එළකිරියට ඇවිත් අදට දවස් 2223 යි.

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,315
    9,488
    113
    Heaven :p
    2018 අගෝස්තු 4 මේක හැදුවෙ. ඊට කලින් කිපයක් හැදුව ඒව නැතිවුනා පස්සෙ පාස්වර්ඩ් අමතක වෙලා.

    ඒ කාලෙ හිටපු ගොඩක් උන් දැන් නෑ.
    Asylum එහෙම. උබ ෆේක් එක්කින් වත් ඉන්නවද මන්ද. ඉන්නව නම් මැසේජ් එකක් දාපන් මට. කතාකරන්න බලන් ඉන්නෙ අවුරුදු ගානක ඉදල. 🥺

    ආයෙ Sara කියල විරුද්ධ පාර්ශවයක් හිටිය. නම හරිද මන්ද.

    දැනට මේකෙ පරන ආත්ම වලින් ගියපු දෙන්නෙක් තමා ඒ. අමතක වෙන්නෙ නෑ කවදාවත්. තව අය ඉන්නව ගොඩක් ඒ දෙන්න වගෙම ඉදපු,උනුත් දැන් මේකෙ නෑ.

    උන්ට වඩා සෙට් වුන අය, උදව් කරපු , කරන අය අදටත් මේකෙ ඉන්නව. උබල ඔක්කොම ඉතින් මේකෙ ඉන්නවනෙ කොහොමත්. :love:

    ඒ කාලෙ එලකිරියත් එක්ක පර්සනල් ස්ටෝරිස් වලට ඇටෑච් වෙච්ච ගොඩක් සිද්දි තියේ.
    මරු ඉතින්. දුකක් දැනෙනව වෙලාවකට සමහර දේවල් මතක් වෙද්දි.

    සෑහෙන්න ගොඩක් උන් දැන අදුනගත්ත මේකෙන්.

    අදටත් දවසකට 50 පාරකට වඩා මේකට එනව.
    මන් සෝෂල් ම්ඩිය කියල ඉන්නෙ එලකිරි විතරයි.

    ඒ කාලෙ සෙට් වුන ගොඩක් උන් අදටත් කතා කරනව. සමහර උන්ට මතකත් නැතුව ඇති සමහර විට.

    මේකෙ ඒ කාලෙ ඉදපු කෙල්ලො ගැන කතා කීපෙකුත් තියෙනව. ඒව කියන්න බෑ. ප්‍රයිවසි එකනෙ උන්ගෙ. අදටත් නම්බර්ස් තියේ. කතා කලේ නම් නෑ ගොඩ කාලෙකින්, දෙන්නෙක් මැරි කරල දැන්.

    මන් කවදාවත් මේකෙ උන් එක්ක රණ්ඩු වෙලා වලි දාගෙන නෑ අද වෙනකම්.
    ඒත් මොකද මන්ද @Geshi95 ට මන් බැන්න කීප දවසක්. විහිලුවට බැන්නෙ ඉතින්. ඒකත් එයා මොනාත් කරල නෙවේ. ඒකට සමාවෙන්න ඈ.
    ඩිස්ලයික් දාන්නෙ නම් ආදරේට ඔයාට. 😌

    එදා ඉදලම මන් වෙනුවෙන් කාලය, ඩේටා, මනස වැය කරගෙන උදව් කරපු ලොරි ගනන් PM දාපු ඔක්කොටම තෑන්ක්ස් ගොඩක්.
    ගොඩක් අය ගොඩක් විදි වලින් උදව් කරල තියේ, උදව් කරනවා

    ඔහොම තමා ඉතින්..ඉදිරියට යමු අපි.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443

    හා හෙනං පිළිකන්නේ ඈදී උනා නං.
     
    • Wow
    Reactions: NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,320
    113
    දෙහිවල
    Chanden passe
    පුතේ.. හැම නූලෙන්ම වියලි කලාප ගති පෙන්නන්න එපා.. උබ වගේ නෙමෙ.. අවුරුදු ගානාක් මෙකේ හිටපු එකෙක් දාපු නුලක් මේක.. හරිද? දැන් කොනට යන්න..
     
    • Haha
    Reactions: NRTG and Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,648
    9,135
    113
    පුතේ.. හැම නූලෙන්ම වියලි කලාප ගති පෙන්නන්න එපා.. උබ වගේ නෙමෙ.. අවුරුදු ගානාක් මෙකේ හිටපු එකෙක් දාපු නුලක් මේක.. හරිද? දැන් කොනට යන්න..
    ⛑️ eken ghnne
     
    • Haha
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,813
    113
    Colombo, Sri Lanka
    Congrats Celebrate GIF by Sesame Street
     
    • Like
    Reactions: AnuradhaRa