වෙලේ_සුදා_නිදහස් වෙයි

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අන්න දැක්කද රනිල් මැතිදු නිතිය හා සාමය සැමට එක ලෙස ක්‍රියාත්මක කරන හැටි. ඇමතිකම ලැබිලා පැය 48ක් යන්නත් කලින් එක පෙනුනා.:yes: ප්‍රණාමය :P
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Muu kudu jaawaram kaarayek neweida bn 🙂

    නෑ:no: බන් ඌ අහිංසකයෙක්. ඌ පන්සලේ සිල් ගද්දි පොලිසියෙන් බොරුවට කුදලාගෙන ගිහින් තියෙන්නේ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අන්න දැක්කද රනිල් මැතිදු නිතිය හා සාමය සැමට එක ලෙස ක්‍රියාත්මක කරන හැටි. ඇමතිකම ලැබිලා පැය 48ක් යන්නත් කලින් එක පෙනුනා.:yes: ප්‍රණාමය :P

    :sorry::sorry::sorry:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,643
    13,359
    113
    මරණ දඩුවම දීල තියෙන නඩුවෙන් නෙමයි නිදහස් වෙලා තියෙන්නේ . වෙන නඩුවකින් මේකේ ඉන්න එවුන්ට සාමාන්‍ය දනිමවත් නෑ

    මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටින වෙළේ සුදා නොහොත් විදාන පතිරණගේ සමන්ත කුමාර නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ තවත් නඩුවකින් අද නිදොස් කොට නිදහස් කෙරිණි.
    ඒ, නඩුවේ සාක්ෂි පරස්පර වීම හේතුවෙනි.
    හෙරොයින් ග්‍රෑම් 6.7ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණි.
    නඩුවේ සාක්ෂි දීම සඳහා පැමිණි පොලිස් නිලධාරීන්ගේ සාක්ෂි පරස්පර වීම සහ අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය සහ රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබා දුන් හෙරොයින් ප්‍රමාණය අතර වෙනසක් පවතින බව අධිකරණයේදී හෙළි වී තිබේ.
    මෙම නඩුවට අදාළ වාර්තා අස්ථානගත වී ඇති බව ද අධිකරණය හමුවේ හෙළිව තිබූ අතර මේ හේතුවෙන් විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කර සිටියේ ය.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අන්න දැක්කද රනිල් මැතිදු නිතිය හා සාමය සැමට එක ලෙස ක්‍රියාත්මක කරන හැටි. ඇමතිකම ලැබිලා පැය 48ක් යන්නත් කලින් එක පෙනුනා.:yes: ප්‍රණාමය :P

    :yes::yes::yes:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මරණ දඩුවම දීල තියෙන නඩුවෙන් නෙමයි නිදහස් වෙලා තියෙන්නේ . වෙන නඩුවකින් මේකේ ඉන්න එවුන්ට සාමාන්‍ය දනිමවත් නෑ

    මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටින වෙළේ සුදා නොහොත් විදාන පතිරණගේ සමන්ත කුමාර නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ තවත් නඩුවකින් අද නිදොස් කොට නිදහස් කෙරිණි.
    ඒ, නඩුවේ සාක්ෂි පරස්පර වීම හේතුවෙනි.
    හෙරොයින් ග්‍රෑම් 6.7ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණි.
    නඩුවේ සාක්ෂි දීම සඳහා පැමිණි පොලිස් නිලධාරීන්ගේ සාක්ෂි පරස්පර වීම සහ අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය සහ රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබා දුන් හෙරොයින් ප්‍රමාණය අතර වෙනසක් පවතින බව අධිකරණයේදී හෙළි වී තිබේ.
    මෙම නඩුවට අදාළ වාර්තා අස්ථානගත වී ඇති බව ද අධිකරණය හමුවේ හෙළිව තිබූ අතර මේ හේතුවෙන් විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කර සිටියේ ය.

    E kiyanne mu thaama hire dha?
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    ගොනෝ දැන් මේකේ කවුරුත් එහෙම කිව්වද?කුඩු නඩුවකින් නිදහස් වුන එක ගැන අපි කථා කරේ..කෝ බන් යහපාලනේ?නඩුත් උබලගේ බඩුත් උබලගේ.:lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar562642_2.gif
    මහින්ද ඇන්ඩ් දුමින්ද වගේ සීන් කෝන් එකක් මේකත්...
    avatar562642_2.gif

    මට මොකුත් මතක නෑ
    මීට
    දුමින්ද සිල්වා..

    avatar562642_2.gif
    avatar562642_2.gif
    avatar562642_2.gif
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මරණ දඩුවම දීල තියෙන නඩුවෙන් නෙමයි නිදහස් වෙලා තියෙන්නේ . වෙන නඩුවකින් මේකේ ඉන්න එවුන්ට සාමාන්‍ය දනිමවත් නෑ

    මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටින වෙළේ සුදා නොහොත් විදාන පතිරණගේ සමන්ත කුමාර නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ තවත් නඩුවකින් අද නිදොස් කොට නිදහස් කෙරිණි.
    ඒ, නඩුවේ සාක්ෂි පරස්පර වීම හේතුවෙනි.
    හෙරොයින් ග්‍රෑම් 6.7ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණි.
    නඩුවේ සාක්ෂි දීම සඳහා පැමිණි පොලිස් නිලධාරීන්ගේ සාක්ෂි පරස්පර වීම සහ අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය සහ රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබා දුන් හෙරොයින් ප්‍රමාණය අතර වෙනසක් පවතින බව අධිකරණයේදී හෙළි වී තිබේ.
    මෙම නඩුවට අදාළ වාර්තා අස්ථානගත වී ඇති බව ද අධිකරණය හමුවේ හෙළිව තිබූ අතර මේ හේතුවෙන් විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කර සිටියේ ය.

    පොලිස්සියෙන් අල්ලන කුඩු පරීක්ෂනයට යවපුවහම ඒකේ කලවම් වෙච්ච ඒවා අයින් කරල නියමිත මත්කුඩු ප්‍රමානය තමයි වාර්තාවට එන්නේ. එතකොට අර කියන ග්‍රෑම් ගාන අඩුවෙනවා. මේ වාසිය පෙරකදෝරුවෝ ගන්නවා.

    වාස් ගුණවර්ධන / සක්විති රණසිංහ වගේ තමයි මේ මනුස්සයට නඩු ගොඩක් තියෙනවා. මේ එකකින් නිදහස දීල තියෙන්නේ.
     
    Tattaya

    Member
    Feb 24, 2018
    187
    16
    0
    කලිං ආණ්ඩුව තිබ්බ නං මූ ආයුද පෙන්නන්න එක්ක ගිහිං :yes: ඊට පස්සෙ අපිට වෙනසක් ඕනෙ වුනා :sorry:

    pala ponnaya yanna , minissunwa ehema auyuda pennana aran yanna ba pako , mu kudu wikunapu ekekne , onenam kudu pennana kiyala ekkan yanna thibba

    thota mole nadda buruwo
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,643
    13,359
    113
    ගොනෝ දැන් මේකේ කවුරුත් එහෙම කිව්වද?කුඩු නඩුවකින් නිදහස් වුන එක ගැන අපි කථා කරේ..කෝ බන් යහපාලනේ?නඩුත් උබලගේ බඩුත් උබලගේ.:lol::lol:

    යහපලානේ මොනව කරන්නද වස්සෝ සාක්කි නැත්නම්
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    මරණ දඩුවම දීල තියෙන නඩුවෙන් නෙමයි නිදහස් වෙලා තියෙන්නේ . වෙන නඩුවකින් මේකේ ඉන්න එවුන්ට සාමාන්‍ය දනිමවත් නෑ

    මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටින වෙළේ සුදා නොහොත් විදාන පතිරණගේ සමන්ත කුමාර නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ තවත් නඩුවකින් අද නිදොස් කොට නිදහස් කෙරිණි.
    ඒ, නඩුවේ සාක්ෂි පරස්පර වීම හේතුවෙනි.
    හෙරොයින් ග්‍රෑම් 6.7ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණි.
    නඩුවේ සාක්ෂි දීම සඳහා පැමිණි පොලිස් නිලධාරීන්ගේ සාක්ෂි පරස්පර වීම සහ අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය සහ රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබා දුන් හෙරොයින් ප්‍රමාණය අතර වෙනසක් පවතින බව අධිකරණයේදී හෙළි වී තිබේ.
    මෙම නඩුවට අදාළ වාර්තා අස්ථානගත වී ඇති බව ද අධිකරණය හමුවේ හෙළිව තිබූ අතර මේ හේතුවෙන් විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කර සිටියේ ය.

    ඔය ආවේ පුක් ශෝධකයා...

    විදග්ධ පුක් ශෝධක
    ( පුක සේදීමට තවත් නමක් )