා ඉවත් කිරීමේ පනත සම්මත වීම නිසාය. පනත සම්මත වූ පසු අඩු කුලයේ අයට කෝවිලට පැමිණීම බාධා කළ සී. සුන්දරලිංගම් නඩුවක වරදකරු වී දඩ ගැසීමකට පවා ලක්විය. සිංහලය රාජ්‍යය භාෂාව කිරීම ගැන මුලදී උරණ නොවූ ඔවුන් ඉංග්‍රීසියෙන් වැඩ කළ පිරිසකි. මේ වෙල්ලාල කුලයේ අසීමිත අහංකාරය නිසා ඇවිල වූ යුද ගින්න පිළිබඳ අප්‍රකට කතාවයි.
    දෙමළ දෙමළ ලෙස අදහස් කරන සමාජය පවත්වාගෙන යන්නේ තියුණු සමාජ බෙදීමක් පදනම් කරගෙනය. එය කුල භේදය ලෙස හැඳින්විය හැකිය. මෙම බෙදීම නිසා දෙමළ කතා කරන මුස්ලිම් නොවන සමාජය විශාල බෙදීම් ගණනකින් වෙන්ව සහ එකම භාෂා අනන්‍යතාවයක් යටතේ යළි එකතු වී සිටිත්. කතෝලික, ක්‍රිස්තියානි සහ මුස්ලිම් ආගම් වලට දෙමළ භාෂා කතා කරන්නන් නැවත බෙදී සිටිත්. මේ බෙදීම් සියල්ල ඉක්මවා සමහර විට මුළු රටේම වුවද බලවත්ම කුලය විය හැක්කේ දෙමළ වෙල්ලාලවරුය (Vellalar) මේ හැර එහි අණසකට යටත් වෙනත් දෙමළ කුල වන්නේ කෝවියර් (Koviar) පල්ලර් (Pallar) නලවාර් (Nalavar) කරායියර් (Karaiyar) තිමිලර් (Thimilar) මුක්කුවර් (Mukkuvar) යන පහත් බව කියන කුලහීනයෝය.

    වෙල්ලාල (Vellalar) කුලය දෙමළ ප්‍රජාවෙන් විශාලම පිරිස අයත් කුලය විය හැකිය. ගොවීන් වන ඔවුන් ප්‍රමුඛතම ඉඩම් හිමියන්ය. පල්ලර් (Pallar, Mallar, Pallar) කුලය තවත් පිරිසකි. තන්ජෝර්, මධුරෙයි සහ රාම්නාතපුරම් හී ලංකා පල්ලර්වරුන්ගේ පැරණි ඥාතීන් වාසය කරයි. කෘෂිකර්මය සහ කම්කරු වෘත්තිය පල්ලර්වරුන්ගේ මූලික ජීවන ක්‍රමය වෙයි. නලවාර් (Nalavan) කුලයේ අය පාරම්පරික තල් රා මදින්නන්ය. මොවුන් කේරළයෙන් පැමිණි බව කියවෙයි. යාල්පාන වෙයිපව මලෙයි (Yalpana Vaipava Malai) හි කියවෙන මෙම කුලය වෙල්ලාලවරු තම සේවකයන් ලෙස ගෙන ආ පිරිසක් බව කියවේ. කරායියර් (Karaiyar, Karaiyar) කුලය සමහර තැනෙක කුරුකුලය නමින්ද හැඳින්වෙයි. මොවුන් කොරමැන්ඩල් වෙරළින් සංක්‍රමණය වූ පිරිසක් බව කියවෙයි. ප්‍රභාකරන් ද මෙම කුලයට අයත්ය.
    ------ Post added on Sep 28, 2023 at 3:30 AM