වෙසක් එකට වඩා පොසොන් දන්සැල් වැඩී නේද?

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    පොඩි වටයක් ගිහින් ආව. මාර දන්සැල් සෙට් එකක්නෙ තිබුනෙ..
    කොත්තු, ෆ්‍රයිඩ් රයිට්, නූඩ්ස්ල්, පැස්ට, ඉදිආප්ප, කිරිබත්, සවු, රොටී, බීම ජාති, කඩල, කවුපි, කොස්, දෙල් මයියොක්ක...
     
    • Like
    Reactions: Tz4400

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අද ෆුඩ් සිටියට ගියා චිකන් කෑල්ලක් ගන්න. චිකන් ටික ඔක්කොම වහල දාලා, ඉස්සො කකුලුවෝ මාලු විතරක් තියනවා. බලද්දි අද පෝය නිසා විකන් විකුනන්නේ නැහැලු

    එනගමන් මේ උතුම් දවසේ ධර්මය සොයාගෙන යනවා වෙනුවට කෑම සොයා යන හිඟන ජනතාව සෑහෙන තොගයක් දැක්කා
     
    • Sad
    Reactions: Tz4400

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,321
    113
    දෙහිවල
    චිකන් ටික ඔක්කොම වහල දාලා, ඉස්සො කකුලුවෝ මාලු විතරක් තියනවා. බලද්දි අද පෝය නිසා විකන් විකුනන්නේ නැහැලු
    පව් ටික ලිස්ට් ඩවුන් කරලා තියෙන්නේ. කුකුලා ඉහලින්. හරකා පොඩ්ඩක් පහලින්. මාළු අග හරියේ.
     
    • Haha
    Reactions: hasithayad

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113
    කුහක මෝඩ ජෙප්පො අනාථයි :lol:
     
    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    වෙසක් එකට දෙන්න හිටියට කරන්න වෙන්නේ නෑ
    එතකොට ඉතින් ඉතුරු මාසේ රෙඩි වෙලා තව ටිකක් හොදට දෙනවා