වෙසක් එකට වයිෆයි දන්සල්!

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    වෙසක් එකට වයිෆයි දන්සල්!

    වෙසක් දිනයේ නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදෙන දන්සල් දෙකක් කොළඹ සහ මාතරදී පැවැත්වීමට ජාතික තොරතුරු තාක්ෂණ ආයතනය විසින් සැලසුම්කොට ඇතැයි වාර්තා වේ. කොළඹ වයිෆයි දන්සල ලේක්හවුස් වෙසක් කලාපයේ පැවැත්වීමට සූදානම්කොට ඇති අතර මාතර පුස්තකාලය සහ රෝහල් පරිශ්‍ර ආවරණය කෙරෙන ආකාරයට පැවැත්වීමට සූදානම් කොට ඇත.

    මේවන විට රට පුරා ක්‍රියාත්මක වන වයිෆයි කලාප අසූතුනට අමතරව මෙම දන්සැල් දෙක ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලාංකික ඉතිහාසයේ මෙවන් වයිෆයි දන්සල් ලබාදෙම ප්‍රථම අවස්ථාවේ මෙය වේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,744
    113
    ටහිකෙයි මොඩර්න් දන්සැල් කිව්වලු. එල එල :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොන්ඩා රැවුල් නොමිලේ කපන දන්සැලක් තිබුණා ගිය අවුරුද්දේ......

    මම තොපි වගේ අනාත, තට්ට, කොට, කළු සිංහළුන් ගේ දත් නොමිලේ ගලවන්න දන්සැලක් දාන්න හිතං ඉන්නේ පොසොන් එකට.....
     
    Gayan2016

    Member
    Apr 16, 2014
    93
    5
    0
    කොන්ඩා රැවුල් නොමිලේ කපන දන්සැලක් තිබුණා ගිය අවුරුද්දේ......

    මම තොපි වගේ අනාත, තට්ට, කොට, කළු සිංහළුන් ගේ දත් නොමිලේ ගලවන්න දන්සැලක් දාන්න හිතං ඉන්නේ පොසොන් එකට.....

    මම ඔයාට pm ගොඩක් දැම්ම විදුරුමස් සම්බන්ධව කිසිම ප්‍රතිචාරයක් නැහැ. දැන්වත් උත්තරයක් දෙනවද :(
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    මම ඔයාට pm ගොඩක් දැම්ම විදුරුමස් සම්බන්ධව කිසිම ප්‍රතිචාරයක් නැහැ. දැන්වත් උත්තරයක් දෙනවද :(

    හික්හික් දත් කිඹුලාගේ පුකේ දත් හිටවන්න ඕනේ