මචෝ මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි..මගේ නම් ඕව ගැන විස්වාසයක් නැහැ.එත් ගොඩක් විස්වාස කරන අය ඉන්නවා.උඹේ පව්ලේ කට්ටියත් විස්වාස කරනවා ඇති.මට කියන්න තියෙන්නේ උඹ බුද්දාගමේ කෙනෙක් නම් බොඩි පුජාවක් කරලා දාන දීල හිතේ තියන ඔය අදහස් අයින් කරගන්න.කතෝලික නම් පල්ලියට ගිහින් හැමදේම දෙවියන්ට කියල හිත සැහැල්ලු කරගෙන දානයක් එහෙම දෙන්න.හැම විටම මචෝ නිවැරදි දේ කරන්න යහපත් විදියට ජීවත් වෙන්න.මම මැරේවි අනේ මට මොනාද මේ වෙන්න යන්නේ ඕව හිතන්න එපා.ජීවිතේ මරණය අපි උපදිනකොටම ගෙන දෙයක්.එක කොයිවෙලේ කොහොම සිද්ද වේවිද කියල කාටවත් කියන්න බැහැ.අපිට කරන්න පුළුවන් එකම දේ යහපත් ජීවිතයක් ගත කරලා පින් රැස් කරගන්න එකයි.මැරෙන්න බයවෙන්න එපා.ජීවිතේ සන්තෝසෙන් ගත කරන්න.පාරේ යද්දී කොහොමත් පරිස්සමින් යන්න ඕනේ.මොකද අපේ පරිස්සම පාරේ ගමන් කරන අයගෙන් අපේක්ෂා කරන්න බැහැ මචෝ.එක නිසා නිතරම වැඩක් කරද්දී උනත් පරිස්සමින් කරපන් මචන්.බය නැතිව ජීවිතේට මුහුණ දෙන්න උඹට ජය...




එතන හිටියා ටිකක් මහත ගෑනියෙක්
මේ ගෑනි මට මාර කතා ටිකක්නේ කිව්වේ...මං මේවා විස්වාස කරන්නෙ නෑ ඒ උනාට ගිය ගමන් කිව්වෙ නැතැයි මේ ගෑනි ඔයා මේවා විස්වාස කරන්නෙ නෑ නේද කියලා
තව තව දේවල් කිව්වා ඒ ඔක්කොම ඇත්ත..මට තියෙන කේස් එක ඒ ගෑනි කියනවා මිනීමැරුමක් නිසා මර හිරේ යන්ඩ වෙනවලු
අනිත් එක බයික් වල මට යන්ඩ එපා කිව්වා මගෙ කොන්ද කැඩෙනවලු කාර් එකක ගියත් අනිවා කොන්ද නන් කැඩෙනවලු
ඒක නවත්තන්න බැරිලු ඕනෙ නං අතක් කැඩිලා බේරන්න පුලුවන්ලු 

