වෙලේ සුදාගෙන් සල්ලි ගත්තු නිළියන්ද මේ?

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    වෙලේ සුදාගෙන් සල්ලි ගත්තු නිළියන්ද මේ?

    වෙලේ සුදාගෙන් සල්ලි ගත්තු නිළියන්ද මේ?


    මේ වන විට අත් අඩංගුවේ පසුවන ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු වන වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර ගෙන් මුදල් ලාබාගත් ජනප්‍රිය නිළියන් 6 දෙනෙකු ගැන තොරතුරු හෙළිව තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

    ඔවුන් 6දෙනා අතර සේමිණි ඉද්දමල්ගොඩ, ගයේෂා පෙරේරා, නිලන්ති ඩයස්, ලෝචනා ඉමාෂි සහ ජින්ජර් ඇතුලත්ව සිටින බව සමාජ ජාල අඩවි පවසයි. (එවන් එක් පොස්ටුවක් පුවත අවසානයේ)

    කෙසේ නමුත් මත් කුඩු ජාවාරමට සම්බන්ධ මන්ත්‍රීවරයකු හා වෙලේ සුදා මුදල් ගනු දෙනු සිදු කර ඇත්තේ මෙම නිළියන් 6 දෙනා මඟිනි. ඒ වෙනුවෙන් මම නිළියන්ගේ නමින් ඇති බැංකු ගිණුම් යොදාගෙන ඇති අතර ඔවුන්ගේ නම් වලින් යාන වාහන ඉඩකඩම් ආදියද ලබා ගෙන ඇත. මේ රහස ‍රැකීම වෙනුවෙන් මන්ත්‍රීවරයා ඔවුන්ටද මාසිකව මිලියන් ගනනින් ගෙවීම් කර ඇති බවද හෙළිව ඇත.

    කෙසේ නමුත් වෙළේ සුදා හා මන්ත්‍රීවරයා අතර සෘජුව ගනුදෙනු සිදුව ඇති බවට ඔප්පු කිරීමට හැකියාවක් තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වී ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.

    මේ සම්බන්ධයෙන් හෙළිව ඇති තවත් තොරතුරු අනුව මෙම නිළියන් කිසිවකුත් වෙලේ සුදා යනු කවරෙක්දැයි දැන සිට නොමැති අතර ඔවුන්ට ලැබුණු ඇතැම් විදේශ සංචාර වලදී වෙලේ සුදා සමඟ සංවාසයේ යෙදී ඇති බව මෙම නිළියන් දැනගෙන ඇත්තේද වෙලේ සුදා අත් අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගේ ඡායාරූප මධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වීමෙන් පසුව බවත් මේ ගැන තොරතුරු දත් පාර්ශ්ව පවසති.


     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලෝචනා..ඇයි සත්තලං මට කලින් නොකිව්වේ සල්ලි අඩුපාඩු තියෙනව කියල.. කිව්වනන් මම නොසලකා අරින්නෙ නැහැනෙ..
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,494
    6,344
    113
    ලෝචනා..ඇයි සත්තලං මට කලින් නොකිව්වේ සල්ලි අඩුපාඩු තියෙනව කියල.. කිව්වනන් මම නොසලකා අරින්නෙ නැහැනෙ..

    ඕක ඉස්කෝල යල කලේ ඉදන්ම බඩුව :P
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,494
    6,344
    113
    NI1OoGsUmNDfCCCZql_g0X1CqJW0TGxbrlWhzSzYOA=w500-h171
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,494
    6,344
    113
    නම්බර් ප්ලීස් :baffled:

    ඕකි දහම පාසල් යද්දී හාමුදුරුවන් එක්ක හුටපටයක් තිබිල සි ඩි එකකුත් මාට්ටු උනාලු .. මං දන්නේ නෑ.. දහම් පාසලට ගියපු කෙනෙක්ම තමා කිවේ ...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕකි දහම පාසල් යද්දී හාමුදුරුවන් එක්ක හුටපටයක් තිබිල සි ඩි එකකුත් මාට්ටු උනාලු .. මං දන්නේ නෑ.. දහම් පාසලට ගියපු කෙනෙක්ම තමා කිවේ ...

    ධර්මය ඉගෙන ගන්න ගිහින් දැහැමිය හිටිය එකක් වෙන්න ඇති බන්
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,494
    6,344
    113
    ධර්මය ඉගෙන ගන්න ගිහින් දැහැමිය හිටිය එකක් වෙන්න ඇති බන්

    අනේ මන්ද බන්,,, නිලියෝනෙ :rolleyes:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    වෙලේ සුදාගෙන් සල්ලි ගත්තු නිළියන්ද මේ?


    ඔවුන් 6දෙනා අතර සේමිණි ඉද්දමල්ගොඩ, ගයේෂා පෙරේරා, නිලන්ති ඩයස්, ලෝචනා ඉමාෂි සහ ජින්ජර් ඇතුලත්ව සිටින බව සමාජ ජාල අඩවි පවසයි. (එවන් එක් පොස්ටුවක් පුවත අවසානයේ)

    කෝ:confused: