වෙලේ_සුදා_නිදහස් වෙයි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    වෙලේ_සුදා_නිදහස් වෙයි

    වෙලේ සුදා නිදහස් වෙයි

    wele-suda-new-copy_0.jpg

    හොරොයින් මිලිග්‍රෑම් 6 ක් ළඟ තබා ගෙන ජාවාරම් කළ බවට චෝදනා ලැබ සිටි මහා පරිමාණ කුඩු ජාවාරම්කරු බව කියන වෙළේ සුදාට එරෙහිව ඇති චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (28) නියම කළේය.

    විත්තිකරුට එරෙහිව ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ නොහැකි නිසා ඔහු නිදහස් කැරිණි.

    :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    Onna balapan lankawe neethiya.sadarana minihata kisima goda emak naha lankawe.puluwan tharam jara wada thama karanna ona.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කලිං ආණ්ඩුව තිබ්බ නං මූ ආයුද පෙන්නන්න එක්ක ගිහිං :yes: ඊට පස්සෙ අපිට වෙනසක් ඕනෙ වුනා :sorry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වෙලේ සුදාලා හිටියෙ නැ කියලත් ලොකු වෙනසක් වෙලා නැනේ..... ටොන් ගණන් වලින් ආවනේ.... දැන් අපෙ ගම්වලත් තියෙනවනේ..... ඉතින් මොකද ඌ ආව නැතා කියල ... ඊටම මිලිග්රෑම් 6කටනේ මෙච්චර කල් හිරේ ඉදල තියෙන්නේ.. පව් අහිංකයා.... පොරට ජනපති සමාව දෙන්න තිබ්බේ...
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Onna balapan lankawe neethiya.sadarana minihata kisima goda emak naha lankawe.puluwan tharam jara wada thama karanna ona.

    කලිං ආණ්ඩුව තිබ්බ නං මූ ආයුද පෙන්නන්න එක්ක ගිහිං :yes: ඊට පස්සෙ අපිට වෙනසක් ඕනෙ වුනා :sorry:

    වෙලේ සුදාලා හිටියෙ නැ කියලත් ලොකු වෙනසක් වෙලා නැනේ..... ටොන් ගණන් වලින් ආවනේ.... දැන් අපෙ ගම්වලත් තියෙනවනේ..... ඉතින් මොකද ඌ ආව නැතා කියල ... ඊටම මිලිග්රෑම් 6කටනේ මෙච්චර කල් හිරේ ඉදල තියෙන්නේ.. පව් අහිංකයා.... පොරට ජනපති සමාව දෙන්න තිබ්බේ...

    අපිවත් ඔප්පු කරලා පෙන්නමු නෙහ්හ්..ඔය උඩම ඉන්න ගොබ්බයා කියලා තියෙන්නේ.:lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    Onna balapan lankawe neethiya.sadarana minihata kisima goda emak naha lankawe.puluwan tharam jara wada thama karanna ona.

    ලෝයර්ස් බල්ලන්ට තමයි බං බනින්න ඕනේ.. එත් ඒකඋන්ගේ රස්සාව..
    බලන්ගියාම සාක්ෂි නැතිවනේ මුව අල්ලලා තියෙන්නේ...
     
    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    අපිවත් ඔප්පු කරලා පෙන්නමු නෙහ්හ්..ඔය උඩම ඉන්න ගොබ්බයා කියලා තියෙන්නේ.:lol:

    ඔකුත් නග්ගල ගත්තෙත් මහින්ද ගොබ්බය තමා. :lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඔකුත් නග්ගල ගත්තෙත් මහින්ද ගොබ්බය තමා. :lol:

    ඉතින් ගොනෝ තාමත් ජනාධිපති මහින්දද?උදේ ඉදන් ගොබ්බ කතා කියන එකේ ඉවරයක් නැහැ තෝ ගංජා ගහලද කුඩු ගහලද මෝඩයා..:lol::lol::lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    ලෝයර්ස් බල්ලන්ට තමයි බං බනින්න ඕනේ.. එත් ඒකඋන්ගේ රස්සාව..
    බලන්ගියාම සාක්ෂි නැතිවනේ මුව අල්ලලා තියෙන්නේ...

    :(mehema ratak diyunu wena ekanam heenayak ban.
     
    Last edited:

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    හටුරුසිංහ මහතාගේ ඉල්ලීම පරිදී ඔහුව නිදහස් කොට ඇත. ලබන මාසයේ සිට ඔහු ජාතික කිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නෙක් ලෙස පුහුණු වීම් ආරම්බ කරනු ඇත :yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    කලිං ආණ්ඩුව තිබ්බ නං මූ ආයුද පෙන්නන්න එක්ක ගිහිං :yes: ඊට පස්සෙ අපිට වෙනසක් ඕනෙ වුනා :sorry:

    කලින් ආණ්ඩුව ආයුධ පෙන්නුවේ සල්ලිකාර ජාවාරම්කාරයන්ට නෙමෙයි බන්
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අනේ බන් ගේය් ඉඩමය් විකුනල කොහෙ හරි රටකට යන්න හිතෙනව

    පිස්සුද බන් වෙන රටවල් වල මෙහෙම ආතල් තියෙනවද.අපිත් කුඩු විකුණමු.:D
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පිස්සුද බන් වෙන රටවල් වල මෙහෙම ආතල් තියෙනවද.අපිත් කුඩු විකුණමු.:D

    දැන් ගමෙත් කුඩු තියෙනව... ලන්කාවෙ හදන ගන්ජ නැ.. තියෙන්නෙ කේජී අපේ උන්ට අපේ ගන්ජ වදින්නෙ නැලු කේජී ලු වදින්නෙ.. ඉවරය්...