habai hotels nan hiyanawa beach aine hodata
ඒ හැම තැනම වගේ බලපන් ගොඩක් දේවල් හදලා තියෙන්නෙ ලී වලින්/ එහෙම නැත්නම් Stainless steel වලින්, එක්කො ඇලුමිනියම් වලින්
habai hotels nan hiyanawa beach aine hodata
ඒ හැම තැනම වගේ බලපන් ගොඩක් දේවල් හදලා තියෙන්නෙ ලී වලින්/ එහෙම නැත්නම් Stainless steel වලින්, එක්කො ඇලුමිනියම් වලින්
lee, steele walin hadanwata wada normal cement walin ghadana eka hoda nadda ?
lee diranna balanawa ne wathurata
steele poddak hari mala kaawoth iwarai
ge watema usata tappe gahuwama harine bn?මගේ ගෙදර තියෙන්නෙ වෙල් යායක් මැද තියන අර දූපතක් වගේ තැනක, එක පැත්තක් ප්‍රධාන පාරකට මුහුනලා තියනවා, ඉඩම පිටිපස්ස කෙලින්ම මහ විසාල වෙල්යායක් තියෙන්නෙ, ගෙදර ඉස්සරහ පාරෙන් අනෙක් පැත්තෙනුත් ඒ වගේමයි ගොඩක් ඈතටම වෙල් යාය, දෙපැත්තෙ තව ඉඩම් දෙකක් තියනවා(වෙන අයගෙ) ඒ ඉඩම් දෙක ඉවර උනාම ඒත් වෙල් යායම තමයි
හොඳට හුලඟ එහෙම තියනවා, උඩ තට්ටුවට නැග්ගම පට්ට ලස්සන වීවු එකක් තියනවා
පොලොව හොඳ නිසා ගස් වර්ග එහෙම හොඳට හැදෙනවා.
ඉන්න ගියාම කරදර වෙන දේවල් ගොඩක් තියනවා,
සරපයො කරදරේ දරුනුවටම තියනවා, ගේ හදපු කාලෙ එපා වෙලා හිටියෙ, මුලින් නම් මැරුවෙ නැහැ දැන් පොඩි එවුන් ඉන්න නිසා සර්පයො මරලා දාන්න වෙනවා (කුඹුර පැත්තෙන් ගොඩක් වෙලාවට එන්නෙ පොලොන්ගු ඒක නිසා සතා සර්පයා එක්ක ජීවත් වෙනවා කියන එක life threatening), ලඟ තිබ්බ එක ඉඩමක් කැලේ වෙලා තිබ්බා ඒක මැශින් එකෙන් කපලා වේලුනාට පස්සෙ මුලු ඉඩමටම ගිනි තියලා දැම්ම ඊට පස්සෙ සර්පයො කරදරේ 95%ක්ම ඉවරයි
පත්තෑයො කරදරේ තියනවා, ඒ එන්නෙ අර ගරුඬ පත්තෑයො කියන එවුන්,
වෙල් යායෙ ඉඳන් ඉබ්බො එනවා, මල් වලට එහෙම වතුර දාන්න ලිඳක් තියනවා ඒකෙ කොය තරම් අයින් කරත් ඉබොබො ඇවිත් වැටෙනවා,
රෑට වෙල් යාය පැත්තෙන් වල් ඌරො ඇවිත් ගෙදර හිටවලා තියන අල වර්ග වල පටන් මල්ගස් වෙනකන් සියල්ල කාල දාල යනවා
කරුවල වැටීගෙන එද්දිම සේරම ජනෙල් දොරවල් වහන්න වෙනවා නැත්නං මදුරුවො කුරුමිනියො සලබයොන්ගෙන් ගේ පිරෙනවා, සමහර කාල වලට එලියෙ තියන ලයිට් එහෙම වැහිලා යන තරමට එක එක සත්තු එනවා, ඒ සත්තු ලයිට් එකේ හැපිලා මැරිලා වැටෙනවා ඊට පස්සෙ උදේ ඇහැරිලා බලද්දි උන්ව කන්න කූඹි ඇවිත්
මදුරුවොත් වැඩියි
තව වෙල්යාය අද්දරම තියනවා කියපු ඉඩම් දෙකේ හදපු ගෙවල් දෙකම හදලා ගොඩක් කල් ගියාට පස්සෙ වෙල් යාල පැත්ත පොඩ්ඩක් බහින්න වගේ වෙලා ගෙවල් ඉරිතලන්න ගත්තා කියලා ඒ ගෙවල් දෙකේම අය කිවුවා, ඒක නිසා උන් හෙන ගානක් වියදම් කරලා වෙල්යායි ඉඩමයි අතර මායිමට මහ විසාල ගල් බැම්මක් දැම්මා, ඒකෙන් ඒ පැත්තෙ තිබ්බ අර නැචුරල් ලුක් එක එහෙම්ම නැති වෙලා ගියා.
ඉඩම අක්කර දෙකකටත් වඩා තියනවා බන්, මේක වටේ තාපපයක් දාන්න පට්ට වියදමක් යනවා,ge watema usata tappe gahuwama harine bn?
Ow hariyanawa 100%...masso ehema awidan eddi thaappe naginna banemeka hadanna kiyak wage yaida bn?
ge watema usata tappe gahuwama harine bn?
විස සත්තු එක්ක ජීවිත කාලෙම ජීවත් වෙනවා කියන්නේ. ජීවිතන්තය දක්වා හිරේ ගියා වගේ තමයි. නිදාගන්න වෙන්නෙත් බයෙන්ikmanin dannam..
වාසි පමනයි.අවාසි නැත.ප්‍රදානම දේ ස්වාභාවික පරිසරය සමග ජීවත් වීමට හැකි වීමයි.
සුලග,නැවුම් වාතය,මනස නිරවුල් කරනා පරිසරය මෙන්ම සතා සර්පයා සමග සැබැවින්ම "ජීවිතය" ගෙවීමට පුලුවන් වීම......
ඒක තමයි වාසි වලට වඩා අවාසි තමයි වැඩි බලන් යද්දිමගේ ගෙදර තියෙන්නෙ වෙල් යායක් මැද තියන අර දූපතක් වගේ තැනක, එක පැත්තක් ප්‍රධාන පාරකට මුහුනලා තියනවා, ඉඩම පිටිපස්ස කෙලින්ම මහ විසාල වෙල්යායක් තියෙන්නෙ, ගෙදර ඉස්සරහ පාරෙන් අනෙක් පැත්තෙනුත් ඒ වගේමයි ගොඩක් ඈතටම වෙල් යාය, දෙපැත්තෙ තව ඉඩම් දෙකක් තියනවා(වෙන අයගෙ) ඒ ඉඩම් දෙක ඉවර උනාම ඒත් වෙල් යායම තමයි
හොඳට හුලඟ එහෙම තියනවා, උඩ තට්ටුවට නැග්ගම පට්ට ලස්සන වීවු එකක් තියනවා
පොලොව හොඳ නිසා ගස් වර්ග එහෙම හොඳට හැදෙනවා.
ඉන්න ගියාම කරදර වෙන දේවල් ගොඩක් තියනවා,
සරපයො කරදරේ දරුනුවටම තියනවා, ගේ හදපු කාලෙ එපා වෙලා හිටියෙ, මුලින් නම් මැරුවෙ නැහැ දැන් පොඩි එවුන් ඉන්න නිසා සර්පයො මරලා දාන්න වෙනවා (කුඹුර පැත්තෙන් ගොඩක් වෙලාවට එන්නෙ පොලොන්ගු ඒක නිසා සතා සර්පයා එක්ක ජීවත් වෙනවා කියන එක life threatening), ලඟ තිබ්බ එක ඉඩමක් කැලේ වෙලා තිබ්බා ඒක මැශින් එකෙන් කපලා වේලුනාට පස්සෙ මුලු ඉඩමටම ගිනි තියලා දැම්ම ඊට පස්සෙ සර්පයො කරදරේ 95%ක්ම ඉවරයි
පත්තෑයො කරදරේ තියනවා, ඒ එන්නෙ අර ගරුඬ පත්තෑයො කියන එවුන්,
වෙල් යායෙ ඉඳන් ඉබ්බො එනවා, මල් වලට එහෙම වතුර දාන්න ලිඳක් තියනවා ඒකෙ කොය තරම් අයින් කරත් ඉබොබො ඇවිත් වැටෙනවා,
රෑට වෙල් යාය පැත්තෙන් වල් ඌරො ඇවිත් ගෙදර හිටවලා තියන අල වර්ග වල පටන් මල්ගස් වෙනකන් සියල්ල කාල දාල යනවා
කරුවල වැටීගෙන එද්දිම සේරම ජනෙල් දොරවල් වහන්න වෙනවා නැත්නං මදුරුවො කුරුමිනියො සලබයොන්ගෙන් ගේ පිරෙනවා, සමහර කාල වලට එලියෙ තියන ලයිට් එහෙම වැහිලා යන තරමට එක එක සත්තු එනවා, ඒ සත්තු ලයිට් එකේ හැපිලා මැරිලා වැටෙනවා ඊට පස්සෙ උදේ ඇහැරිලා බලද්දි උන්ව කන්න කූඹි ඇවිත්
මදුරුවොත් වැඩියි
තව වෙල්යාය අද්දරම තියනවා කියපු ඉඩම් දෙකේ හදපු ගෙවල් දෙකම හදලා ගොඩක් කල් ගියාට පස්සෙ වෙල් යාල පැත්ත පොඩ්ඩක් බහින්න වගේ වෙලා ගෙවල් ඉරිතලන්න ගත්තා කියලා ඒ ගෙවල් දෙකේම අය කිවුවා, ඒක නිසා උන් හෙන ගානක් වියදම් කරලා වෙල්යායි ඉඩමයි අතර මායිමට මහ විසාල ගල් බැම්මක් දැම්මා, ඒකෙන් ඒ පැත්තෙ තිබ්බ අර නැචුරල් ලුක් එක එහෙම්ම නැති වෙලා ගියා.
මන් හිතන් හිටියේ වෙල් ඉඩම් වලට ගංවතුර ප්‍රශ්න නෑ කියලාවැලිගම/මිරිස්ස පැත්තෙ
මම කිවුවෙ අර දූපතක් වගේ තැනක ඉන්නවා කියලානේ, ඒක ටිකක් උසයි, ඒක නිසා ගං වතුරෙන් ප්‍රශ්නයක් නැහැ
කාලයක් එනවා අර වෙල් යාය යටවෙලා යන, ඒ වෙල් යාය මැදින් වැලි පාරක් තියනවා ත්‍රීවිල් එකක් වගේ යන්න පුලුවන්, ගං වතුර කාලෙට ඒ පාරවල යන්න බැරි තරමට යටවෙනවා, ඒ උනාට අපේ ඉඩම් තියන දූපත වගේ කෑල්ලට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.
අවාසි ගොඩයි බන් එහෙම බලපුවාමlight danna ba wele inna serama masso warga tika enawa
Un kanna gembo nay enawa
hammo eka nan aththa. nai expert danනයි එනවා බන් වෙල් ලග උනාම..
anika goyam kapana kaaleta epaa wenwaLassnai bn. Me koheda?සතුන් සහ සර්පයින් ගැන මම වෙනම කියන්නම්.මටත් වෙලක් අයිනේ සහ ජලාශයක් අයිනේ ඉඩම් දෙකක් තියෙනවා.අර හවසට ලයිට් දැම්මාම එන පුන්චි සතුන්ගේ කතාව හරි.ඒක ගැන පින්තූර එක්ක වෙනම පෝස්ට් එකක් දාන්නම්.
ගෙදර බහින්නේ හරියට ෆවුන්ඩේශන් එක නොදැම්මාම..කලුගල් ෆවුන්ඩේශන් එක හරි යන්නේ නැහැ. වලවල් අඩි 10 ක් විතර යටට කපලා කුලුනු සමග බීම්ස් දාන්න ඕනේ.හැබැයි ඉන්ජිනිර් කෙනෙක්ගේ සහය ලබා ගන්නවා නම් හොදයි.මම මේ සරලව කියන්නේ.
දැන් රසායනික දේ තහනම් නේද? හැබැයි ඉතින් ඔය ප්‍රශ්නේ තියෙන්නේ පොඩි කාලයකට නේද?
nai polongu gembo ennahne bn..Ow hariyanawa 100%...masso ehema awidan eddi thaappe naginna bane
කානු අස්සෙන් රිංගනවා, ගේට්ටුවෙන් එනවා. අපේ ගෙදරට නිතර එන ගැරඬියෙක් ඉන්නවා. අල්ලපු ඉඩමේ ගස්වලින් බඩගාගෙන තාප්පේ දිගේ අපේ ගෙදරට එනවාnai polongu gembo ennahne bn..
වගේද සතා සරුපය එක්ක ඉදල එකක් කෑවොත්.මදුරුවෝ රංචු පිටින් එන්නේ වාසනාව බංikmanin dannam..
වාසි පමනයි.අවාසි නැත.ප්‍රදානම දේ ස්වාභාවික පරිසරය සමග ජීවත් වීමට හැකි වීමයි.
සුලග,නැවුම් වාතය,මනස නිරවුල් කරනා පරිසරය මෙන්ම සතා සර්පයා සමග සැබැවින්ම "ජීවිතය" ගෙවීමට පුලුවන් වීම......
oya archi kenekda ? civil eng kenek da ?සතුන් සහ සර්පයින් ගැන මම වෙනම කියන්නම්.මටත් වෙලක් අයිනේ සහ ජලාශයක් අයිනේ ඉඩම් දෙකක් තියෙනවා.අර හවසට ලයිට් දැම්මාම එන පුන්චි සතුන්ගේ කතාව හරි.ඒක ගැන පින්තූර එක්ක වෙනම පෝස්ට් එකක් දාන්නම්.
ගෙදර බහින්නේ හරියට ෆවුන්ඩේශන් එක නොදැම්මාම..කලුගල් ෆවුන්ඩේශන් එක හරි යන්නේ නැහැ. වලවල් අඩි 10 ක් විතර යටට කපලා කුලුනු සමග බීම්ස් දාන්න ඕනේ.හැබැයි ඉන්ජිනිර් කෙනෙක්ගේ සහය ලබා ගන්නවා නම් හොදයි.මම මේ සරලව කියන්නේ.
දැන් රසායනික දේ තහනම් නේද? හැබැයි ඉතින් ඔය ප්‍රශ්නේ තියෙන්නේ පොඩි කාලයකට නේද?
අපේ ගෙදරත් තියෙන්නේ වෙලක් ගාව.. එපා වෙනවා සර්ප විමානේ.. තිත් පොලොංගු, නයි, ගැරඩී, කුනකටුවෝ, මාපිලෝ හැම එකාම ඉන්නව.. ගොඩක්ම ඉන්නේ නයි.. මීයෝ , ගෙම්බෝ වැඩී නිසා උන් එනවා..hammo eka nan aththa. nai expert dananika goyam kapana kaaleta epaa wenwa
Architect..oya archi kenekda ? civil eng kenek da ?