වෙලාවල් බලපු උන් ඉන්නවා නං වරෙල්ලා

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    deyak wenaa tiyenawa nam eka nawattanna be.
    wena welawata ewa wewi.
    e nisa tamange agama hariyata wiswasa karala jeewat weyan..
    kendara walat yam pramanayak atta tama
    et eka use karanna ona tamange anagataya alokawat karaganna.
    dan nikamata hitapan ada wahinawa kiyala kiwa kiyala
    etakota api ge athulata wela inna eka moda wadak
    wassata kudayak aran tamange wada karana ekane karanna ona.
    e wage tama mekat
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යාලු සහරක් තෑන් තියන්ව ඈත්ත කරන ඒත් ගොඩක් තෑන්වල තියෙනෙන්නෙ බොරුව.. මෙහෙම හිතපන් අපි රෑක පාරෙ ගමනක් යනව ඒ පාරෙ වලක් තියන්ව අපේ අතේ එලියක් නෑත්නම් අපි ඒවලට වෑටෙනව.. ඒත් අපේ අතේ එලියක් තිබ්බොත් අනිව අපිට ඒක පේනව එතකොට පිට ඒක මග හෑරල දාන්න පුලුවන්.. අන්න ඒවගේ තමා සාස්තර කියන ඈත්ත අයත් කරන්නෙ අර කලුවරේ යද්දි අපේ අතේ තියන එලිය කරන දේ.. අපි යන මාරගයෙ තියන බාදක පෙන්වල දෙනව

    හරිවිදිහට බෝදිපූජා තියවපන් දවට විනාඩි 10ක්වත් අඩුම ගානෙ මෙත්වඩපන් උබ ඒදේ හරියටම කරපු බව සත්යනම් බුදු බන සත්යයනම් උබට කිසිම කරදරයක් වෙන්න එපා කියල ස්ත්යක්ක්‍රියා කරපන්..
    ඔක්කෝටම කලින් උබ හිතට ගනින් උබට කිසිම කරදරයක් වෙන්නෙ නෑ කියන එක හිත ශක්තිමත් කරගනින්
     
    • Like
    Reactions: පැටියා

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ආතව දෙයක් කියන්න බෑරි උනා යාලු උබ ගියෙ දේවබලයෙන්/ වරමෙන් සාස්තර කියනු ලෑබේ කියල ගහල හියන තෑනකටනම් ඒ කියපු දේවල් තබ සතේකට ගනන් ගන්න එපා මොකද මම දන්න විදිහට දෙවි කෙනෙක්ට මනුශය ඈගකට එන්න බෑ.. සම්පූර්න බොරුව කරන්නෙ..

    ඈත්තනම් සාස්තර කියන්නෙ මලගිය පරාන කාරයෙකුගෙ උඩ්දව්වෙන් ඒ අය උබේ ගෑන විස්තර ටික ඔක්කොම සාස්තර කියන කෙනාගෙ කනට කියන්ව හරියට සජීවී රූපවාහිනී වෑඩසටහනක් මෙහෙවන පුද්ගලයාගෙ කනට අද්යක්ශ පනිවිඩ දෙනව වගේ අපිට ඈහෙන්නෙ නෑ ඒත් ඈහෙන්න ඕනෙ කෙනාට ඈහෙනව හොදට බලපන් සාස්තර කියන අය එක දිගටම නෑතුව කඩ කඩ කියන්නෙ ඒ හේතුව නිසා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    11.gif
     
    • Like
    Reactions: chamal89

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,587
    1,460
    113
    Sri Lanka
    machan uba godak parissam weyan. mamath kendara baluwa. ethakota matath wechcha dewal. wenna thiyana dewal godak kiwwa. a okkoma hari machan.
     
  • Jul 6, 2012
    10,696
    2,919
    113
    ගොඩක් වෙලාවට මචන් උන් වටේටම් හරියන දේවල් ,,ඒ කියන්නෙ කොමන් දේවල් කියනව .
    .ඉතින් අපි අපිට වුන දේවල් එක්ක ඒවා සම්බන්ඳ කරගන්නවනේ
    දැන් උඹ ඕක ඇහුවනේ ..ඔය තියෙන මානසික තත්වය දැන් උඹට හොඳනෑ කොහොමත් .
    .ඒක නිසා ගමේ පන්සලට ගිහිල්ල හාමුදුරුවො හම්බවෙලා ,හොඳට බෝදිපූජාවක් කරගනින්
    ඒ වගේම හාමුදුරුවො ලවුව පිරිත් ටිකක් කියවගෙන පිරිත් නූලකුත් බැඳ්ල ඔය කතාව අමතක කරල දාපන්
    බුදුගුණ ඔය හැමදේටම වඩා ප්‍රබලයි මචන් !

    :yes::yes::yes::yes::yes::yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,612
    5,869
    113
    අද නම් හදට ආවා
    ගොඩක් වෙලාවට මචන් උන් වටේටම් හරියන දේවල් ,,ඒ කියන්නෙ කොමන් දේවල් කියනව .
    .ඉතින් අපි අපිට වුන දේවල් එක්ක ඒවා සම්බන්ඳ කරගන්නවනේ
    දැන් උඹ ඕක ඇහුවනේ ..ඔය තියෙන මානසික තත්වය දැන් උඹට හොඳනෑ කොහොමත් .
    .ඒක නිසා ගමේ පන්සලට ගිහිල්ල හාමුදුරුවො හම්බවෙලා ,හොඳට බෝදිපූජාවක් කරගනින්
    ඒ වගේම හාමුදුරුවො ලවුව පිරිත් ටිකක් කියවගෙන පිරිත් නූලකුත් බැඳ්ල ඔය කතාව අමතක කරල දාපන්
    බුදුගුණ ඔය හැමදේටම වඩා ප්‍රබලයි මචන් !

    me kathawa aththa machn :)
     
    Nohim Ys

    Well-known member

  • මචෝ,
    ඔය දේවල් වල ඇත්තකුත් ඇති.. නැහැයි කියලා මම කියන්නෙ නේ..
    හැබැයි මට Sure කෑල්ල එක දෙයක් කියන්න පුලුවන්.
    කොහෙවත් තියෙන ග්‍රහ ලෝක වලට වඩා උඹේ හිතේ තියෙන සිතුවිලි වලින් උඹට බලපෑමක් කරනවා !! ඒක ඩෙෆා :yes:
    දැන් පොඩ්ඩක් හිතපන්, ඔය කියපු කතා වලින් බලපෑමක් වෙලා තියෙන්නේ උඹේ හිතට නේ... :dull:
    ඔය උබට Warning ලැබුනේ එකක් කියලා හිතලා ඒවාට මුහුන දෙන්න හිත හයිය කරගනින්.
    උඹේ සිතිවිලි Moral නම්,, ඔය කිසි මගුලක් වෙන්නේ නෑ;)
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    අනේ බන් කොල්ලෙක් අම්ම එක්ක අවම ඕව කියන්න පුළුවන් මටත්..
    ගොඩක් කොල්ලෝ ඕව විශ්වාස කරන්නේ නැනේ බන්
    දැන් කල්පනා කරපන් රෙදි හැට්ට අදින වයසේ අය ඉන්නවනේ හැමෝටම, එත් ඒගොල්ලෝ මැරෙන වයසේ දැන්!!
    කොල්ලෝ බයික් වලත් යනවනේ...දගලනවා වැඩිනේ!!
    මොලේ කල්පනා කරපන්, ඕවා හැමෝටම කියන්න පුළුවන්..

    ඕවා විශ්වාස කරන්න යන්න එපා, එත් උඹ දැනගන්න ඕන ජීවිතේට මුණ දෙන හැටි..
    ඉගෙනගන්න දේට මුල්තැන දීල, හොද රස්සාවක් හොයා ගත්තේ නැතිනම් කොල්ල ඉවරයි..
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    " තාත්තගේ පැත්තෙන් රෙද්දයි හැට්ටෙයි අදින කවුරු හරි නැති උනාද ?? "

    ඕක මහ ජිල්තර ප්‍රශ්නයක් නෙ ඕයි, ආච්චිල , නැන්දල , ලොකු අම්මල, පුංචි අම්මල ඔය මැරිච්ච මොකෙක් හරි උඹේ ඔලුවට එනව ඔහොම ඇහුවම.

    උඹට කියන්න තව උඹ් නොදන්න දෙයක් තියෙනව.. තෝ ඔය වෙලාව බලන ඒව අම්බානකට විශ්වාස කරන ජිල්බුවෙක්. පිලිගනිං ඒක.:lol::lol::lol:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ගොඩක් වෙලාවට මචන් උන් වටේටම් හරියන දේවල් ,,ඒ කියන්නෙ කොමන් දේවල් කියනව .
    .ඉතින් අපි අපිට වුන දේවල් එක්ක ඒවා සම්බන්ඳ කරගන්නවනේ
    දැන් උඹ ඕක ඇහුවනේ ..ඔය තියෙන මානසික තත්වය දැන් උඹට හොඳනෑ කොහොමත් .
    .ඒක නිසා ගමේ පන්සලට ගිහිල්ල හාමුදුරුවො හම්බවෙලා ,හොඳට බෝදිපූජාවක් කරගනින්
    ඒ වගේම හාමුදුරුවො ලවුව පිරිත් ටිකක් කියවගෙන පිරිත් නූලකුත් බැඳ්ල ඔය කතාව අමතක කරල දාපන්
    බුදුගුණ ඔය හැමදේටම වඩා ප්‍රබලයි මචන් !

    :):):):):)
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මං පලමුව මාගේ අත්දැකීම් කිහිපයක් කියන්නම් මා ගැන කියූ අනාවැකි

    1. මට වයස දාසයේදී හස්ත රේඛා මගින් සාස්ත කියන අයෙක් (පාරවල් අද්දර ඉන්න රොඩියෝ නෙවෙයි)මගේ අත බලලා කීවා ඔයා මේ දවස්වල ජීවිතේ නාස්ති කරගන්නවා
    ඔයා ඔයාට තියන හැකියා වලින් ප්‍රයෝජන ගත්තොත් අවුරුදු 18 පටන් ආදායම් බදු ගෙවන්න වෙනවා
    ඒ නැතත් අනිවාර්යෙන්ම ඔයාට අවුරුදු 21 22 වෙනකොට ඔයා ආදායම් බදු ගෙවන තත්ත්වෙට එනවා තමන්ගේ උත්සහයෙන්

    මෙයා කියපු දෙය මට අමතකම වෙලා ගියා
    මං ඒ දවස්වල පුල් පන් ලයිප් එකක් ගෙව්වේ රස්තියාදු ගැසීම අංක එක
    ඊට පස්සේ ඉතින් විශේෂ දෙයක් කලේ නෑ
    ඒත් මට දැන් වයස අවුරුදු 22යි
    මම දැන් අදායම් බදු ගෙවන
    සේවයකයින්ට පඩි ගෙවන කෙනෙක්
    (දැන් කියපන් ලොකුකම් කියවනවා කියලා)

    2. මට වයස අවුරුදු දහනවයේදී නරක පුරුද්දක් නිසා නිව්මෝනියාවක් සෑදී මාව ජාතික රෝහල් ගත කලා
    ඒ දිනවල කේන්ද්‍ර බලපු කෙනා කිවලු මෙයාට මේ දිනවල සෙම් රෝගයක් තියනවා
    ඒක සෑහෙන්න බරපතලයි කියලා
    අම්මලා දුන්න සල්ලිත් එයා ආපහු දීලා පුතා සනීප වුනොතින් ඇවිත් පඩුරු දෙන්න කියලා
    කේන්දර බලන කෙනා පඩුරු ආපහු දෙනවා කියන්නේ ගොඩ ගන්න ගොඩක්ම අමාරු කේස් එකක්
    මාව දෙපාරක් මැරුනා
    ඩොක්‍ටර්ස්ලට පිං සිද්ධ වෙන්න අද යන්තම් ජීවත් වෙනවා
    මාව ලෙඩ වුනේ මාර්තු මාසේ
    හරියටම සුව වුනේ ඔක්තෝම්බර් විතර
    ඒත් තාමත් ඒවා‍යේ අතුරු ආබාධ තියනවා
    (දැන් කියපන් තමන්ගේ බයිලා ගහනවා කියලා)

    3.මට අවුරුදු 20 දී පමණ මාගේ කේන්දරය බලපු කෙනා කීවා
    පටලවන් ඉන්න චීත්ත කෑලි ගැලවෙනවා කියලා

    මං ඒ දවස්වල ගර්ල් කෙනෙකුට ලව් කර කර හිටියේ
    අපි ගොඩක් ආදරෙන් උන්න
    මෙයා සාස්තරේ කියලා සති දෙකක් ඇතුලත මට කෙල්ලගේ වෙන එපයාර් එකක් අහුවුනා
    (දැන් කියපන් බොරු කියලා, මගේ පරණ තෙඩ් බලන්න මං කතාව දාලා තියනවා)

    4.මාගේ යාලුවෙක් හිටියා මෑන් ගර්ජ් කාරයෙක් පට්ට වැඩ්ඩෙක්
    ඒත් ගරාජ් දෙක තුනක් පටන් ගන්නවා
    ආරම්භයේදී පට්ට වැඩ
    පස්සේ බල්ලෙක් වත් එන්නේ නැට්ට දිග ඇරගන්නවත්
    අන්තිමට නොකරපු සීන් එකකට මූට ගෙවන්නත් උනා
    මං මෑන්ව එක්කන් ගියා කේන්දර බලන කෙනෙක් ගාවට

    කේනදර බලන කෙනා මෙයා ගැන දන්නේ නෑ
    ඒත් කේන්දරේ ගත්ත ගමන් කීවා
    අනිවාර්යෙන්ම මේ කේන්දරේ අයිති කෙනාට මේ දවස්වල ඉනේ තියන රෙද්ද නැති වෙන
    ජාතියේ දේවල් වෙන්නේ කියලා
    ඊට පස්සේ කීවා අනිවාර්යෙන්ම මේ කේන්දරේ අයිති කෙනා විශ්මකර්ම වැඩ කරන කෙනෙක් කීවා
    (විශ්වකර්ම වැඩ කියන්නේ -වඩු වැඩ/ මේසන් වැඩ/මැකෑනික් වගේ දේවල්)

    ඊට පස්සේ කරන්න කියලා වත් පිලිවෙත් ටිකක් දුන්නා
    ඒ ටික කරලා සති දෙකක් තුනක් ඇතුලත මෑන්ට ජොබ් තුන හතරක් සෙට් වුනා
    මාසයක් වගේ යනකොට මූට රට යන්න ආවා
    දැන් පොර කටාර් වල වැඩ කරනවා

    තව ඕනිද
    අත්දැකීම් දෙන්නම් ගමකට
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අනිත් කාරණය තමයි
    මේ දේවල් බොරුයි කියලා කවුරුත් ඔප්පු කරලා

    නෑ නෑ සමහර උනු වාර කරලා ඔප්පු කරලා තියනවා

    විද්‍යාත්මක ක්‍රමයකින් මේ දේවල්

    සත්‍යය බවවත්
    අසත්‍යය බවවත් ඔප්පු කරලා

    කොවුපර් ද කවුද කියන කෙනා මේ ගැන පරීක්ෂණ පැවැත්තුවාලු
    පවත්වලා මෑන් කීවලු මේවා බොරු කියලා

    මෑන් උත්සහ කලේ මේවා බොරු කියලා කියන්න
    මෑන් සෑමවිටම උතසහ කලේ මේවා බොරු යැයි කිව හැකි සාධක උලුප්පා පෙන්වන්න
    වැඩි විස්තර පසුවට දෙන්නම්

    හිතන්න චාල්ස් මාමා කොම්පීටර් එක ගැන හොයාගන්න කලින්
    මිනිස්සුන්ට කවුරු හරි ඇවිත් කීවෝත්
    ලැප් ටොප්/ facebook/ skype/ බෝඩබෑන්ඩ් ඉන්ටරනෙට්/ windows 8
    dvd/wifi/webcamera/face detection technology/wireless mouse kb/
    video editing/chorma key....etc

    නැත්නම් මෙහෙම හිතපන්කෝ
    මීට අවුරුදු 2000 කට විතර කලින්
    උඹට ( ඔවු ඔවු උඹේ ඒ ආත්මේ) කවුරු හරි දෙවියෙක් හරි මොකෙක් හරි ඇවිත් මේ ගැන කීවොතින් උඹ විශ්වාස කරයිද

    ඒ වගේ තමා මචං

    මේ දේවල් නවීන විද්‍යාවෙන් සත්‍යයැයි කියලත් නෑ බොරු කියලත් නෑ
    එයාලා කියන්නේ මේ දේවල් ගැන නැවැරදි පරීක්ෂණ කල නොහැකි බවයි
    ඒ කියන්නේ දැන් තියන යන්ත්‍ර සූත්‍ර වලට ඒවා අහුවෙන්නේ නෑ

    ms dos පාවිච්චි කරන කාලේ උන්ට කීවානම් face detection සීන් එකක් ගැන උන් විශ්වාස කරයිද

    මම මේ දේවල් විශ්වාස කරන්නෙත් නෑ නැත්තෙත් නෑ

    ‍මගේ බුද්ධි මට්ටමේ හැටියට මේ දේවල් ගැන ගවේෂණය කරනවා

    ඒක නිසා එකපාරටම මේ දේවල් බොරුයි කියලා අහක දාන්න එපා

    මේ දේවල් වලින් යම් උපකාරයක් ගන්න තියනවනම්
    ඒ දේ ගන්න
    (දැන් ඉතින් මුගේ පොරටෝක් කියලා)
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    සමහර අය කියලා තිබ්බා

    බුදුගුණ ඔය හැමදේටම වඩා ප්‍රබලයි
    ආගම දහමට අනුව ඉන්නවා නම් ඕනෑම අපලයක් මගහරවන්න පුළුවන්
    බුදුන් ගැන විශ්වාසේ තියපන් වරදින්නේ නැ මචෝ
    (බුදුන්ගේ බලයට ඕවා යටයි)

    තර්කයක් නැත ඒ දේවල් ගැන

    හැබැයි බුදුහාමුදරුවන් බෑ අපේ අපල කරදර බාදා නවත්වන්න
    මන්ද උන්වහන්සේ දෙවිකෙනෙක් නොවන නිසා

    කේන්දර වල තියෙන්නේ පිං සහ පව් විපාක දීම් වල දල සටහනක්
    බෝධි පූජා දාන ආදිය කලහම පිං ලැබෙනවා
    ඒ පිං මගින් පව් යටපත් වෙලා ඒවා විපාක ලැබිම් ප්‍රමාද වීම හෝ නැතිවීම වෙනවා

    නමුත් අප කරන ලද පාපකර්ම වල ප්‍රභලතාවය මත කලයුතු පිංකම් වෙනස් වීමක් වෙනවා
    ඒවා ප්‍රමාණවත් නොවන අවස්ථාවලදි
    යන්ත්‍ර සකසා ගෙලපැලදීම වැනි දේ කෙරෙනවා

    මාගේ ගෙලහි සුරයක් පලදා ඇත
    ‍මා මලගෙයක් ලගින් ගියත් සුරේ පුපුරනවා
    දැන් මේ එලස පිපිරීම නිසා දා ඇති හයවෙනි සුරයයි

    යන්ත්‍ර මන්ත්‍ර ගැන විශ්වාසයක් නොතබන‍ කෙනෙකුට උනත් ආරක්ෂාවක් බුදු දහමින් නොව බුදු දහම ඇසුරින් ගොඩ නගා ගන්න පුලුවන්

    ඒ සදහා අපි බොදු කියලා කෑ ගැහුවට
    පන්සල ට ගිහින් මල් පහන් පූජා කරන එක පමණක් කලාට
    බණ ගෙවල් වල දාන ගෙවල් වල ගියාට
    බස් එකට ගොඩවන හිගන්නෙකුට රුපියලක් දීලා කෝටියක දේවල් පැතුවට හරියන්නේ නෑ

    1. පිරිත් සජ්ජායනය ඇසුරින් ආර්ක්ෂාව සලසා ගන්න පුලුවන්
    2.තමන් අනිවාර්යෙන් භාවනා ක්‍රම වල යෙදීමෙන් යම් මට්ටමකට පැමිණිය සිටිය යුතුයි
    3.ස්ථීර අරමුණක් ඇතිව ජීවත් වන්නාහා ක්‍රියාවේ යෙදෙන්නකු විය යුතුයි
    ( ඒ කියන්නේ මේ ආත්ම භවයේදීම නිවන් අරමුණු කර ගැනීම/ බුදු බව පැතීම වැනි අරමුණක තදින්ම පිහිටන්නෙකු විය යුතුයි)

    මෙවැනි කෙනෙකුට විතරයි බුදු දහමින් ආරක්ෂාවක් සලාසා ගන්න පුලුවන්

    අනිත් සියලු අයට ගුප්ත විද්‍යාව ඇසුරින් තමයි පිහට සලසා ගන්න වෙන්නේ
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මං කියපු දේවල් ගැන තර්ක කරන්න ඔයාලට අයිතියක් තියනවා
    තර්ක කරනවා කියන්නේ
    උඹේ අම්මට කියලා පටන් අරන්
    මගේ පරණ තෙඩ් පටලවන් දගලන එකට නෙවෙයි කියන එකත් මතක තියාගන්න

    සාමාන්‍යයෙන් එලකිරියේ තර්ක කරනවා කියලා කියන්නේ කුණුහරුප කියාගෙන කෑ ගහන එකට
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,034
    505
    113
    තොත්ත බබා;13948989 said:
    " තාත්තගේ පැත්තෙන් රෙද්දයි හැට්ටෙයි අදින කවුරු හරි නැති උනාද ?? "

    ඕක මහ ජිල්තර ප්‍රශ්නයක් නෙ ඕයි, ආච්චිල , නැන්දල , ලොකු අම්මල, පුංචි අම්මල ඔය මැරිච්ච මොකෙක් හරි උඹේ ඔලුවට එනව ඔහොම ඇහුවම.

    උඹට කියන්න තව උඹ් නොදන්න දෙයක් තියෙනව.. තෝ ඔය වෙලාව බලන ඒව අම්බානකට විශ්වාස කරන ජිල්බුවෙක්. පිලිගනිං ඒක.:lol::lol::lol:
    නෑ බං මං ඕවා විස්වාස කරන්නෙ නෑ :no: ඒත් මගෙ හිතට හරි නෑ වැඩේ කියන්නෙ බං ඒ ගෑනි ඒකත් කිව්වනේ මට යන්තර එහෙම දාලා වැඩක් නැතිලු දවසක් වත් තියෙන එකක් නෑලු ගලවලා විසිකරලා දානවලු :oo: මේවා කොහොම කියනවද මංදා ඕයි :baffled:
     
    :dull::dull: