2000n passe magulak neme neethiyak nathi kama.අර කෙල්ලටත් ගහනවා බන් 2000 පස්සෙ පගයලාගෙ ඇට තලන්න ඔනෙ මගෙ හැර![]()
බේරන්න ගිය එකෙක්ට හෙල්මට් වලින් ගහලා මරුව නේද සැරයක්මචං දන්න එකෙක් කියපං වලියට පිටින් බලන් ඉන්න එකෙක් වලිය බේරන්න ගිහිල්ලා ඔය වලියේ උන්ට අනතුරක් එහෙම උනොත් මොකද වෙන්නේ? බේරන්න ගිය එකාට නීතියෙන් සහනයක් එහෙම නැද්ද?![]()
Uba 2000n passe ne. Anime balana ekek ne ubagahagena athi ohoma pnna widihata gaha ganne naha,
ara watuna ekata gahapu ponnaya ellanna ona ekek aruta monawa hari una nam,
ko ban media mewa gana police media ekedi ahanne nadda?
ohoma gahapu eka remand karala eeta passe usawiyen hire yawwa pennuwa nam adu wenawa godak cases
![]()
2000n passe magulak neme neethiyak nathi kama.
issarath ohoma un ona tharam hitiya camera thibbe naha
------ Post added on May 14, 2025 at 9:36 PM

අඩේ සිරාවට?බේරන්න ගිය එකෙක්ට හෙල්මට් වලින් ගහලා මරුව නේද සැරයක්
මොකක් හරි එකක් උනා වගේ මතකයි ලාවට,අව්රුද්දකට 2ක්ට කලින්අඩේ සිරාවට?එහෙම සීන් එකක් දන්නේ නෑ නේ බම්.
Ow. lamai inna thaththa kenek meruwe.බේරන්න ගිය එකෙක්ට හෙල්මට් වලින් ගහලා මරුව නේද සැරයක්