වෙලාවකට හිතෙනව remote job එකක් හොයාගෙන Bali වගේ පැත්තකට ගිහින් ජීවත් වෙන්න. 🌴🌺

cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,161
    1,311
    113
    ගම්පහ
    Lisbon D7 visa wage dala sape inna asai
    ඒ මොකක්ද බන්?

    Hodai Bali supiri. mage client inneth dn Bali wala. pora kalin hitiye thailand wala.
    ඌ ලෝකෙ වටේම යන ඩයල් එකක්ද?

    යකෝ රිමෝට් ජොබ් එකක් නං කරන්නෙ USD නං සල්ලි එන්නෙ ලංකාව හොඳටම හොඳයිනේ. ටැක්ස් ගෙවන්න ඕන නැහැ, inflation එක ගැන හිතන්න ඕන නැහැ. මොනවා නැතත් ඕන අස්සකට ඉන්ටනෙට් තියනවා, ෆයිබර් නැතත් හොඳට ස්පීඩ් තියන 4G හරි තියනවා.
    එක එක පැති වල මාසෙට වගේ පොඩි එපාට්මන්ට්/කබානා එකක් බුක් කරලා නතර වෙන්න තියෙන්නෙ. Down south වල off season එකේ සුපිරියට AC/Free WiFi තියන කිචන් ලිවින් ඒරියා බෙඩ් රූම් තියන අපාට්මන්ට් එකක් මාසෙටම 50ට විතර හොයාගන්න පුලුවන් වෙයි. මෙහෙ සීසන් එකේ සුද්දොන්ට දෙන ඒවත් ඔය ෆීචර්ස් ටික තියන ඒවා 1.20න් වගේ යන්නෙ, ඔෆ් සීසන් එකේ සුද්දො නැති නිසා ඔය තැන් වේලෙනවා එතකොට අඩුවට ගන්න පුලුවන්
    ඔහොම රට වටේ ඇවිද ඇවිද ෆුල් ආතල් එකේ වැඩ කරන්න තියෙන්නෙ.
    අලුත් වාහන වලට සල්ලි වියදං කරන එක අපරාදෙ නිසා ලක්ශ 30ක් විතර දීලා ඔය රටේ ඕන තැනක යන්න පුලුවන් පරන Rav4 කට්ටක් වගේ ගත්තා නං පාරවල් නැති තැනක උනත් යන්න පුලුවන්.
    එහෙම කරන උන් ඇති නේද :)

    Masayak Bali, Masayak Pattaya, Masayak Rajasthan wala kohe hari, Masayak Manali, Masayak Nepal. Masayak dekak lankawe kohe hari. Repeat.
    ඔහොම ඉන්න පුලුවන් ජොබ් එකක් සෙට් උනොත් ගොඩ ඉතින්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    මේක හරියන්නේ නෑ. Focus කරලා වැඩ කරන්න බෑ ඔහොම
    කවුද බන් කියන්නෙ. එත තැනක මාසයක් ඉන්නකොට ෆෝකස් කරන්න බැරි මොකද. මම ඔහොම වැඩ කරා.
    අලුත් තැනකට ගියාම පලවෙනි දවස වගේ ඕක පොඩ්ඩක් අමාරුයි සෙට්ල් වෙනකල්, ඊට පස්සෙ කිසි අවුලක් නැහැ.

    එහෙම කරන උන් ඇති නේද :)
    ෆුල් WFH තිබුනු කාලෙ මම ඔහොම කරා, තව අපේ ඔෆිස් එකේ එවුන් එහෙම කරා දුර පැති වල ගිහින් නුවර එලිය, බදුල්ල, යාල වගේ පැති වල නතරවෙලා වැඩ කරා.

    හැබැයි මට නං රෙන්ට් කරන්න අවශ්‍යතාවයක් තිබුනෙ නැහැ, මිරිස්සට කිට්ටුව මගේම තැන් තියවා අපි රෙන්ට් කරන, එතන ගෙස්ට්ලා නැති දවසට එතන ගිහින් වැඩ කරනවා. අපේ අම්මලාගෙ ගෙදර තියනවා දෙනියායෙ එහෙත් කවුරුවත් නැහැ, ටික දවසක් එහේ ඉඳං වැඩ කරා
    ඔය වගේ තමයි.
    මට දිගටම කරන්න අමාරුයි ඉතින් මැරි කරලා ඉන්නෙ පොඩි උන් ඉන්නවා වයිෆ් ජොබ් එකක් කරනවා ඒකට WFH නැහැ ඔය වගේ සීන් නිසා, නැත්තං ෆුල්ම ආතල් එකේ වැඩ කරන්න පුලුවන්
     
    • Love
    Reactions: cheyrav

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    කවුද බන් කියන්නෙ. එත තැනක මාසයක් ඉන්නකොට ෆෝකස් කරන්න බැරි මොකද. මම ඔහොම වැඩ කරා.
    අලුත් තැනකට ගියාම පලවෙනි දවස වගේ ඕක පොඩ්ඩක් අමාරුයි සෙට්ල් වෙනකල්, ඊට පස්සෙ කිසි අවුලක් නැහැ.
    කරන job එක, person අනුව වෙනස් වෙනවද දන්නේ නෑ.
     
    • Like
    Reactions: cheyrav