මේක හරියන්නේ නෑ. Focus කරලා වැඩ කරන්න බෑ ඔහොම
කවුද බන් කියන්නෙ. එත තැනක මාසයක් ඉන්නකොට ෆෝකස් කරන්න බැරි මොකද. මම ඔහොම වැඩ කරා.
අලුත් තැනකට ගියාම පලවෙනි දවස වගේ ඕක පොඩ්ඩක් අමාරුයි සෙට්ල් වෙනකල්, ඊට පස්සෙ කිසි අවුලක් නැහැ.
එහෙම කරන උන් ඇති නේද
ෆුල් WFH තිබුනු කාලෙ මම ඔහොම කරා, තව අපේ ඔෆිස් එකේ එවුන් එහෙම කරා දුර පැති වල ගිහින් නුවර එලිය, බදුල්ල, යාල වගේ පැති වල නතරවෙලා වැඩ කරා.
හැබැයි මට නං රෙන්ට් කරන්න අවශ්‍යතාවයක් තිබුනෙ නැහැ, මිරිස්සට කිට්ටුව මගේම තැන් තියවා අපි රෙන්ට් කරන, එතන ගෙස්ට්ලා නැති දවසට එතන ගිහින් වැඩ කරනවා. අපේ අම්මලාගෙ ගෙදර තියනවා දෙනියායෙ එහෙත් කවුරුවත් නැහැ, ටික දවසක් එහේ ඉඳං වැඩ කරා
ඔය වගේ තමයි.
මට දිගටම කරන්න අමාරුයි ඉතින් මැරි කරලා ඉන්නෙ පොඩි උන් ඉන්නවා වයිෆ් ජොබ් එකක් කරනවා ඒකට WFH නැහැ ඔය වගේ සීන් නිසා, නැත්තං ෆුල්ම ආතල් එකේ වැඩ කරන්න පුලුවන්