වෙසක් එකට සැරසිල්ලක්

NewUser2014

Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර
    වෙසක් එකට සැරසිල්ලක්

    ඔන්න අවුරුදු නම් ඉවරයි. දැන් ඊ ළගට එන්නෙ වෙසක්. මේ කියන්න යන්නේ වෙසක් එකට පොඩි සැරසිල්ලක් කරගන්න පුළුවන් ගැජමැටික් එකක් ගැන.

    මේකට කියන්නෙ Arduino කියල. මේකෙ වර්ග ගොඩක් තියනවා. මන් අද කියන්නෙ Arduino Uno එක ගැන.

    මෙන්න ගන්න පුළුවන් ලින්ක් එකක්. link

    මේ device එකෙන් පුළුවන් computer එකයි LED වගේ ඒවායි directly communicate කරන්න.

    ඒකට Arduino IDE එක computer එකේ install කරගන්න ඕනේ.


    Arduino Uno board එකේ pin 13ක් තියනව LED වගේ ඒවා set කරන්න පුළුවන්.

    දැන් මන් සරල උදාහරණයක් පෙන්නනම්.

    void loop() {
    digitalWrite(LED_BUILTIN, HIGH); // turn the LED on (HIGH is the voltage level)
    delay(1000); // wait for a second
    digitalWrite(LED_BUILTIN, LOW); // turn the LED off by making the voltage LOW
    delay(1000); // wait for a second
    }

    මෙන්න මේ code එක Arduino IDE එකේ ගහල අපිට පුළුවන් 13 වෙනි පින් එකට set කරල තියන LED එකක් නිමේනවයි පත්තු වෙනවයි කරන්න.

    මෙන්න මේක තමයි circuit එක. ඔය තියන resistor එක ඕනෙම නෑ.

    ExampleCircuit_bb.png
     
    Last edited:

    NewUser2014

    Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර
    මෙතන එක LED එකයිනෙ තියෙන්නෙ. ඕගොල්ලොන්ට ඕනෙ නම් LED 10 ක් උනත් set කරගන්න පුළුවන්

    series ක්‍රමයට