අන්න දැක්කද රනිල් මැතිදු නිතිය හා සාමය සැමට එක ලෙස ක්‍රියාත්මක කරන හැටි. ඇමතිකම ලැබිලා පැය 48ක් යන්නත් කලින් එක පෙනුනා.
ප්‍රණාමය 
ප්‍රණාමය 
ප්‍රණාමය 
Muu kudu jaawaram kaarayek neweida bn![]()
බන් ඌ අහිංසකයෙක්. ඌ පන්සලේ සිල් ගද්දි පොලිසියෙන් බොරුවට කුදලාගෙන ගිහින් තියෙන්නේ.අන්න දැක්කද රනිල් මැතිදු නිතිය හා සාමය සැමට එක ලෙස ක්‍රියාත්මක කරන හැටි. ඇමතිකම ලැබිලා පැය 48ක් යන්නත් කලින් එක පෙනුනා.ප්‍රණාමය

අන්න දැක්කද රනිල් මැතිදු නිතිය හා සාමය සැමට එක ලෙස ක්‍රියාත්මක කරන හැටි. ඇමතිකම ලැබිලා පැය 48ක් යන්නත් කලින් එක පෙනුනා.ප්‍රණාමය

මරණ දඩුවම දීල තියෙන නඩුවෙන් නෙමයි නිදහස් වෙලා තියෙන්නේ . වෙන නඩුවකින් මේකේ ඉන්න එවුන්ට සාමාන්‍ය දනිමවත් නෑ
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටින වෙළේ සුදා නොහොත් විදාන පතිරණගේ සමන්ත කුමාර නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ තවත් නඩුවකින් අද නිදොස් කොට නිදහස් කෙරිණි.
ඒ, නඩුවේ සාක්ෂි පරස්පර වීම හේතුවෙනි.
හෙරොයින් ග්‍රෑම් 6.7ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණි.
නඩුවේ සාක්ෂි දීම සඳහා පැමිණි පොලිස් නිලධාරීන්ගේ සාක්ෂි පරස්පර වීම සහ අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය සහ රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබා දුන් හෙරොයින් ප්‍රමාණය අතර වෙනසක් පවතින බව අධිකරණයේදී හෙළි වී තිබේ.
මෙම නඩුවට අදාළ වාර්තා අස්ථානගත වී ඇති බව ද අධිකරණය හමුවේ හෙළිව තිබූ අතර මේ හේතුවෙන් විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කර සිටියේ ය.

කලිං ආණ්ඩුව තිබ්බ නං මූ ආයුද පෙන්නන්න එක්ක ගිහිංඊට පස්සෙ අපිට වෙනසක් ඕනෙ වුනා
![]()
kawda yako mahindage photo dala rep kapanne

mona waraddak keruwatada miniho mage rep kapanneමං නං නෙමේ මං ඔන්න රනිල්ගෙ පොටෝ එකක් දාල රෙප් කැපුව![]()
mona waraddak keruwatada miniho mage rep kapanne

ගොනෝ දැන් මේකේ කවුරුත් එහෙම කිව්වද?කුඩු නඩුවකින් නිදහස් වුන එක ගැන අපි කථා කරේ..කෝ බන් යහපාලනේ?නඩුත් උබලගේ බඩුත් උබලගේ.
මරණ දඩුවම දීල තියෙන නඩුවෙන් නෙමයි නිදහස් වෙලා තියෙන්නේ . වෙන නඩුවකින් මේකේ ඉන්න එවුන්ට සාමාන්‍ය දනිමවත් නෑ
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටින වෙළේ සුදා නොහොත් විදාන පතිරණගේ සමන්ත කුමාර නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ තවත් නඩුවකින් අද නිදොස් කොට නිදහස් කෙරිණි.
ඒ, නඩුවේ සාක්ෂි පරස්පර වීම හේතුවෙනි.
හෙරොයින් ග්‍රෑම් 6.7ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණි.
නඩුවේ සාක්ෂි දීම සඳහා පැමිණි පොලිස් නිලධාරීන්ගේ සාක්ෂි පරස්පර වීම සහ අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය සහ රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබා දුන් හෙරොයින් ප්‍රමාණය අතර වෙනසක් පවතින බව අධිකරණයේදී හෙළි වී තිබේ.
මෙම නඩුවට අදාළ වාර්තා අස්ථානගත වී ඇති බව ද අධිකරණය හමුවේ හෙළිව තිබූ අතර මේ හේතුවෙන් විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කර සිටියේ ය.
යහපලානේ මොනව කරන්නද වස්සෝ සාක්කි නැත්නම්