වෙසක් එකට ගමේ පන්සලේ චෛතියේ අලෝක පූජාවක්

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    වෙසක් එකට ගමේ පන්සලේ චෛතියේ අලෝක පූජාවක්

    මචන්ලා, වෙසක් එකට ගමේ පන්සලේ චෛතියේ මේ වගේ විදුලි අලෝක පූජාවක් කරන්න ආසාවක් තියෙනවා.

    13422905_153835221700423_1450205501_n.jpg


    දන්න කට්ටිය කියන්න මට මේකට පාවිච්චි කරන්න පුලුවන් බල්බ් ජාතිය මොකක්ද කියලා, LED strip Light වලින් කරන්න පුලුවන් වෙයි ද?
    මේ වගේ දෙයක් කලින් කරපු කවුරු හරි ඉන්නවා නම් මට පොඩ්ඩක් විස්තර ටිකක් කියන්න.

    තෙරුවන් සරණයි ඔක්කෝටම.
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    Podi Silva - පොඩි සිල්වා;21342575 said:
    ඕව කරන එකෙක්ට දියන්
    එහෙම කරන කට්ටිය ඉන්නවාද? Contact එකක් දාපන්කො.
     
    එහෙම කරන කට්ටිය ඉන්නවාද? Contact එකක් දාපන්කො.

    එහෙම දන්න එකෙක් නම් නෑ
    පොඩ්ඩක් හොයලා බලපන්
    පන්සලේ හාමුදුරුවන් ගෙන් අහපන් දන්නවා ඇති
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    LED බල්බ් වැල් තමයි මේ වැඩේට හරියන්නේ පිටකොටුවේ කඩවලින් තොග මිලට ගන්න පුලුවන්. මුලින්ම චෛතියේ උසයි වට ප්‍රමානෙයි මැනලා බලන්න යන බල්බ් වැල් ගාන :yes:
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    LED බල්බ් වැල් තමයි මේ වැඩේට හරියන්නේ පිටකොටුවේ කඩවලින් තොග මිලට ගන්න පුලුවන්. මුලින්ම චෛතියේ උසයි වට ප්‍රමානෙයි මැනලා බලන්න යන බල්බ් වැල් ගාන :yes:

    LED Strip light da hariyanne machan
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    oka karana aya nam bullb walakata 30-80 athara gannwa da koheda ban
    strip light newai issara pawichchi kale
    dan nm samahar vita strip light silicon layer eka thiyan eka ganwa athi