වෙලේ_සුදා_නිදහස් වෙයි
හොරොයින් මිලිග්රෑම් 6 ක් ළඟ තබා ගෙන ජාවාරම් කළ බවට චෝදනා ලැබ සිටි මහා පරිමාණ කුඩු ජාවාරම්කරු බව කියන වෙළේ සුදාට එරෙහිව ඇති චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (28) නියම කළේය.
විත්තිකරුට එරෙහිව ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ නොහැකි නිසා ඔහු නිදහස් කැරිණි.

Last edited:

ඊට පස්සෙ අපිට වෙනසක් ඕනෙ වුනා 
mehema ratak diyunu wena ekanam heenayak ban.