වෙසක් එකට පන්සල් යන්න ගිහින් උන දේ....

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ලෝ තෙරුම් ගන්නේ නැ ආදරේ කියන්නේ life එකෙ එක කොටසක් විතරයි කියල උන් එක මුලු life එකම කරගෙන අපෙත් එහෙම කරන්න හදනවා:rolleyes:
    :cool::cool::cool:
    ඒකත් ඇත්ත තමා
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Ehema tamai ban bandata passe expences gena hithanawa...matured wenawa...ubalath ekka wesak balanna giya wage newene vehicle eka damage wela tawa expences...bandata passe kolu scene kale karana ewa ivarai..party walata witarak invite karapan...karadara karanna yanna epa...u invite karanawanan ewata yanna...hebei ithin ubalata drink ekakwah dunnathi eka nan balu wede...ohoma tamai ganuta tamange life eka run karanna dunnama....lamai hambunata passe balapanko etakota owa 3x wenawa
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සිරා කතාව මචං.. මගෙත් යාලුවො ගොඩක් කසාඳ බැඳලා මේ වෙනකොට.. ඒත් මචං ඒ එකෙක්ගෙ කෙල්ලෙක්වත් කියන්නෑ යාලුවො ආශ්‍රය කරන්න එපා කියලා.. මොකද උන්ගෙ වයිෆ්ලා දන්නවා අපේ තියෙන ෆ්‍රෙන්ඩ්ශිප් එක.. ඒත් ඉතිං අපි කරදර කරන්න යන්නෑ.. නිවාඩු දවසක කට්ටියට සෙට් වෙනවා එක ගෙදරකට.. එච්චරයි..:yes:

    ඔය වගේ කෙල්ලො කසාඳ බැඳලා වැඩක් නැහැ බං.. හිතට කිසිම සැනසීමක් නැහැ..:no: වයිෆ්ලා එහෙම කරනවා ඇත්තෙත් කොල්ලගෙම හොඳට.. ඒත් අනේ මන්දා බං..:dull:

    සමහර විට අර ගමයා කියනවා වගේ කපල් එක වැඩේට සෙට් වුණාද දන්නෙත් නෑ.. ඒ වෙලාවෙම මුන් දෙන්නා ගෙදරට කඩාගෙන පැන්නම ජෝඩුවට සසර කලකිරෙන්න ඇති..:rofl:

    ගෑනි එහෙම ෆ්ලෙක්සිබල් උනාම අපිත් පිස්සු කෙලින්නේ නැතුව බැලන්ස් එකේ ඉන්නවනේ බං. ගෑනි අවුලක් නෑ කියලා යාළුවෝ එක්කම පිස්සු කෙලින්නෙත් නෑ බැන්දා කියලා දවස් 365ම ගෑනි මිනිහව ගෙදරට හිර කරගෙන ඉන්නෙත් නෑ. අන්න එහෙමයි වෙන්න ඕනි

    හහා. මොකද මුන් දෙන්නා කුස්සියේ සාලේ ගහන්න සෙට් වෙන්නද.. :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සු පුසා;15024628 said:
    ඒ වැඩේනම් බන් කොයි වෙලේ කරන්න බැරිද, ඒ වගේද අද වගේ දවසක එළියේ පහලියේ ඇවිදලා එන එක :angry::angry::angry:
    ඒවා එහෙම තමා සුට්ටො.. ඒ වුණාට බලපං මුන් දෙන්නට ඒ කපල් එක කරපු වැඩේ..
    එළියට දාලා දොරත් වහලා ගිහින්නේ.. :(

    උබලා බොක්කෙන් හිටිය යාලුවො නම් ඌ උබලව එලියෙ දාලා මෙහෙම කරන්නෙ නෑ. උට උබලව
    සැක හින්ද ගේ ලොක් කරල ගියේ. ඔහොම එවුන් යාලුවො වෙන්නෙ කොහොමද බං
    :oo:
    සිරාවටම බං.. :(
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    පිස්සු පුසා;15024628 said:
    ඒ වැඩේනම් බන් කොයි වෙලේ කරන්න බැරිද, ඒ වගේද අද වගේ දවසක එළියේ පහලියේ ඇවිදලා එන එක :angry::angry::angry:

    කෙල්ලොන්ගේ මෙහෙම ගතියක් තියනව බන් උන් අනික් කෙනාට ආදරේ වැඩි වෙද්දි ලගින් හෙල්ලෙන්න දෙන්නේ නැ කෙල්ලො කැමති එහෙම කොල්ලො ගාවට වෙලා ඉන්න. ඒ උනාට කොල්ලොන්ට එහෙම බැනේ බන්.කොල්ලො යාලුවේ සෙට් වෙන විදියයි කෙල්ලො උන්ගේ යලුවෝ සෙට් වෙන විදියයි වෙනස්. එක එයාලට තෙරෙන්නේ නැ. එයාල වැඩි හොදට කියල ලගම තියා ගන්න හදනවා එ උනාට කොල්ලො එහෙම කොටු වෙන්න කැමති නැ උන්ව එහෙම තියා ගන්නත් බැ කියලා එයලට තෙරෙන්නේ නැ. එයාලට එක තෙරුම් ගන්න බැරි එක එයාලගේ අඩු පාඩුවක්.. අපිට එයාල විදියට හැඩ ගැහෙන්න අමාරු එක අපේ අඩු පාඩුවක්.බොහොම ටික දෙනයි ඔක තෙරුම් ගන්නේ
     
    අකමැත්තෙන් හරි ඕක තේරුම් ගන්න වෙනවා :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගෑනි එහෙම ෆ්ලෙක්සිබල් උනාම අපිත් පිස්සු කෙලින්නේ නැතුව බැලන්ස් එකේ ඉන්නවනේ බං. ගෑනි අවුලක් නෑ කියලා යාළුවෝ එක්කම පිස්සු කෙලින්නෙත් නෑ බැන්දා කියලා දවස් 365ම ගෑනි මිනිහව ගෙදරට හිර කරගෙන ඉන්නෙත් නෑ. අන්න එහෙමයි වෙන්න ඕනි

    හහා. මොකද මුන් දෙන්නා කුස්සියේ සාලේ ගහන්න සෙට් වෙන්නද.. :rofl:

    ඒකනේ බං කියන්නෙ.. පොඩි කාලෙ ඉඳන් එකට හිටපු යාලුවො අමතක කරල දාන්න පුළුවන්ද බං කසාඳ බැන්ඳා කියලා.. කරදරයක් වුණත් ඉන්නෙ උන් විතරනේ..

    කැත වැඩේ කියන්නෙ මුන් දෙන්නව එළියට දාලා දොර වහලා ගියපු එක.. මම නම් දෙක තුනක් කියල තමා ආයෙම ගෙදර එන්නෙ.. ඔහොම යාලුවො ආශ්‍රය කරලා වැඩක් නැහැ බං..

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    නැන්දම්මට (තමුගේ අම්මට) සලකන විදියට යාළුවොන්ටත් සලකල ............
    නොබදපු එවුන්ටයි කියන්නේ. ගැණු කියන්නේ ගන්නම දෙයක් නැති ජාතියක්....... අත්දැකීමෙන් කියන්නේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ලොන්ගේ මෙහෙම ගතියක් තියනව බන් උන් අනික් කෙනාට ආදරේ වැඩි වෙද්දි ලගින් හෙල්ලෙන්න දෙන්නේ නැ කෙල්ලො කැමති එහෙම කොල්ලො ගාවට වෙලා ඉන්න. ඒ උනාට කොල්ලොන්ට එහෙම බැනේ බන්.කොල්ලො යාලුවේ සෙට් වෙන විදියයි කෙල්ලො උන්ගේ යලුවෝ සෙට් වෙන විදියයි වෙනස්. එක එයාලට තෙරෙන්නේ නැ. එයාල වැඩි හොදට කියල ලගම තියා ගන්න හදනවා එ උනාට කොල්ලො එහෙම කොටු වෙන්න කැමති නැ උන්ව එහෙම තියා ගන්නත් බැ කියලා එයලට තෙරෙන්නේ නැ. එයාලට එක තෙරුම් ගන්න බැරි එක එයාලගේ අඩු පාඩුවක්.. අපිට එයාල විදියට හැඩ ගැහෙන්න අමාරු එක අපේ අඩු පාඩුවක්.බොහොම ටික දෙනයි ඔක තෙරුම් ගන්නේ

    අනේ මන්දා බං.. හැම කෙල්ලමත් ඒ වගේ නැහැ.. සමහර කෙල්ලො ඉන්නවා තමන්ගෙ කොල්ලට යාලුවො ආශ්‍රය කරන්න ඕන තරම් නිදහස දෙනවා.. ඒත් කොල්ලො ඒ නිදහසෙන් ප්‍රයෝජන ගන්න දන්නෙ නැහැනේ.. මුන් බීලා බීලා චාටර් වෙනවා.. ගෙදර ඇවිත් කඹරයා දාලා විකාරයක් කරගන්නවා.. ඊට පස්සෙ ඉතිං නිදහස නැති වෙනවා.. ඒවා ඉල්ලගෙන කෑම් තමා..

    අනික ඔය කෙල්ලොන්ව තේරුම් ගන්න බැහැ බං ලේසියට.. දෙයියොන්ටවත් බැරිවෙච්ච එකේ අපි කොහොම තේරුම් ගන්නද.. ඊට වඩා හොඳයි වහ පොඩ්ඩක් කාලා ප්ලේන්ටියක් ගහලා නිදාගන්න එක..:dull:

    නැන්දම්මට (තමුගේ අම්මට) සලකන විදියට යාළුවොන්ටත් සලකල ............
    නොබදපු එවුන්ටයි කියන්නේ. ගැණු කියන්නේ ගන්නම දෙයක් නැති ජාතියක්....... අත්දැකීමෙන් කියන්නේ
    :confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නැන්දම්මට (තමුගේ අම්මට) සලකන විදියට යාළුවොන්ටත් සලකල ............
    නොබදපු එවුන්ටයි කියන්නේ. ගැණු කියන්නේ ගන්නම දෙයක් නැති ජාතියක්....... අත්දැකීමෙන් කියන්නේ
    එතකොට ඒ ගොඩට උඹගෙ අම්මත් අයිති වෙනවා.. :yes:
    විකාර කියවන්න එපා බං..:angry:
    උඹගෙ ගෑනි එහෙම ගන්න දෙයක් නැති ගෑණියෙක් වුණා කියලා අනිත් ගෑණුත් එහෙමයි කියලා හිතන්න එපා..:cool:
    රූපෙට වහ වැටිලා දෙයක් තේරුම් ගන්න බැරි ගොන් කණු කරේ එල්ලගත්තම එහෙම වෙනවා..;)

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    අනේ මන්දා බං.. හැම කෙල්ලමත් ඒ වගේ නැහැ.. සමහර කෙල්ලො ඉන්නවා තමන්ගෙ කොල්ලට යාලුවො ආශ්‍රය කරන්න ඕන තරම් නිදහස දෙනවා.. ඒත් කොල්ලො ඒ නිදහසෙන් ප්‍රයෝජන ගන්න දන්නෙ නැහැනේ.. මුන් බීලා බීලා චාටර් වෙනවා.. ගෙදර ඇවිත් කඹරයා දාලා විකාරයක් කරගන්නවා.. ඊට පස්සෙ ඉතිං නිදහස නැති වෙනවා.. ඒවා ඉල්ලගෙන කෑම් තමා..

    අනික ඔය කෙල්ලොන්ව තේරුම් ගන්න බැහැ බං ලේසියට.. දෙයියොන්ටවත් බැරිවෙච්ච එකේ අපි කොහොම තේරුම් ගන්නද.. ඊට වඩා හොඳයි වහ පොඩ්ඩක් කාලා ප්ලේන්ටියක් ගහලා නිදාගන්න එක..:dull:

    ඔව් සමහරු ඉන්නව බන් කොල්ලව හොදට තෙරුම් ගත්ත කෙල්ලෝ. කරුමෙ තියෙන්නෙ එහෙම කෙල්ලොන්ට ඉන්න කොල්ලෝ චා වෙන එක තමා. උන් free එක වෙන වෙන විදියට කරලා තියන චාන්ස් එකටත් කෙලෝ ගන්නවා:baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් සමහරු ඉන්නව බන් කොල්ලව හොදට තෙරුම් ගත්ත කෙල්ලෝ. කරුමෙ තියෙන්නෙ එහෙම කෙල්ලොන්ට ඉන්න කොල්ලෝ චා වෙන එක තමා. උන් free එක වෙන වෙන විදියට කරලා තියන චාන්ස් එකටත් කෙලෝ ගන්නවා:baffled:
    ඒ කතාව ඇත්ත මචෝ..:yes:

    සමහර කොල්ලොත් ඉන්නවා කසාඳ බැන්ඳට පස්සෙ යාලුවන්ව ගෙදරට ගෙන්නගන්න බයයි.. මොකද අදකාලෙ කිසිම එකෙක්ව විශ්වාස කරන්න බැහැනේ බං.. ඔය කතරගම පැත්තෙද කොහෙද සිද්ධියක් වුණේ මූ බැඳපු නිසා හිතවත්ම යාලුවො ටිකට පාටියක් දීලා ගෙදර.. උන් කරපු වැඩේ මූට පුක් වෙන්න බොන්න දීලා කෙල්ලව දූෂණය කරලා.. ඔය සිද්ධි දකිනකොට කොල්ලො බයවෙනවා.. ඕකනේ බං අද සමාජයෙ හැටි..

    උඹ Marry කරලද..? :D

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඒකනේ බං කියන්නෙ.. පොඩි කාලෙ ඉඳන් එකට හිටපු යාලුවො අමතක කරල දාන්න පුළුවන්ද බං කසාඳ බැන්ඳා කියලා.. කරදරයක් වුණත් ඉන්නෙ උන් විතරනේ..

    කැත වැඩේ කියන්නෙ මුන් දෙන්නව එළියට දාලා දොර වහලා ගියපු එක.. මම නම් දෙක තුනක් කියල තමා ආයෙම ගෙදර එන්නෙ.. ඔහොම යාලුවො ආශ්‍රය කරලා වැඩක් නැහැ බං..

    කියලා වැඩක් නෑ බං. මගේ හොඳම යාළුවෝ දෙන්නට ගෑනි කියන්නේ මගේ ගෑනු දෙන්නා කියලා :rofl:
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඒ කතාව ඇත්ත මචෝ..:yes:

    සමහර කොල්ලොත් ඉන්නවා කසාඳ බැන්ඳට පස්සෙ යාලුවන්ව ගෙදරට ගෙන්නගන්න බයයි.. මොකද අදකාලෙ කිසිම එකෙක්ව විශ්වාස කරන්න බැහැනේ බං.. ඔය කතරගම පැත්තෙද කොහෙද සිද්ධියක් වුණේ මූ බැඳපු නිසා හිතවත්ම යාලුවො ටිකට පාටියක් දීලා ගෙදර.. උන් කරපු වැඩේ මූට පුක් වෙන්න බොන්න දීලා කෙල්ලව දූෂණය කරලා.. ඔය සිද්ධි දකිනකොට කොල්ලො බයවෙනවා.. ඕකනේ බං අද සමාජයෙ හැටි..

    උඹ Marry කරලද..? :D

    අපෝ නැ බන්
    කෙල්ල බදිමුලු:P
    මම කට්ටි පැන පැන ඉන්නව:rofl:
    යකෝ මට තාම 23 පොඩිනේ බන්:P
    28-30 වෙනකන් ඉන්න එ:rolleyes:පෑ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කියලා වැඩක් නෑ බං. මගේ හොඳම යාළුවෝ දෙන්නට ගෑනි කියන්නේ මගේ ගෑනු දෙන්නා කියලා :rofl:
    :lol::lol::lol::lol:
    එයාට උඹලගෙ ෆ්‍රෙන්ඩ්ශිප් එක තේරුම් ගන්න පුළුවන් බං.. ඒකයි..
    ඒ වගේ බිරිඳක් ලබපු උඹ ගොඩක් වාසනාවන්තයි..

    අපෝ නැ බන්
    කෙල්ල බදිමුලු:P
    මම කට්ටි පැන පැන ඉන්නව:rofl:
    යකෝ මට තාම 23 පොඩිනේ බන්:P
    28-30 වෙනකන් ඉන්න එ:rolleyes:පෑ
    පිස්සුද බොල..:frown: ඊට කලින් බැඳපං ජොබ් එකක් තියෙනවා නම්..:yes:
    ඔච්චර නාකි වෙලා බැන්ඳට පස්සෙ ළමයි ලොකු වෙනකොට බොලා හැරමිටියෙන් යන්නෙ.. :(

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    :lol::lol::lol::lol:
    එයාට උඹලගෙ ෆ්‍රෙන්ඩ්ශිප් එක තේරුම් ගන්න පුළුවන් බං.. ඒකයි..
    ඒ වගේ බිරිඳක් ලබපු උඹ ගොඩක් වාසනාවන්තයි..

    පිස්සුද බොල..:frown: ඊට කලින් බැඳපං ජොබ් එකක් තියෙනවා නම්..:yes:
    ඔච්චර නාකි වෙලා බැන්ඳට පස්සෙ ළමයි ලොකු වෙනකොට බොලා හැරමිටියෙන් යන්නෙ.. :(

    ජොබ් තිබ්බටම මදිනේ බන් marry කරන්න:dull:
    දෙන්නටම ජොබ් තියනවා එ උනාට තව බලන්න පැති අම්බානක තියනව
    මට නටන්න පිස්සු අම්බානක තියනවා:rofl::rofl:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජොබ් තිබ්බටම මදිනේ බන් marry කරන්න:dull:
    දෙන්නටම ජොබ් තියනවා එ උනාට තව බලන්න පැති අම්බානක තියනව
    මට නටන්න පිස්සු අම්බානක තියනවා:rofl::rofl:

    ඉන්න තැන තියෙනවා නම්, දෙන්නටම ජොබ් තියෙනවා නම් අහවල් මගුලක්ද බොල තවත් හිතන්නෙ..? :dull: උඹට කෙල්ල සුවර් නෑ නේද තාම..:rofl: