වෙලාවල් බලපු උන් ඉන්නවා නං වරෙල්ලා

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,034
    505
    113
    ඔව් මචෝ බොරුම නෙවෙයි ගොඩක් ඒවා ඇත්ත මොකද මටත් ඇහෙම කියපුව හරි තියෙනවා...:sorry::sorry:උබට කරන්න තියෙන හොදම දේ තමයි පුළුවන් හැම වෙලාවේම බෝධි පුජ තියන්න ,හැමදාම ගෙදර උදේ හවස බුදුන් වඳින්න ...බුදුන්ගේ බලයට ඕවා යටයි මචෝ...අනිත් වැදගත්ම දේ තමයි ඕක ගැන හිතන එක නවත්තපන් ...එක ගොඩක් වැදගත්....:yes::yes:බුදුන් ගැන විශ්වාසේ තියපන් වරදින්නේ නැ මචෝ...!!!:yes::yes:පුලුවන්නම් බෙහෙත් ගන්න අමාරු කෙනෙක්ට උබේ ඔය දේවල් ගැන හිතල බෙහෙත් ටිකක් ඇහෙම අරගෙන දීපන්...:):)බය නොවී හිතේ විශ්වසෙන් වැඩ කරපන්..!!!

    (බුදුන්ගේ බලයට ඕවා යටයි) ඇත්තම ඇත්ත මචන්

    ඕවා ඕනවට වඩා හිතට ගන්න එපා මචං... ඒ වුනාට කෝකටත් පරිස්සම් වෙන එක හොඳයි.... :D
    දෙයක් වෙන්න තියෙනවනම් ඒක වලක්වන්න බෑ.. ඒත් එහෙමයි කියලා ඒ දේ වෙනකන් ඔක්කොම වැඩ අවුල් කරන් ඉන්න එකත් මෝඩ කමක්... ඕවා අමතක කරලා දාපං... කෝකටත් බයික් පදින්නේ නැතුව ඉන්න එක නම් ඇඟට ගුනයි... පුලුවන් තරම් පින් දහම්, බෝධි පූජා කරපං.. එහෙම කරලා තමන්ට තියෙන අපල වලින් කරදර වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න... :)

    ගොඩක් ස්තූතියි මචන්ලා :)
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    nikan konda kadenne nane ban...atta nata yana thanakna parissamen palayan wediya speed yanna epa...anyway man nan malath owa balanne ne..mokada heta marenawa kivvoth monawa karannada...owa ahala baye inawata wada hodai wena deyak wenna kiyala innnawa
     

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    machan meka mage athdakimak..

    mage podi patiya hambela namak danna akuru balanna mama giya.. mama oya welawal balana thanakata giya palaweni wathawa.. mokada math owa wadiya wiswasa karan nathi nisa..

    kathawa mekai... mama welawa balanna giya thanata thawath wayasa 30ka withara kenek awa.. eth lamayata namata akuru ganna... mage ekata kalin eyage eka kiwa.. mamathethana ethakota.. e thattata e wela kole aran kiwa daruwata apalayak thiyenawa kiyala.. daruwa labila dina dekak unata amma lagata thama daruwa labila naha kiwa.. ara apu kena pudumen wage kiwa ow podi ekkena adu masin ipadune eka nisa lamaya wattuwata genath naha kiwa..

    mewa balan innawa wagekiyana widiyanam pudumai...

    mama dewani parata giya ethanatama.. eth mage podi ekkena hawasata hawasata hamadama adana nisa..mama wela kole dila putuwenida gatta witharai..
    kiwa lamaya me dawas wala 6n passewage hamadama adanawa.. ammata nawattanna baha kohomath kiwa.. kiyapuwa sahathika attta .. mama wachanayakwath katha kale na.. karanna ona deth kiwa.. e de karama podi ekkena adana ekath nathara wela giya...
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,034
    505
    113
    nikan konda kadenne nane ban...atta nata yana thanakna parissamen palayan wediya speed yanna epa...anyway man nan malath owa balanne ne..mokada heta marenawa kivvoth monawa karannada...owa ahala baye inawata wada hodai wena deyak wenna kiyala innnawa
    මටත් දැන් තමයි හිතෙන්නෙ අපරාදේ ගියේ
    thankz මචන් rp කලාට
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    kalabala wenna epa

    baya wenna epa


    budhun wadhala budhu guna wishwasa karala inna

    dhahimin jeewath wenna
    pansil rakinna
    ehema nathnam aduma gane puluwan tharam ekata uth sahawath ganna

    barimanam nidha ganna kalin pansil samadhan wela nidha ganna ethakota nidha ganna paya kihipayawath pansil rakinawane

    :D :D :D :D :D
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ගොඩක් වෙලාවට මචන් උන් වටේටම් හරියන දේවල් ,,ඒ කියන්නෙ කොමන් දේවල් කියනව .
    .ඉතින් අපි අපිට වුන දේවල් එක්ක ඒවා සම්බන්ඳ කරගන්නවනේ
    දැන් උඹ ඕක ඇහුවනේ ..ඔය තියෙන මානසික තත්වය දැන් උඹට හොඳනෑ කොහොමත් .
    .ඒක නිසා ගමේ පන්සලට ගිහිල්ල හාමුදුරුවො හම්බවෙලා ,හොඳට බෝදිපූජාවක් කරගනින්
    ඒ වගේම හාමුදුරුවො ලවුව පිරිත් ටිකක් කියවගෙන පිරිත් නූලකුත් බැඳ්ල ඔය කතාව අමතක කරල දාපන්
    බුදුගුණ ඔය හැමදේටම වඩා ප්‍රබලයි මචන් !

    :yes: eka aththa machan. rep 2+
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,034
    505
    113
    machan meka mage athdakimak..

    mage podi patiya hambela namak danna akuru balanna mama giya.. mama oya welawal balana thanakata giya palaweni wathawa.. mokada math owa wadiya wiswasa karan nathi nisa..

    kathawa mekai... mama welawa balanna giya thanata thawath wayasa 30ka withara kenek awa.. eth lamayata namata akuru ganna... mage ekata kalin eyage eka kiwa.. mamathethana ethakota.. e thattata e wela kole aran kiwa daruwata apalayak thiyenawa kiyala.. daruwa labila dina dekak unata amma lagata thama daruwa labila naha kiwa.. ara apu kena pudumen wage kiwa ow podi ekkena adu masin ipadune eka nisa lamaya wattuwata genath naha kiwa..

    mewa balan innawa wagekiyana widiyanam pudumai...

    mama dewani parata giya ethanatama.. eth mage podi ekkena hawasata hawasata hamadama adana nisa..mama wela kole dila putuwenida gatta witharai..
    kiwa lamaya me dawas wala 6n passewage hamadama adanawa.. ammata nawattanna baha kohomath kiwa.. kiyapuwa sahathika attta .. mama wachanayakwath katha kale na.. karanna ona deth kiwa.. e de karama podi ekkena adana ekath nathara wela giya...
    ඒකම තමා මටත් තියෙන අවුල බලන් හිටියා වගේ ඔක්කොම කිව්වනේ :oo: අනේ මන්දා ඉතින්...
    ගොඩක් ස්තූතියි සහෝ
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ඒවං අචින්තියා බුද්ධා
    බුද්ධ ගුණා අචින්තියා
    අචින්තියේසු පසන්න නං
    විපාකෝ හෝති අචින්තියෝ

    බය නැතුව බුදුගුණ සිහිකරපන්.......

     
    Last edited:
    • Like
    Reactions: sheldon cooper

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,034
    505
    113

    මම කට්ටා;13945728 said:
    kalabala wenna epa

    baya wenna epa


    budhun wadhala budhu guna wishwasa karala inna

    dhahimin jeewath wenna
    pansil rakinna
    ehema nathnam aduma gane puluwan tharam ekata uth sahawath ganna

    barimanam nidha ganna kalin pansil samadhan wela nidha ganna ethakota nidha ganna paya kihipayawath pansil rakinawane

    :D :D :D :D :D
    ගොඩක් ස්තූතියි සහෝ
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,034
    505
    113
    මං හිතුවේ නෑ මෙකට මෙච්චර rp කරයි කියලා සමහර අය Pm කරලත් තිබුනා උබලා නිසා මගෙ හිත ටිකක් හරි හැදුනා උබලට ගොඩක් පින් මචන්ලා......:)
     

    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    oya daywal Boru macho......... oka ganangan nathuwa amathaka karapan.........
    oya daywal passay giyoth Narakak misa Hodak wen na macho.....
    ubata kisi deyak wen na......
    uba oya day ganama hithuwoth maanasika leda hadei........
    oka amathaka karala wenada hitiya wagay hitapan............
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    මචන් ඔය හදන්නේ උබගෙන් සල්ලි කඩාගන්න වෙන්න පුලුවන්.
    මොනව හරි පූජාවක් ගැන එහෙම කියලා.

    බුදු ගුණ සිහි කරපන්.
    ධජග්ග සූත්‍රයේ තියනවා අමනුශ්‍ය බියක් ආවොත් බුදු ගුණ සිහි කරන්න කියලා.
    පුලුවන් නම් සින්හල තේරුමත් තියන එකක් හොයා ගෙන කියවපන්.


    http://www.youtube.com/watch?v=763b6OgwH_k
     
    Last edited:
    • Like
    Reactions: sthumi

    gaveshi

    Member
    May 13, 2009
    129
    38
    0
    ඇත්ත වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඇත්තටම අනාගතේ දකින අය ඉන්නවා. බොරු කරන අයත් ඉන්නවා. සමහරු
    නොපෙනෙන ලෝකයේ අයගෙන් දැනගෙනත් කියනවා. අපි අවට ඉන්න නොපෙනෙන ලෝකයේ අය අපි යන එන තැන් වල යන්න පුළුවන්. කියපු දන්නා දේවල් ඒගොල්ලෝ කියපුව වෙන්නත් පුළුවන්. ඉතිරිය බොරුවක් වන්නත් පුළුවන්

    මොනවා වුනත් බය වුනාට වෙන්න තියෙන දේවල් වෙනස් කරන්න බැහැ. හැබැයි සමහර කර්ම විපාක වෙනස් කරන්න පුළුවන්.

    උදා: එක තරුණ ජෝඩුවක් තමන්ගේ දරුවා එක්ක ගියාලු දන්නා තාපසයෙක් හම්බ වෙන්න. කතා බහ කරලා ඉවර වුනාම තාපසතුමා
    අම්ම තාත්තට දීර්ඝායු වේවා යයි කිව්වලු. එත් දරුවට එහෙම ආශිර්වාද කලේ නැහැලු. ඉතින් බය වුන අම්ම තාත්ත ඇහැව්වලු හේතුව. අඩු
    ආයුෂ තියෙන අයට ආයුෂ පතන්නේ නැහැ කියල තාපසතුමා කිව්වලු. බුදු හාමුදුරුවන් ගාවට ගිහිල්ල උද්දවක් ගන්න පුලුවන්ද කියල
    බලන්න කිව්වලු. බුදු හාමුදුරුවන්ද දීර්ඝායු වේවා කිව්වේ දෙමව්පියන්ට විතරලු. හේතුව ඇහැව්වම කලින් හේතුවම කිව්වලු. ඉතින් බේරා ගන්නේ කොහොමද කියල මේ දෙන්න බැගෑපත් වුනාලු. එතකොට කියල තියෙනවා පිරිත් මණ්ඩපයක් හදල දරුව මැද තියල සතියක්ද කොහෙද ස්වාමීන්වහන්සේලා වැඩම කරවල පිරිත් දේශනා කරන්න කියල. අන්තිම දවසේ බුදු හාමුදුරුවොත් පිරිත් මන්ඩපෙට වැඩම කරාලු. ඉවර වුනාම දීර්ඝායු වේවා කියල තියෙනවා. දැන් මාරකේ පන්නල ඉවරලු. ඒ දරුවා ගොඩක් කල් ජීවත් වුනාලු

    ඒ නිසා අපල කාල කියන්නේ පෙර කල පාපයක් විපාක දෙන කාලයක් නිසා ඒ කාලේ හරියට දැනගෙන මග හැරියොත් හරි. පින් අතේ වැඩ කරනකොට ඒ කාලේ සමහර ප්‍රබල පින්කම්වල විපාක ලැබෙන්න පුළුවන්. එතකොට අපලේ මග හැරෙන්න පුළුවන්. හැබැයි පෙර ප්‍රබල පාප කර්ම පිරිනුවන්පානකම් මග හරින්න බැහැලු. මොනවා වුනත් හරියට නොදන්නා නිසා මග හරින්න උත්සහ කරන එක හොදයි. බැරිවෙලාවත් බොරුවක් නම් කියල තියෙන්නේ රැස් කරපු පින අපතේ යන්නේ නැහැ. වෙන පව් හරි මග හරින්න උදව්වක් වෙන්න පුලවන්. මොනවා වුනත් ස්වාමීන්වහන්සේ නමකගෙන් උපදෙස් ගන්න එක හොදයි.


    නොමිලේම කරන්න පුළුවන් පින්කම් ටිකක්

    දිනපතා බුදුන්ට මල් පහන් පූජා කර තෙරුවන් සරණ ගොස් පන්සිල්
    සමාදන් වී පිරිත් සජ්ජායන කිරීම ,
    මෛත්‍රී භාවනාව , විපස්සනා භාවනාව

    වියදම් කරන්න පුළුවන් නම්,

    චෛත්‍යයකට කිරි පිඩු හා බෙහෙත් පූජා කිරීම
    අට පිරිකර සහිත සාංඝික දානයක් දීම
    මරණයට කැපවුන හරක් නිදහස් කිරීම
    ගිලන් භික්ෂූන්ට උපකාරය (කොන්දේ අමාරු තියෙන භික්ෂුවක් නම් වඩා හොදයි )
    ධර්ම දාන (විශේෂයෙන් සීලයේ අනුසස් ගැන කියවෙන )
    කුඩු වල තනියම ඉන්න සතුන් නිදහස් කලොත් හොදයි

    මොන පින්කමක් කරලා හරි කියපු දේවලට විරුද්ධව පතන්න

    මේ පිනෙන් නිවන් දකින තුරු මිනී මැරුමක් මා අතින් සිද්ද නොවේවා!
    මිනි මැරුම් චෝදනාවකට ලක් නොවේවා!
    එවැනි චෝදනාවකට සිර ගත නොවේවා!
    කොන්දේ අබාධයක් ඇති නොවෙවා!

    මොනවා වුනත් ගමනක් යන කොට මෛත්‍රී භාවනාව කිරීමෙන් හොද ආරක්ෂාවක් ලැබෙනවලු. හැබැයි වාහනයක් එලවනොකට
    එම භාවනාව බාධාවක් කියල හිතෙනවා නම් නොකර ඉන්න එක හොදයි.හැබැයි පුළුවන් හැම වෙලාවකම කරන්න :cool:




     
    Last edited:
    • Like
    Reactions: sthumi

    dissagm

    Member
    Jun 17, 2012
    882
    131
    0
    අද උදේ මං ගියා අම්මත් එක්ක වෙලාවල් බලන තැනකට..අම්මා බල කරපු නිසා මයි මං ගියේ නැත්තන් මං යන්නෙ නෑ මොකද කියන්නෙ මං ඕවා විස්වාස කරන්නෙ නැති නිසා :no: එතන හිටියා ටිකක් මහත ගෑනියෙක් :nerd: මේ ගෑනි මට මාර කතා ටිකක්නේ කිව්වේ...මං මේවා විස්වාස කරන්නෙ නෑ ඒ උනාට ගිය ගමන් කිව්වෙ නැතැයි මේ ගෑනි ඔයා මේවා විස්වාස කරන්නෙ නෑ නේද කියලා :oo: තව තව දේවල් කිව්වා ඒ ඔක්කොම ඇත්ත..මට තියෙන කේස් එක ඒ ගෑනි කියනවා මිනීමැරුමක් නිසා මර හිරේ යන්ඩ වෙනවලු :baffled: අනිත් එක බයික් වල මට යන්ඩ එපා කිව්වා මගෙ කොන්ද කැඩෙනවලු කාර් එකක ගියත් අනිවා කොන්ද නන් කැඩෙනවලු :sorry: ඒක නවත්තන්න බැරිලු ඕනෙ නං අතක් කැඩිලා බේරන්න පුලුවන්ලු :sorry: තව කිව්වා අමනුෂ්‍ය බලපෑමක් තියනවලු...තාත්තගේ පැත්තෙන් රෙද්දයි හැට්ටෙයි අදින කවුරු හරි නැති උනාද ඇහුවා මට පටස් ගාලා මතක් උනා යකෝ ආච්චි නැති උනා නේද කියලා (දැන් මාස 8ක් විතර ඇති) :baffled: :sorry: :sorry: මට දැන් මේවා හැමවෙලෙම මතක් වෙනවා මචන්ලා මට දැන් බයික් වල යන්ඩත් බයයි :( අනේ මන්දා ඉතින්.....:(

    උබලා මේවා විස්වාස කරනවද??? :nerd: මේවා ඇත්තටම වෙනවද උබලට මේ වගේ අත්දැකීම් නැද්ද....මොනවා හරි කියලා යන්න...
    මචන් මම නම් කියන්නෙ ඔව ඈත්ත හෝ බොරු වෙන්න පුලුවන්. කරන්න තියන හොදම දේ ආච්චි වෙනුවෙන් දානයක් දීල ආච්චිට වෙන හොද භවයක් ලබන්න පින් දීපන්.
    මචන් පුලුවන්නම් ගිය සදුදා දොරමඩලාව බලපන්. එකෙ හොද උදාහරනයක් කිව්ව ඔයවගේ සීන් එකක් ගෑන.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕක මචං පොඩි රැවටීමක්.

    ජෝතිශ්‍යට අනුව එහෙම කියන්න බෑ.
    ඔය මිනිස්සු කරන්නෙ අමනුශ්‍යෙයක් බැඳගෙන පේන කියනවා වගේ වැඩක්. හරියට ඉස්සර හිටපු සර්ප වෙද්දු කාපු සර්පයා මොකාද කියනවා වගේ.
    ඒ කියන්නෙ උඹ ගැන දන්න අමනුෂ්‍යෙයක්ගෙන් කේන්දරේ බලන කෙනා ලඟ ඉන්න අමනුශ්‍යෙයක් උඹෙ විස්තර ගන්නවා.
    ඒ විස්තර කෙන්දරේ බලන කෙනාට ඒ අමනුශ්‍යයා කියනවා මොකක් හෝ ක්‍රමයකින්.

    ඕක තනිකරම රැවැට්ටීමක්. ඔය කරන්නෙ උඹෙ හිතේ විශ්වාසය ඇති කරන එක.
    ඒකටයි පහුගිය දේවල් හා දැං වෙන දේවල් ගැන, ඇඟේ තියන ලෙඩ රෝග, පවුලෙ කට්ටියගෙ තියන ප්‍රශ්න කියන්නෙ.

    ඔය මිනිස්සු හරියටම කියයි උඹෙ වටපිටාව, නෑදෑයො, අතීතයෙ වෙච්ච කරදර, දැං තත්වය, ලෙඩරෝග.
    ඒ අර අමනුශ්‍යයන්ගෙ උදවුවෙන්.
    ඒත් ඒ අයට අනාගතේ ගැන කියන්න බෑ.

    ඒත් හොඳම වැඩේ ටිකක් පරිස්සම් වෙන එක.
    ආවට ගියාට කේන්දර බලන්න යන්න එපා. උඹලගෙ පවුල්වල ඇතිනෙ පරම්පරා ගානක් සම්බන්ධකම් තියන කේන්දර බලන කට්ටිය.
    ඒ අයගෙන් කේන්දරේ බලවා ගන්න. ඒ අය ඔය වගේ බොරු කරන්නෙ නෑ.
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඕවා ගොඩක් කටින් අල්ලගෙන කියන්නේ බන්. ඒකාලේ හැමෝම ඇන්දේ රෙද්ද හැට්ටෙ තමයි.
    උඹ නෑ කිව්වනම් සාරියක් ඇඳගෙන කියයි.
    ඕවා බලන්නේ වෙන දෙයක් වළක්වගන්න. වෙනස් කරන්න බැයිනම් බලලා වැඩක් නෑනේ
    වෙන තැනකිනුත් බලපන්. අනික හැම දේකටම කරන්න දෙයක් තියෙනවා.
    කෙනෙක්ගේ හිත වට්ටලා ඔහොම කියන ඒවා මටනම් පේන්න බෑ.
    මොකද ඕක අපේ හිතට කාවැදුනහම හිතෙන් ඉබේම ඒක කෙරෙන නිසා
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    hodata salli tiyenawanam oya grhayoth salli walata ganna puluwan, ha ha, wena deyak balala dena deyak kala hitapan owa ganan ganne nathuwa
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මචන් මමත් තෑන් දෙක තුනකට ගිහින් තියෙනවා,,මචන් පුදුම විදිහට ආතිතය නම් කියනවා මචන්,සමහර විට අපි එ වෙලාවෙ හිතන් ඉන්න දෙ පවා කියනවා,,, එකෙ නම් කිසිම සෑකයක් බොරුවක් නෑහෑ...එත් මට පුදුම ඈයි මෙච්චර දියුනු ලොකෙ අපෙ ආතිතය,,එ වගෙම අපි දෑන් හිතන දෙය කියන්න ,දකින්න පුලුවන් තාක්ශනයක් හොයාගන්න බෑරි එක,,,නමුත් අපෙ අන්ජනම් ,,වෙලාව බලන අය නම් එක හරියටම කියනවා,,එක ගෑන හිතද්දි මට හිතෙනවා අපිට නොපෙන්න බලවෙග තියෙනවා කියන එක නම්