වෙල් යායකට මායිම් වු ඉඩමකට නිර්මානය කරන ලද නිවස….

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    habai hotels nan hiyanawa beach aine hodata

    ඒ හැම තැනම වගේ බලපන් ගොඩක් දේවල් හදලා තියෙන්නෙ ලී වලින්/ එහෙම නැත්නම් Stainless steel වලින්, එක්කො ඇලුමිනියම් වලින්
     
    • Like
    Reactions: PHBhagya

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    422
    316
    63
    lee, steele walin hadanwata wada normal cement walin ghadana eka hoda nadda ?

    lee diranna balanawa ne wathurata
    steele poddak hari mala kaawoth iwarai

    ඒ හැම තැනම වගේ බලපන් ගොඩක් දේවල් හදලා තියෙන්නෙ ලී වලින්/ එහෙම නැත්නම් Stainless steel වලින්, එක්කො ඇලුමිනියම් වලින්
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113
    ලයිට් එකක් දාන්න බෑ ගොයම් මැස්සෝ එනවා.එපා වෙනවා..
     
    • Like
    Reactions: PHBhagya and geeko

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    lee, steele walin hadanwata wada normal cement walin ghadana eka hoda nadda ?

    lee diranna balanawa ne wathurata
    steele poddak hari mala kaawoth iwarai

    සිමෙන්ති වලට කොහොමත් අවුලක් නැහැ බන්
    සාමාන්‍යෙන් ගෙවල් වල යකඩ වලින් කරන ඒව බීච් සයිඩ් එකේ යකඩ වලින් කරන්න බැහැ
    Example:
    ජනෙල් වලට යකඩ ග්‍රිල් ගහන්න බැහැ
    යකඩ වලින් හදපු බඩු යූස් කරන්න බැහැ, ගේට්ටු, වැටවල් වගේ ඒව, යූස් කරනවා නම් ලඟ ලඟ පේන්ට් කරලා හොඳට මේන්ටේන් කරලා තියාගන්න ඕන
    වාහනේ දාන ගරාජ් එකවත් යකඩ වලින් ගැහුවට පස්සෙ වැඩි කාලයක් තියා ගන්න අමාරුයි, හොඳ පේන්ට් එකක් ගහලා හරියට මේන්ටේන් කරේ නැත්නම්
     
    • Like
    Reactions: kokis123456

    Div Homes

    Member
    Sep 2, 2021
    9
    14
    3
    Maharagama
    සතුන් සහ සර්පයින් ගැන මම වෙනම කියන්නම්.මටත් වෙලක් අයිනේ සහ ජලාශයක් අයිනේ ඉඩම් දෙකක් තියෙනවා.අර හවසට ලයිට් දැම්මාම එන පුන්චි සතුන්ගේ කතාව හරි.ඒක ගැන පින්තූර එක්ක වෙනම පෝස්ට් එකක් දාන්නම්.
    ගෙදර බහින්නේ හරියට ෆවුන්ඩේශන් එක නොදැම්මාම..කලුගල් ෆවුන්ඩේශන් එක හරි යන්නේ නැහැ. වලවල් අඩි 10 ක් විතර යටට කපලා කුලුනු සමග බීම්ස් දාන්න ඕනේ.හැබැයි ඉන්ජිනිර් කෙනෙක්ගේ සහය ලබා ගන්නවා නම් හොදයි.මම මේ සරලව කියන්නේ.
    දැන් රසායනික දේ තහනම් නේද? හැබැයි ඉතින් ඔය ප්‍රශ්නේ තියෙන්නේ පොඩි කාලයකට නේද?
     
    Attachments

    • a.jpg
      a.jpg
      659.4 KB · Views: 75
    • b.JPG
      b.JPG
      763.4 KB · Views: 73

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,048
    13,932
    113
    126
    Hogwarts

    meka hadanna kiyak wage yaida bn?
    මගේ ගෙදර තියෙන්නෙ වෙල් යායක් මැද තියන අර දූපතක් වගේ තැනක, එක පැත්තක් ප්‍රධාන පාරකට මුහුනලා තියනවා, ඉඩම පිටිපස්ස කෙලින්ම මහ විසාල වෙල්යායක් තියෙන්නෙ, ගෙදර ඉස්සරහ පාරෙන් අනෙක් පැත්තෙනුත් ඒ වගේමයි ගොඩක් ඈතටම වෙල් යාය, දෙපැත්තෙ තව ඉඩම් දෙකක් තියනවා(වෙන අයගෙ) ඒ ඉඩම් දෙක ඉවර උනාම ඒත් වෙල් යායම තමයි
    හොඳට හුලඟ එහෙම තියනවා, උඩ තට්ටුවට නැග්ගම පට්ට ලස්සන වීවු එකක් තියනවා
    පොලොව හොඳ නිසා ගස් වර්ග එහෙම හොඳට හැදෙනවා.

    ඉන්න ගියාම කරදර වෙන දේවල් ගොඩක් තියනවා,
    සරපයො කරදරේ දරුනුවටම තියනවා, ගේ හදපු කාලෙ එපා වෙලා හිටියෙ, මුලින් නම් මැරුවෙ නැහැ දැන් පොඩි එවුන් ඉන්න නිසා සර්පයො මරලා දාන්න වෙනවා (කුඹුර පැත්තෙන් ගොඩක් වෙලාවට එන්නෙ පොලොන්ගු ඒක නිසා සතා සර්පයා එක්ක ජීවත් වෙනවා කියන එක life threatening), ලඟ තිබ්බ එක ඉඩමක් කැලේ වෙලා තිබ්බා ඒක මැශින් එකෙන් කපලා වේලුනාට පස්සෙ මුලු ඉඩමටම ගිනි තියලා දැම්ම ඊට පස්සෙ සර්පයො කරදරේ 95%ක්ම ඉවරයි
    පත්තෑයො කරදරේ තියනවා, ඒ එන්නෙ අර ගරුඬ පත්තෑයො කියන එවුන්,
    වෙල් යායෙ ඉඳන් ඉබ්බො එනවා, මල් වලට එහෙම වතුර දාන්න ලිඳක් තියනවා ඒකෙ කොය තරම් අයින් කරත් ඉබොබො ඇවිත් වැටෙනවා,
    රෑට වෙල් යාය පැත්තෙන් වල් ඌරො ඇවිත් ගෙදර හිටවලා තියන අල වර්ග වල පටන් මල්ගස් වෙනකන් සියල්ල කාල දාල යනවා
    කරුවල වැටීගෙන එද්දිම සේරම ජනෙල් දොරවල් වහන්න වෙනවා නැත්නං මදුරුවො කුරුමිනියො සලබයොන්ගෙන් ගේ පිරෙනවා, සමහර කාල වලට එලියෙ තියන ලයිට් එහෙම වැහිලා යන තරමට එක එක සත්තු එනවා, ඒ සත්තු ලයිට් එකේ හැපිලා මැරිලා වැටෙනවා ඊට පස්සෙ උදේ ඇහැරිලා බලද්දි උන්ව කන්න කූඹි ඇවිත්
    මදුරුවොත් වැඩියි
    තව වෙල්යාය අද්දරම තියනවා කියපු ඉඩම් දෙකේ හදපු ගෙවල් දෙකම හදලා ගොඩක් කල් ගියාට පස්සෙ වෙල් යාල පැත්ත පොඩ්ඩක් බහින්න වගේ වෙලා ගෙවල් ඉරිතලන්න ගත්තා කියලා ඒ ගෙවල් දෙකේම අය කිවුවා, ඒක නිසා උන් හෙන ගානක් වියදම් කරලා වෙල්යායි ඉඩමයි අතර මායිමට මහ විසාල ගල් බැම්මක් දැම්මා, ඒකෙන් ඒ පැත්තෙ තිබ්බ අර නැචුරල් ලුක් එක එහෙම්ම නැති වෙලා ගියා.
    ge watema usata tappe gahuwama harine bn?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    ikmanin dannam..

    වාසි පමනයි.අවාසි නැත.ප්‍රදානම දේ ස්වාභාවික පරිසරය සමග ජීවත් වීමට හැකි වීමයි.
    සුලග,නැවුම් වාතය,මනස නිරවුල් කරනා පරිසරය මෙන්ම සතා සර්පයා සමග සැබැවින්ම "ජීවිතය" ගෙවීමට පුලුවන් වීම......
    විස සත්තු එක්ක ජීවිත කාලෙම ජීවත් වෙනවා කියන්නේ. ජීවිතන්තය දක්වා හිරේ ගියා වගේ තමයි. නිදාගන්න වෙන්නෙත් බයෙන්

    ඒක තමයි වාසි වලට වඩා අවාසි තමයි වැඩි බලන් යද්දි
    ------ Post added on Sep 26, 2021 at 10:24 AM

    වැලිගම/මිරිස්ස පැත්තෙ
    මම කිවුවෙ අර දූපතක් වගේ තැනක ඉන්නවා කියලානේ, ඒක ටිකක් උසයි, ඒක නිසා ගං වතුරෙන් ප්‍රශ්නයක් නැහැ
    කාලයක් එනවා අර වෙල් යාය යටවෙලා යන, ඒ වෙල් යාය මැදින් වැලි පාරක් තියනවා ත්‍රීවිල් එකක් වගේ යන්න පුලුවන්, ගං වතුර කාලෙට ඒ පාරවල යන්න බැරි තරමට යටවෙනවා, ඒ උනාට අපේ ඉඩම් තියන දූපත වගේ කෑල්ලට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.
    මන් හිතන් හිටියේ වෙල් ඉඩම් වලට ගංවතුර ප්‍රශ්න නෑ කියලා
    ------ Post added on Sep 26, 2021 at 10:26 AM

    light danna ba wele inna serama masso warga tika enawa
    Un kanna gembo nay enawa
    අවාසි ගොඩයි බන් එහෙම බලපුවාම
    ------ Post added on Sep 26, 2021 at 10:27 AM
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    සතුන් සහ සර්පයින් ගැන මම වෙනම කියන්නම්.මටත් වෙලක් අයිනේ සහ ජලාශයක් අයිනේ ඉඩම් දෙකක් තියෙනවා.අර හවසට ලයිට් දැම්මාම එන පුන්චි සතුන්ගේ කතාව හරි.ඒක ගැන පින්තූර එක්ක වෙනම පෝස්ට් එකක් දාන්නම්.
    ගෙදර බහින්නේ හරියට ෆවුන්ඩේශන් එක නොදැම්මාම..කලුගල් ෆවුන්ඩේශන් එක හරි යන්නේ නැහැ. වලවල් අඩි 10 ක් විතර යටට කපලා කුලුනු සමග බීම්ස් දාන්න ඕනේ.හැබැයි ඉන්ජිනිර් කෙනෙක්ගේ සහය ලබා ගන්නවා නම් හොදයි.මම මේ සරලව කියන්නේ.
    දැන් රසායනික දේ තහනම් නේද? හැබැයි ඉතින් ඔය ප්‍රශ්නේ තියෙන්නේ පොඩි කාලයකට නේද?
    Lassnai bn. Me koheda?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    හැබැයි ඔය ප්‍රශන ඇත්තේ වෙලට අල්ලලා තියෙන ගෙවල් වලයි වෙලක් ගාව තනියම තියෙන (වෙන ගෙවල් සහ මිනිස්සු නැති ) ගෙවල් වලයි නේද? වෙලට ගෙවල් 2 ක් 3 කට පස්සෙ තියෙන ගෙවල් වලට වට පිටාවේ මිනිස්සු ඉන්න තැන් වලට සර්පයි ප්‍රශ්නේ නෑ නේද? දැනට වගා නොකරන අත ඇරලා දාපු වෙල් වලත් මෙහෙමද
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    nai polongu gembo ennahne bn..
    කානු අස්සෙන් රිංගනවා, ගේට්ටුවෙන් එනවා. අපේ ගෙදරට නිතර එන ගැරඬියෙක් ඉන්නවා. අල්ලපු ඉඩමේ ගස්වලින් බඩගාගෙන තාප්පේ දිගේ අපේ ගෙදරට එනවා
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ikmanin dannam..

    වාසි පමනයි.අවාසි නැත.ප්‍රදානම දේ ස්වාභාවික පරිසරය සමග ජීවත් වීමට හැකි වීමයි.
    සුලග,නැවුම් වාතය,මනස නිරවුල් කරනා පරිසරය මෙන්ම සතා සර්පයා සමග සැබැවින්ම "ජීවිතය" ගෙවීමට පුලුවන් වීම......
    වගේද සතා සරුපය එක්ක ඉදල එකක් කෑවොත්.මදුරුවෝ රංචු පිටින් එන්නේ වාසනාව බං
     
    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    422
    316
    63
    සතුන් සහ සර්පයින් ගැන මම වෙනම කියන්නම්.මටත් වෙලක් අයිනේ සහ ජලාශයක් අයිනේ ඉඩම් දෙකක් තියෙනවා.අර හවසට ලයිට් දැම්මාම එන පුන්චි සතුන්ගේ කතාව හරි.ඒක ගැන පින්තූර එක්ක වෙනම පෝස්ට් එකක් දාන්නම්.
    ගෙදර බහින්නේ හරියට ෆවුන්ඩේශන් එක නොදැම්මාම..කලුගල් ෆවුන්ඩේශන් එක හරි යන්නේ නැහැ. වලවල් අඩි 10 ක් විතර යටට කපලා කුලුනු සමග බීම්ස් දාන්න ඕනේ.හැබැයි ඉන්ජිනිර් කෙනෙක්ගේ සහය ලබා ගන්නවා නම් හොදයි.මම මේ සරලව කියන්නේ.
    දැන් රසායනික දේ තහනම් නේද? හැබැයි ඉතින් ඔය ප්‍රශ්නේ තියෙන්නේ පොඩි කාලයකට නේද?
    oya archi kenekda ? civil eng kenek da ?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,584
    1
    32,309
    113
    - උඩරට -
    hammo eka nan aththa. nai expert dan :yes: anika goyam kapana kaaleta epaa wenwa
    අපේ ගෙදරත් තියෙන්නේ වෙලක් ගාව.. එපා වෙනවා සර්ප විමානේ.. තිත් පොලොංගු, නයි, ගැරඩී, කුනකටුවෝ, මාපිලෝ හැම එකාම ඉන්නව.. ගොඩක්ම ඉන්නේ නයි.. මීයෝ , ගෙම්බෝ වැඩී නිසා උන් එනවා..
     
    • Like
    Reactions: Any.key

    Div Homes

    Member
    Sep 2, 2021
    9
    14
    3
    Maharagama
    oya archi kenekda ? civil eng kenek da ?
    Architect..

    මේ තියෙන්නේ මගෙ ගෙදර. හයි ලෙවල් පාරට අඩි 100ක් විතර තියෙන්නේ.පන්නිපිටියේ...මැසි මදුරුවෝ නැහැ.රශායනික බෙහෙත් සැර නැහැ.සත්තු සර්පයින් නැහැ.
    ඒ වගේම සුලන් නෑහැ.ලස්සන විව් එකක් නැහැ.වාහන සද්ද දූවිල්ල,රස්නය අඩුවක් නැතිව තියනවා.තුනී දූවිල්ලක් ගෙදර හැම තැනම... ෆෑන් ඒ සී නැත්නම් නිදා ගන්න බැහැ..
    එහෙම බැලුවාම හැම තැනම හොද නරක දෙකම තියෙනවා.
    ------ Post added on Sep 26, 2021 at 11:46 AM

    Attachments

    • 1.jpg
      1.jpg
      328.6 KB · Views: 66
    • 2.jpg
      2.jpg
      407.4 KB · Views: 61
    • 3.jpg
      3.jpg
      459.6 KB · Views: 59
    • 4.jpg
      4.jpg
      285.9 KB · Views: 63
    • 5.jpg
      5.jpg
      427.4 KB · Views: 66
    Last edited:

    Similar threads