වෙලේ සුදාගේ ජීවිතය අනතුරේ

neonz

Member
Mar 31, 2008
1,349
55
0
වෙලේ සුදාගේ ජීවිතය අනතුරේ

ජාත්‍යන්ත කුඩු ජාවාරම් කරුවකු වූ වෙලේ සුදා නොහොත් ගම්පොළ විදානගේලාගේ දොන් වසන්ත කුමාර අත් අඩංගුවට ගැනීමෙන් පසුව කළ ප්‍රශ්න කිරීම්වලදී මෙරට කුඩු ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයන් තිදෙනෙකුගේ නම් හෙළි කර තිබේ.

ඒ අතර මීට පෙර කුඩු ජාවාරම්කරුවකු ලෙස ජනතා අප්‍රසාදයට ලක්ව සිටින කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන තරුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකුද, කලක් පොලිස්පතිවරයකු ලෙස කටයුතු කළ එමෙන්ම විදේශ ධූත සේවාවකද කටයුතු කළ හිටපු අමාත්‍යංශ ලේකම්වරයකු හා දැනට මෙරට සිටින ජේෂ්ඨතම පොලිස් නිළධාරියකු ද වේ. මෙම නිළධාරියා ගායකයකුද වන අතර රාජපක්ෂවරු වෙනුවෙන් නීතිය අයථා ලෙස බාවිතා කළ නිළධාරියකු ලෙස කුප්‍රකටය.

කෙසේ නමුත් මෙම හෙළිදරව් කිරීම නිසා වෙලේ සුදාගේ ජීවිතය ආරක්ෂා කරගැනීමේ දැඩි ප්‍රයත්නයක යේදීමට මේ සම්බන්ධයෙන් කටයුතු කරන පොලිස් නිළධාරීන්ට සිදුව තිබේ.

පවතින තත්වය අනුව ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුලදීම මරා දැමීම වුව සිදුවිය හැකි බවට බරපතල සැකයක් එම පරීක්ෂණ මෙහෙයවන පොලිස් කණ්ඩායම තුල වන බව ඊට ආංචිමාර්ග පවසයි.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

රාජපක්ෂල මාර යක්කුනෙ බං. පැරදිලා ගියත් තාම මුන්ට බලේ තියෙනවනෙ :/
 
neonz

Member
Mar 31, 2008
1,349
55
0
රාජපක්ෂල මාර යක්කුනෙ බං. පැරදිලා ගියත් තාම මුන්ට බලේ තියෙනවනෙ :/

වෙලේ සුදා මැරුවොත් ඉතින් කුඩ්ඩො ටික අල්ල ගන්න වෙන්නේ නෑ. :baffled: