පොඩි වටයක් ගිහින් ආව. මාර දන්සැල් සෙට් එකක්නෙ තිබුනෙ.. කොත්තු, ෆ්‍රයිඩ් රයිට්, නූඩ්ස්ල්, පැස්ට, ඉදිආප්ප, කිරිබත්, සවු, රොටී, බීම ජාති, කඩල, කවුපි, කොස්, දෙල් මයියොක්ක...