වෙල්_විදානේ

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,872
    113
    Dubai
    වෙල් විදානේ පේජ් එකේ දැක්ක දෙයක් මේ. මොනවා උනත් කතාව ඇත්ත බන්


    නෙත් එෆ් එම් බැලුම්ගල හිරු ටී වී . සී අයි ඒ ., කණ්ඩායම් වෙත ..

    උබල අපිට හොද දේවල් පෙන්නලා දෙනවා .. ඒකට අපේ ස්තුතිය .. ඒත් උබල වැඩිපුර අල්ලන්නේ ජීවත් වෙන්න ඇග විකුණන ගෑනු .. කෙල්ලෝ ..,මොකද උබල දන්නවා උන් ගෑනු නිසා උබලට අවදානමක් නැහැකියල .. ගෑනු අල්ලල උබල පොරවල් වෙනවා ..
    උබලට කොන්දක් තියෙනවනම් විල්පත්තුව, යාල , සිංහරාජ විනාස කරන ලොක්කෝ අල්ලපන් කුඩු බිස්නස් කරන කප්පම් ගන්න .. කොමිස් ගහන. , අල්ලස් ගන්න උන්..???උබලට ඒකට කොන්දක් නැහැ ! ඒකයි උබල ඇග විකුණලා ජීවත් වෙන ගෑනු පෙන්නලා උන් සමාජේ ඉස්සරහ ආයෙත් දුෂණය කරලා උබලට කන්න සල්ලි හොයාගන්නේ ...
    පුලුවන්නම් හරි අපරදකාරයෝ ලෝකෙට පෙන්නලා දීපල්ලා ...
    තැලුණු යකඩ උඩ පැන පැන තලන්න එපා ..ලැජ්ජයි උබල එච්චර පහත් තැනකට වැටිලා ..,මෙරටේ දේසපාලුවෝ කරන ඒවා උබලට පෙන්නේ නැහැ මොකද උබල ගේ කටේ උන්ගේ සල්ලි කුට්ටි ඔබල නේ තියෙන්නේ ...!!

    වෙල් විදානේ


    12376031_1676359525972913_4987439994975358953_n.jpg
    1915229_1676359532639579_8925645276424709557_n.jpg


    මේ ඒ පෝස්ට් එකට දාලා තිබුන කොමන්ට්ස් ටිකක්

    "අපි හොද දේවල් අගය කරනවා එත් මෙයාල කෙල්ලෝ ටිකක් ඇල්ලුවම එක ලෝකෙට පෙන්නන්නේ චන්ඩි වැඩක් කලා වගේ .....එත් ලොකු මෝරුන් ට ඒවා නැහැ දුරකථන විසන්දියි කියල වැඩසටහන ඉවර කරලා දානවා හැබැයි පොඩි මිනිහෙක් අහු උනාම සමාජේ ඉස්සරහ පුළුවන් තරම් පහර දෙනවා .."

    "ඇමරිකාවෙ 911 ප්‍රහාරයෙදියි මේ ඊයෙ පෙරෙයිද උන ප්‍රහරයෙදියි එක මිනියක් පෙන්නුවෙ නෑ නේද? ඒකට හේතුවක් තියෙනව. ඒ හේතුව ඇමරිකාවෙ මධ්‍ය දන්නව.
    අපේ මාධ්‍ය පකයො ටික එතන හිටියනං කොහොම තියෙයිද?
    මාධ්‍ය සදාචාරයට ඉස්සෙල්ල තමංගෙ සදාචාරයවත් මුන්ට නෑ කියල දැං මේ පේනව නේද?
    මුංගෙ නෙමෙයි මුං වදාපු එවුංගෙයි වරද."

    "පුලුවන්නම් උබලා හොයපල්ලා ඔය කෙල්ලො ඔය තත්වෙට පත් උනේ ඇයි කියලා.හොයපල්ලා මේ රට කන අමන දෙශපාලනපාලුන් කරන අමන වැඩ.හෙළි කරපල්ලා එවා.රටට ඔන අන්න එ වගේ සේවයක්.උබලට කොන්දක් තියෙනව නම් කරපන්."

    "කාලකණ්නි මාධ්‍ය...මුන් දන්නෙ අහිංසක මිනිහෙක්ගෙ ජoගියෙ පාට හොයන්න විතරයි...මුන්ට මොලයක් නෑ තේරුම් ගන්න ඒ කෙල්ලො ඒ තත්ත්වයට වැටිලා ඉන්නෙ මේ සමාජයේ වෙච්ච යම්කිසි වැරද්දකින් කියලා...පුලුවන්නo අල්ලපන්කො දේශපාලකයන්ගෙ හොර සල්ලි පිටරටවල් වල බැoකු වලට යන විදිහ...හොයපල්ලකො කූරගල ගැන,විල්පත්තුව ගැන,කුඩු බිස්නස් ගැන...නැත්නම් මල් මල් රේන්ද ජoගියක් ඇදo හන්දියක් හන්දියක් ගානෙ පු_ දීපo ජිවත් වෙන්න විදිහක් නැත්නම් මේ වගේ සක්කිලි වැඩ නොකර.."

    "ඔව් පුලුවන් නම් මේ රට විනාස කරන කාලකණ්ණි දේශපාලුවන්ගෙ ජරා වැඩ පෙන්න්න. මේ ලෝකෙ ඉන්න තවත් අමනුස්සයො අතින් විනාශ කරපු ජීවිත ගැන ලෝකය ඉස්සරහ පෙන්නලා වීරයෝ වෙන්න හදන්න එපා. ඕකට කියන්නෙ බඩගෙ‍ා්ස්තර වාදය කියල. අල්ලගත්තු ගැහැණුන්ගෙන් කවුද කියන්න තමන් ට කරන්න වෙනත් දේවල් තියාගෙනත් ගණිකා වෘත්තයේ යෙදෙන අය. ඒ හැමෝගෙම ලග සංවේදී කතාවක් තියෙනවා . පුලුවන් නම් ඒවා පෙන්වන්න . ලැජ්ජයි අපිට මේවා කියන්න උනාට "


    :(

    Full

    https://www.facebook.com/permalink.php?story_fbid=1676359562639576&id=1409765235965678
     
    Last edited:
    • Like
    Reactions: sidathsaumya

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,313
    20,698
    113
    Panadura
    ඔව් පුලුවන් නම් මේ රට විනාස කරන
    කාලකණ්ණි දේශපාලුවන්ගෙ
    ජරා වැඩ පෙන්නන්න...
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,872
    113
    Dubai
    පහත තැනින් යයි ගලා ජලේ :oo:

    ඔව් පුලුවන් නම් මේ රට විනාස කරන
    කාලකණ්ණි දේශපාලුවන්ගෙ
    ජරා වැඩ පෙන්නන්න...

    අනේ මන්දා බන් මේ ලංකාවේ මාධ්‍ය සංස්කෘතිය. චැනල් එක හිට් කර ගන්න දේවල් නම් කරයි. ඒත් ඒවා පොඩි මනුස්සයා කරන දේවල් පෙන්නගෙන. මහ එව්න් වවාගෙන කන බොන ඒවා නම් පෙන්නන්නේ නෑ
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ජීවත් වෙන්න ඇග විකුණන ගෑනු ??
    ජීවත්ව‍ෙන්න ඇග විකුණන්න ඕනද යක‍ෝ ? ඕවා රට‍ේ හදාගත්ත ග‍ොන් මතයක් . ජීවත්ව‍ෙන්න දුක් විදින ගෑණු ඕනතරම් ඉන්නවා . උන් ඇග විකුනන්න‍ෙ නෑ . ගඩා‍ෙල් කපන , බදාම අනන, කුඹුරු කරන , එළවලු වවන,ග‍ෙවල්වල වැඩකරන, ත‍ේ දලු කඩන, ඕන තරම් එවුන් ඉන්නවා .

    උන් අැග විකුණන්න‍ේ ජීවත් ව‍ෙන්න න‍ෙව‍ෙයි . එකක් කාමුක කම අනික වැඩිපුර මුදල් හ‍ොයන්න ල‍ේසිම ක්‍රමය නිසා .
    ව‍ේස කම් කරන එවුන්ට අනුකම්පා කිරීම අරවග‍ේ ජීවත්ව‍ෙන්න දුක් විිදින ගෑණුන්ට කරන අපහාසයක් .
     
    Last edited:
    • Like
    Reactions: lkzombie

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අර සංව‍ේදී කතා ගැන කියන්න තිය‍ෙන්න‍ේ කිතුලට ගිය එකාටත් කියන්න ද‍ෙයක් තිබුනා කියලා . මාව අනාථ ක‍ෙරුවා , විකුණුවා වැනි කතා වල ඇත්ත ඔයිට වඩා ව‍ෙනස් .
    ඇයි නවත්ත ගන්න බැරි කියලා ඇහුව‍ොත් පට්ට බයිලා ටිකක් අහගන්න පුලුවන් . ඇත්ත තමයි ල‍ේසිය‍ෙන් වැඩි මුදලක් හ‍ොයන්න තිය‍ෙන කෑදරකම ...
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ReP කපපු ප‍ොන්නයාට කියන්න තිය‍ෙන්න‍ේ පිරිමිකම *යිය තිබ්බ කියලාම ඔප්පු ව‍ෙන්න‍ේ නෑ කියලා . හැංගිලා ප‍ොන්න වැඩ කරපුවාම ප‍ොරක්ද ?
    අපරාද‍ේ පාන් කෑල්ලක් කන්න තිබ්බ ReP .
    උඹට රිදුනාන‍ේද ගෑණි විකුනන් කන පිම්පිය‍ෝ ?
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,598
    1,120
    113
    ජීවත් වෙන්න ඇග විකුණන ගෑනු ??
    ජීවත්ව‍ෙන්න ඇග විකුණන්න ඕනද යක‍ෝ ? ඕවා රට‍ේ හදාගත්ත ග‍ොන් මතයක් . ජීවත්ව‍ෙන්න දුක් විදින ගෑණු ඕනතරම් ඉන්නවා . උන් ඇග විකුනන්න‍ෙ නෑ . ගඩා‍ෙල් කපන , බදාම අනන, කුඹුරු කරන , එළවලු වවන,ග‍ෙවල්වල වැඩකරන, ත‍ේ දලු කඩන, ඕන තරම් එවුන් ඉන්නවා .

    උන් අැග විකුණන්න‍ේ ජීවත් ව‍ෙන්න න‍ෙව‍ෙයි . එකක් කාමුක කම අනික වැඩිපුර මුදල් හ‍ොයන්න ල‍ේසිම ක්‍රමය නිසා .
    ව‍ේස කම් කරන එවුන්ට අනුකම්පා කිරීම අරවග‍ේ ජීවත්ව‍ෙන්න දුක් විිදින ගෑණුන්ට කරන අපහාසයක් .

    :yes::yes: