වෙලාවට ලෝන් එක ගොඩදාගත්තෙ.

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
වෙලාවට ලෝන් එක ගොඩදාගත්තෙ.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ලෝන් එක ගොඩදාගත්තෙ වෙලාවට යකෝ. දැන් මට මේකේ ඉන්ටරස්ට් එක ගෙවන්න ඕනා නැහැ නේද? :baffled::baffled::baffled::baffled::baffled:
 

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
:rofl: බලාගෙන හිටපන්

මේකේ ලෝන් වැඩිපුරම ගත්තේ යුඇන්පී උන්. බැංකුව ටර්ම්ස් වෙනස් කරලා මේකට ඉන්ට්‍රස්ට් ගත්තොත් ලංකාවේ ලොකුම දේශපාලන පලිගැනීම ඕක වෙනවා. අනාතයි යුඇන්පී උන්..
 

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මේකේ ලෝන් වැඩිපුරම ගත්තේ යුඇන්පී උන්. බැංකුව ටර්ම්ස් වෙනස් කරලා මේකට ඉන්ට්‍රස්ට් ගත්තොත් ලංකාවේ ලොකුම දේශපාලන පලිගැනීම ඕක වෙනවා. අනාතයි යුඇන්පී උන්..

    ඉතින් ළඟදී මුදල් අමාත්‍යාංශය කිව්වෙ
    නය ගත්ත අය 60%ක් කෝටිපතියෝ කියලා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    ඉතින් ළඟදී මුදල් අමාත්‍යාංශය කිව්වෙ
    නය ගත්ත අය 60%ක් කෝටිපතියෝ කියලා


    Ganna hithuwa witharai, kelewwa.
    Api koti pathiyo newe