බැන්ද ගෑනි ඌට ගැළපෙන්නේ නෑ එච්චරයි
මේ කොල්ලා ඉස්කෝලේ කාලේ ඉඳන් ෆිට් එකෙක්
කෙල්ල අපේ ඔෆිස් එකේ මාත් එක්ක වැඩකරපු කෙල්ලෙක්...
අඳුරන්නෙ නැති එවුන් නෙවෙයි බන්...


parana tarahak wath thibuna da danne na..natnam enna kiyala ohoma karanne nahane..eyalata witarak yanna tibuna ne..eth poya dawase mehema kala eka thama weradiඅපි බොක්කෙන් හිටිය යාලූවො 3 දෙනෙක් හිටියා
එයින් එකෙක් දැන් මාස 2කට විතර කලින් බැන්දා
ඔන්න ඉතින් ඌ අපිට ඊයේ කෝල් එකක් දුන්නා හෙට වෙසක් එකට පන්සල් යමු එහේ එන්න කියලා... ඔන්න ඉතින් මායි අනිත් යාලූවයි ඌගේ ගෙදර ගියා අද උදේ.. දැන් ඉතින් එහේ ගියායි කියමුකෝ..
අපි එහේ යනකොට ජෝඩුව විතරයි ගෙදර අය වන්දනාවේ ගිහින්
ඔන්න ගිහින් ටිකකින් මායි යාලූවයි අපේ බැඳපු යාලූවට කිව්ව
හරි මචෝ අපි දැන් පන්සල් යමු නේද කියලා...
ඊයේ කොල් කරලා එන්න කියපු එකා දැන් කියපි මචං වාහනේ තෙල් නෑ
ක්‍රෙඩිට් කාඩ් එකත් නංගි ගෙනහින් කියලා.
ඒ පාර අපි දෙන්නා ඌට කිව්වා හරි තෙල් ගහලා දෙන්නම් කියලා..
ඒක ඇහුණ පාර ගේ ඇතුලෙන් ඌ බැඳපු කෙල්ල කෑ ගහනවා..
කඩේ යං බඩු වගයක් ගේන්න ඕනේ කියලා..
මුගෙ ගෙදර ආපු අපි දෙන්නට පුල් හොල්මන්...
ඊට පස්සේ අපි යාලූවට කිව්ව උඹ කඩේ ගිහින් වරෙන් කියලා..
මූ අපි දෙන්නා එලියේ ගෙදර ඉද්දි දොරත් ලොක් කරලා ලග පාත කඩේකට ගිහින් ආවා... ඊට පස්සේ අපිට කියනවා උඹලා එහෙනම් පන්සල් ගිහින් වරෙන් කියලා...
අපි දෙන්නට යකා නැග්ගා.. මූ අපිට එන්න කියලා වැල් බයිලා ගහනවා..
අපි දෙන්නා හරි මචං අපි එහෙනම් රවුමක් දාලා එන්නම් කියලා ගියා යන්න.. අඩු ගානේ කෙල්ල අපිට තේ එකක්වත් හදලා දුන්නේ නෑ..
මටයි මගේ අනිත් යාලූවටයි මලේ මල...
අපි එකේ අප්සට් එකටත් එක්ක බයික් එකේ පන්සල් ගිහින් දවල්ට
පෙරේරා ඇන්ඩ් සන්ස් එකේ බඩ පැලෙන්න කාලා ගෙදර ආවා...
මදැයි වෙසක් එකට පන්සල් යන්න ගිහින් උන දේ....
මේ වෙච්ච දේ ගැන මට හිතාගන්නත් බෑ...
උඹලට මේ ගැන මොකද හිතෙන්නෙ....

ඒකෙන්ම පේනවා යාලු ෆිට් එකේ තරම.. ඔය වගේ උන්ව අතේ දුරින් ආශ්‍රය කරපන් උබලා පොඩි කාලෙ ඉදන් දන්න උන් නම්.. අද ඊයේ යාලු උන උන්නම් ඉතින් මේ කාලේ සාදාරනයි දොර වහලා යන එක.. ඒත් බොක්කෙ යලුවෙක් නම් කල වැඩේ බොහොම කැතයි..Cham Maximum ... යාළුවෙක් ගෙදරට ආපුවම කඩේ යන්නම ඕනනම් දොරවල් ඇරල දාල කඩේ ගිහිල්ල එන්න ඕන ... ඒකනෙ බන් යළුකම කියන්නෙ ... නැත්තම් උඹල හොරුද
දෙවනුව තේකක්වත් නොදී යැවීම![]()
උබලා බොක්කෙන් හිටිය යාලුවො නම් ඌ උබලව එලියෙ දාලා මෙහෙම කරන්නෙ නෑ. උට උබලව
සැක හින්ද ගේ ලොක් කරල ගියේ. ඔහොම එවුන් යාලුවො වෙන්නෙ කොහොමද බං![]()

උඹල ආවොත් වැඩේ මාට්ටු වෙන නිසා පන්න ගන්න ඇති.
බැරි වෙලාවත් බලෙන් ගේ ඇතුලට ගියානම් අද ත්‍රෙඩ් එක දාන්න උඹ නෑ....

ඒකෙන්ම පේනවා යාලු ෆිට් එකේ තරම.. ඔය වගේ උන්ව අතේ දුරින් ආශ්‍රය කරපන් උබලා පොඩි කාලෙ ඉදන් දන්න උන් නම්.. අද ඊයේ යාලු උන උන්නම් ඉතින් මේ කාලේ සාදාරනයි දොර වහලා යන එක.. ඒත් බොක්කෙ යලුවෙක් නම් කල වැඩේ බොහොම කැතයි..

"ඊට පස්සේ අපි යාලූවට කිව්ව උඹ කඩේ ගිහින් වරෙන් කියලා..
මූ අපි දෙන්නා එලියේ ගෙදර ඉද්දි දොරත් ලොක් කරලා ලග පාත කඩේකට ගිහින් ආවා..."
අඩෝ තත්වේ බයානකයි... ඕකුන් දෙන්න කාව හරි මරල ගේ ඇතුලේ දාල තිබ්බ වෙන්න බැරි නෑ...උඹල ආවොත් වැඩේ මාට්ටු වෙන නිසා පන්න ගන්න ඇති.
බැරි වෙලාවත් බලෙන් ගේ ඇතුලට ගියානම් අද ත්‍රෙඩ් එක දාන්න උඹ නෑ....
ටක් ගාල පොලිසියට කියපන්...

මගේ එක යාලුවෙක් හිටිය හැමවෙලේම මෝල් අමාරුවෙන් ඉන්න. බැඳල කෙල්ලෙක් ගෙට ගෙනාවට වැඩේ දීගන්න චාන්ස් සෙට්වෙන් නෑ
......මහ උන්ට ඇහෙයි කියලා කෑගැහෙන්න උකාගන්න චාන්ස් එකක් වත් සෙට්වෙලා නෑ......
දවසක් අම්ම නාන්න ගියපු ටිකට ලඟ නමන්න ගිහින් වැඩේ දිදී ඉන්නකොට අම්ම ඇවිත් සබං කැටේ ගන්න.


......
........ දෙගොල්ලන්ගෙම අඩු අධ්‍යාපනය මගෙ හිතේ
....
ලමයි හම්බවුනාම තවත් හිරවෙනව. පොඩ්ඩක් ඔලුව උස්සන්න පුලුවන් වෙන්නේ ලමයි ටිකක් උස් මහත් වුනාම තමයි. එතකන් යාලුවොටික ගානට ටැකල් කටන එක කපල් එකේම ටැලන්ට් එක.
කොල්ල ෆිට් එකේ ඉන්දෙද්දී කෙල්ල බාල්දිය දැම්මොත් කේස් වගේම කෙල්ල ෆිට් එක වැඩිවෙලා දීගෙන හිටියොත් ඒත් කේස්......
ඔක්කෝම බැලන්ස් එකේ ගෙනියන්න ඕන
අලුත බැඳලා මහ ගෙවල්වල ඉන්න උන් කන පරිප්පුව මම හොඳට දන්නවා....මගේ එක යාලුවෙක් හිටිය හැමවෙලේම මෝල් අමාරුවෙන් ඉන්න. බැඳල කෙල්ලෙක් ගෙට ගෙනාවට වැඩේ දීගන්න චාන්ස් සෙට්වෙන් නෑ
......මහ උන්ට ඇහෙයි කියලා කෑගැහෙන්න උකාගන්න චාන්ස් එකක් වත් සෙට්වෙලා නෑ......
දවසක් අම්ම නාන්න ගියපු ටිකට ලඟ නමන්න ගිහින් වැඩේ දිදී ඉන්නකොට අම්ම ඇවිත් සබං කැටේ ගන්න.
![]()
ඉතිරි ටික හිතාගන්න පුලුවන්නේ.....
කොල්ලො කාලේ ගෙවල් හිස්වෙනකන් බලන්ඉන්නව ආතල් එකේ වැලක් බලන්න, බෝතලයක් ගහන්න, කෙල්ල ගෙදරට ගේන්න. බැන්දට පස්සෙත් වෙනසක් නෑ.... ගොඩක් උන් ගෑනු ගෙවල් වලට ගෙනල්ලා දෙමාපියො සහොදර සහෝදරියෝ අස්සේ ගිනියමේ අසහනේ ජීවත්වෙන්නේ......
උන්දෙන්නට නිදහසේ උකාගන්න කියල උඹල පන්සල් ගියානම් දෙගොල්ලොම සන්තෝසෙන්. හැබැයි එකදෙයක්. ඔයවගේ වෙලාවට කෙල්ලයි කොල්ලයි ටිකක් මොලේ පාවිච්චිකරල උඹල දෙන්නව යැව්වනම් උඹ මේ ත්‍රෙඩ් එක දාන්නෑ....... උන් උඹලට පල නොකියා පලා බෙදලා......... උඹලත් ලැගගෙන බලන් ඉඳලා........ දෙගොල්ලන්ගෙම අඩු අධ්‍යාපනය මගෙ හිතේ
....
කෙල්ලට රෙද්දක් පොරවල නිදිකරවල, වයිෆ්ට පොඩ්ඩක් අසනීපයි මචන්...... ගෙදර කවුරුත් නෑ... දාල එන්න බෑ මචන් උඹල පන්සල් පලයල්ලා කිව්වනම් උඹලට තේ උගුරක්වත් නොදී හිත හොඳින් එලවගන්න තිබුන.![]()
බැන්දට පස්සේ කොලු ෆිට්එක තියාගන්න අමාරුයි. මාත් ඒකාලේ බැඳපු උන් සෙට්වෙන්න එන්නැතිවුනාම බැන බැන හිටියට, ඒක මට තේරුනෙත් බැන්දට පස්සේ.ලමයි හම්බවුනාම තවත් හිරවෙනව. පොඩ්ඩක් ඔලුව උස්සන්න පුලුවන් වෙන්නේ ලමයි ටිකක් උස් මහත් වුනාම තමයි. එතකන් යාලුවොටික ගානට ටැකල් කටන එක කපල් එකේම ටැලන්ට් එක.
කොල්ල ෆිට් එකේ ඉන්දෙද්දී කෙල්ල බාල්දිය දැම්මොත් කේස් වගේම කෙල්ල ෆිට් එක වැඩිවෙලා දීගෙන හිටියොත් ඒත් කේස්......
ඔක්කෝම බැලන්ස් එකේ ගෙනියන්න ඕන




