වෙලේ සුදාගෙන් සල්ලි ගත්තු නිළියන්ද මේ?
වෙලේ සුදාගෙන් සල්ලි ගත්තු නිළියන්ද මේ?
මේ වන විට අත් අඩංගුවේ පසුවන ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු වන වෙලේ සුදා නොහොත් සමන්ත කුමාර ගෙන් මුදල් ලාබාගත් ජනප්‍රිය නිළියන් 6 දෙනෙකු ගැන තොරතුරු හෙළිව තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
ඔවුන් 6දෙනා අතර සේමිණි ඉද්දමල්ගොඩ, ගයේෂා පෙරේරා, නිලන්ති ඩයස්, ලෝචනා ඉමාෂි සහ ජින්ජර් ඇතුලත්ව සිටින බව සමාජ ජාල අඩවි පවසයි. (එවන් එක් පොස්ටුවක් පුවත අවසානයේ)
කෙසේ නමුත් මත් කුඩු ජාවාරමට සම්බන්ධ මන්ත්‍රීවරයකු හා වෙලේ සුදා මුදල් ගනු දෙනු සිදු කර ඇත්තේ මෙම නිළියන් 6 දෙනා මඟිනි. ඒ වෙනුවෙන් මම නිළියන්ගේ නමින් ඇති බැංකු ගිණුම් යොදාගෙන ඇති අතර ඔවුන්ගේ නම් වලින් යාන වාහන ඉඩකඩම් ආදියද ලබා ගෙන ඇත. මේ රහස රැකීම වෙනුවෙන් මන්ත්‍රීවරයා ඔවුන්ටද මාසිකව මිලියන් ගනනින් ගෙවීම් කර ඇති බවද හෙළිව ඇත.
කෙසේ නමුත් වෙළේ සුදා හා මන්ත්‍රීවරයා අතර සෘජුව ගනුදෙනු සිදුව ඇති බවට ඔප්පු කිරීමට හැකියාවක් තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වී ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් හෙළිව ඇති තවත් තොරතුරු අනුව මෙම නිළියන් කිසිවකුත් වෙලේ සුදා යනු කවරෙක්දැයි දැන සිට නොමැති අතර ඔවුන්ට ලැබුණු ඇතැම් විදේශ සංචාර වලදී වෙලේ සුදා සමඟ සංවාසයේ යෙදී ඇති බව මෙම නිළියන් දැනගෙන ඇත්තේද වෙලේ සුදා අත් අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගේ ඡායාරූප මධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වීමෙන් පසුව බවත් මේ ගැන තොරතුරු දත් පාර්ශ්ව පවසති.

dan ithin wecha de wela iwarane ban..duk wennepa 