වෙසක් එකට බණ පොතක්
බණ පොතක් වෙසක් එකට නොමිලයේ ප්රින්ට් කරලා බෙදන්න හිතන් ඉන්නේ. පිටු 42 ක කළු සුදු ඒ4 සයිස් එකෙන් කවරයේ ෆුල් කලර් තමයි හිතන් ඉන්නේ. මේ වගේ පොතක කොපි 500 ක් හරි 200 ක් හරි ප්රින්ට් කරගන්න කීයක් විතර යයිද.
ඒ වගේම පොත ලියන්න හොඳ මාතෘකාවකුත් යෝජනා කරන්න. (මම පොත ලියන්නේ නැහැ. හාමුදුරු කෙනෙක් ඉන්නවා)