අපි ඒක යටපත් කරගෙන, අපි අපිවම රවට්ටගෙන සතුටින් ඉන්නව වගේ එකක් කරන්නෙ
අනික ඒ හැකියාව මිනිස්සු ළඟ තියෙනව. නැති අය තමා depress වෙන්නෙ. එයාලටත් බෙහෙත් දීල ගොඩ දානව අපි
මැරුණ අය මැරුණ සත්තු ආයෙ කවදහරි හම්බෙනව කියල, මමත් මගෙ හිත රවට්ටගෙන ඉන්නවද කොහෙද...