වෙසක් එකට බණ පොතක්

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    වෙසක් එකට බණ පොතක්

    බණ පොතක් වෙසක් එකට නොමිලයේ ප්‍රින්ට් කරලා බෙදන්න හිතන් ඉන්නේ. පිටු 42 ක කළු සුදු ඒ4 සයිස් එකෙන් කවරයේ ෆුල් කලර් තමයි හිතන් ඉන්නේ. මේ වගේ පොතක කොපි 500 ක් හරි 200 ක් හරි ප්‍රින්ට් කරගන්න කීයක් විතර යයිද.

    ඒ වගේම පොත ලියන්න හොඳ මාතෘකාවකුත් යෝජනා කරන්න. (මම පොත ලියන්නේ නැහැ. හාමුදුරු කෙනෙක් ඉන්නවා)
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පොත ලියන හාමුදුරුවෝ ටොප් ක්ලාස් නම් ඕක නිකන් උනත් ප්‍රින්ට් කරව ගත්තකි ඇඩ් දාලා
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    පොත ලියන හාමුදුරුවෝ ටොප් ක්ලාස් නම් ඕක නිකන් උනත් ප්‍රින්ට් කරව ගත්තකි ඇඩ් දාලා

    නැහැ මචං දෙමව්පියන්ට සහ නෑදෑයන්ට දීර්ඝායුෂ පතලා වගේම මිය ගිය අයටත් පිං පතලා තමයි මේ වැඩේ කරන්නේ. ලාබ බලාගෙන නෙමෙයි.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    නැහැ මචං දෙමව්පියන්ට සහ නෑදෑයන්ට දීර්ඝායුෂ පතලා වගේම මිය ගිය අයටත් පිං පතලා තමයි මේ වැඩේ කරන්නේ. ලාබ බලාගෙන නෙමෙයි.
    මේකේ හිටියා මුද්‍රණ (mudrana) කියලා එකෙක්. එයාගෙන් අහන්න. එයාට ප්‍රෙස් එකක් තියනවා. අඩුවට කරලා දෙයි.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    kaware 4 colour, offset, postive negative ekka Rs. 20,000 - 50,000 athara gaanak yay...
    potha bind karanana ehemath wenawane.

    Duplo karala haduwoth gaana aduyi. quality ekath aduy.
    ara kalin porak kiyala thiyanawa wage addvertsement tikak dammoth wade goda daganna puluwan adu wiyadamin
     
    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    මාතෘකාව

    එදිනෙදා ජීවිතයට / ගෘහස්ත ජීවිතයට බුද්ධාගම යොදා ගන්නා ආකාරය
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    bump
    mamath machan deparak wage ohoma poth dunna sil gaththa ayata
    meke tiyana poth wage thawa ewa tiyanawa
    http://kukulpanesudassihimi.net/books.php
    pothak 25k wage wenne oyata onanam pin kame aramuna ehema eyalata kiyala print kara gannath puluwan loku ganak ganne na
    mama nam ehema print kale na
    horana pokunuwita thamai tiyenne print karana thana
     
    Last edited:

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    bump
    mamath machan deparak wage ohoma poth dunna sil gaththa ayata
    meke tiyana poth wage thawa ewa tiyanawa
    http://kukulpanesudassihimi.net/books.php
    pothak 25k wage wenne oyata onanam pin kame aramuna ehema eyalata kiyala print kara gannath puluwan loku ganak ganne na
    mama nam ehema print kale na
    horana pokunuwita thamai tiyenne print karana thana

    මම හිතාගෙන ඉන්නේ අපේ පන්සලේ පොඩි හාමුදුරුවන්ට කියලා පොත ලියවන්න.
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    හොඳ වැඩක්
    photo-of-the-day.jpg